මචන්ලා USCS එකේ JAVA SE COURSE එක කොහොමද
හොදියිද.මම ගෙවන්න හදන්නේ 24000 ක් මචන් .පොඩඩක් කියපල්ලා.උන් සිරාවටම කරනවද ඒක ඉවර වෙද්දී normal Program එකක් වත්' ගහගන්න පුලුවන්ද.නැත්නම් මුලික කොටස් කියලා නවත්තනවද.මොකද බන් මුල් ටික theary නම් lynda tutorial බලල අල්ල ගන්න පුළුවන් සල්ලි අපරාදේ වෙනවානේ එකයි