Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන්ලා.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය දේවල් මුලදී හරි අමාරු දේවල් හිත හදා ගන්න..

උබ පස්සේ කා එක්ක යාලු උනත් ඔය risk එක තියනවා.

උබට කරන්න තියෙන්නේ දැන් හිත හදා ගන්න එක. ඊට පස්සේ හිත හදා ගනින් ඔය වගේ දේවල් වලට මුණ දෙන්න.

උබ marry කලත් දවසක ගෑණි උබව දාල යන්න ඉඩ තියනවා. ඉතින් අපි අඬල වැඩක් නෑ. ඒවාට මුණ දෙන්න හිත ෆිට් කරගන්න ඕනේ..ඒකයි කරන්න පුළුවන් දේ..

ගොඩක් දේවල් කාලයට ඉඩ දුන්නම පස්සේ හිතෙනවා ඇයි මෙහෙම එදා හැසිරුනේ කියල...

සදාකාලික නැති ලෝකෙක ආදරේ සදාකාලික වෙන්නේ කොහොමද ? හැමදේම නැති වෙන ජීවිතේක ආදරේ විතරක් එහෙම නොවී තියෙන්නේ නැනේ. බැදීම් අඩු උන තරමට ආතල් එක වැඩි..සරලවම එච්චරයි කතාව. මෙතන බැදීම් කියන්නේ අපි යම් යම් දේවල් ගැන හිතන විදිහ.. කෙල්ලෝ 10ක් හිටියත් 10ම නැති උනාට ගානක් නෑ අපිට උන් ගැන ලොකු බැදීමක් නැත්නම්. එක හිතේ ඇති කරගත යුතු ශක්තියක්.මම කෙල්ලෝ ගැන example එක ගත්තේ විහිලුවට. ඇත්තටම් එහෙම ශක්තියක් ගොඩ නගා ගත්ත කෙනා බැදීම් එක්ක ගැටෙන්නේ නෑ

[QUOTE="SSonic9999, post: 15270857, member: 374766"] [COLOR="DarkRed"][SIZE="4"]ඔය දේවල් මුලදී හරි අමාරු දේවල් හිත හදා ගන්න.. උබ පස්සේ කා එක්ක යාලු උනත් ඔය risk එක තියනවා. උබට කරන්න තියෙන්නේ දැන් හිත හදා ගන්න එක. ඊට පස්සේ හිත හදා ගනින් ඔය වගේ දේවල් වලට මුණ දෙන්න. උබ marry කලත් දවසක ගෑණි උබව දාල යන්න ඉඩ තියනවා. ඉතින් අපි අඬල වැඩක් නෑ. ඒවාට මුණ දෙන්න හිත ෆිට් කරගන්න ඕනේ..ඒකයි කරන්න පුළුවන් දේ.. ගොඩක් දේවල් කාලයට ඉඩ දුන්නම පස්සේ හිතෙනවා ඇයි මෙහෙම එදා හැසිරුනේ කියල... සදාකාලික නැති ලෝකෙක ආදරේ සදාකාලික වෙන්නේ කොහොමද ? හැමදේම නැති වෙන ජීවිතේක ආදරේ විතරක් එහෙම නොවී තියෙන්නේ නැනේ. බැදීම් අඩු උන තරමට ආතල් එක වැඩි..සරලවම එච්චරයි කතාව. මෙතන බැදීම් කියන්නේ අපි යම් යම් දේවල් ගැන හිතන විදිහ.. කෙල්ලෝ 10ක් හිටියත් 10ම නැති උනාට ගානක් නෑ අපිට උන් ගැන ලොකු බැදීමක් නැත්නම්. එක හිතේ ඇති කරගත යුතු ශක්තියක්.මම කෙල්ලෝ ගැන example එක ගත්තේ විහිලුවට. ඇත්තටම් එහෙම ශක්තියක් ගොඩ නගා ගත්ත කෙනා බැදීම් එක්ක ගැටෙන්නේ නෑ[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom