මචන්ලා.....

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම එළකිරි එකේ වැඩිය Tread දාන එකෙක් නෙමෙයි... එත් මට දැන් දැනෙන දුක කියල නිම කරන්නත් බැරි තරම් අමාරුයි මචන්ලා....

    මම පන වගේ ආදරේ කරපු දැන් වෙන කොල්ලෙක් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා.... මම මේක ලියන ගමනුත් එක දිහා බලාගෙන දහස් වාරයක් දුක් වෙනවා මචන්ලා... එකී මගේ number එක reject ලිස්ට් එකට දාල තියෙන්නේ... එත් මම ගන්න හැම වෙලාවකම waiting වැටෙනවා...

    අපේ සම්බන්දෙ අවුරුදු 2කකට වඩා තිබ්බ මචන්ලා... එකී මාව දල ගියේ කේන්දර කේස් එකක් හින්දා... නමුත් එක මම සාක්ෂි ඇතුව බොරු කියල ඔප්පු කල මචන්ලා...

    මට ගොඩක් හිතට අමාරු මගෙත් මේ වෙලාවට කතා කරපු හැටි අද උන වගේ මතක් වෙන හින්ද මචන්ලා.... මම කවදාවත් ඒකිට වැරද්දක් කියල දෙයක් කරලා නැහැ සත්තකින්ම... එත් ඒකිට අද මව පෙන්නේ හතුරෙකුටත් වැඩ අන්ත විදිහට.... අයි මචන්ලා ඒ??
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම්ම් අල්ලලා දාපන් බන්.. ඔය කෙල්ල විතරද ඉන්නේ???? කලෙත් එක්ක ඕක හරි යයි...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mokada ban mae wenne kollanta...hema thread ekema kella dala gihin eka thread ekak wath ne kolla dala gihin...ane atharala dapan ban ubawa one nattan...uba ignore karala dala balapan eya mokada karanne kiyala...passsen nan yanna epa
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    මුලදි ඔහොම තමා බන්..එත් සතියක් දෙකක් යනකොට ඕක හරි යන්ව..අල්ලල දාපන් බන් ඔය කෙල්ල..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mokatada ban me kellekta marenne.. anika e wage kellek kohomatath hariyan na. owa amathaka karala dala fun eke idapan..
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හ්ම්ම්ම් අල්ලලා දාපන් බන්.. ඔය කෙල්ල විතරද ඉන්නේ???? කලෙත් එක්ක ඕක හරි යයි...

    කොල්ලෙක් විදිහට මමත් එහෙම තමයි මචන් හිතන්නේ... එත් මචන් තමන් පන වගේ ආදරේ කරපු කෙල්ල වෙන කොල්ලෙක්ගේ තුරුලේ ඉන්නවා දකිනකොට එන වේදනාව ගොඩක් අමාරුයි මචං...:(:(
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හ්ම්ම්ම් අල්ලලා දාපන් බන්.. ඔය කෙල්ල විතරද ඉන්නේ???? කලෙත් එක්ක ඕක හරි යයි...

    mokada ban mae wenne kollanta...hema thread ekema kella dala gihin eka thread ekak wath ne kolla dala gihin...ane atharala dapan ban ubawa one nattan...uba ignore karala dala balapan eya mokada karanne kiyala...passsen nan yanna epa

    උබව මග දාල ගියාට ඊට වඩා හොඳ කෙනෙක් ලැබෙයි ඉස්සරහට යන්න..

    මුලදි ඔහොම තමා බන්..එත් සතියක් දෙකක් යනකොට ඕක හරි යන්ව..අල්ලල දාපන් බන් ඔය කෙල්ල..

    :( shape ekak dala kohoma hari meet wela 2k 3k anala atha arala dapan ban

    mokatada ban me kellekta marenne.. anika e wage kellek kohomatath hariyan na. owa amathaka karala dala fun eke idapan..

    කොල්ලෙක් විදිහට මමත් එහෙම තමයි මචන් හිතන්නේ... එත් මචන් තමන් පන වගේ ආදරේ කරපු කෙල්ල වෙන කොල්ලෙක්ගේ තුරුලේ ඉන්නවා දකිනකොට එන වේදනාව ගොඩක් අමාරුයි මචං...
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    උබ බොනවද? බොනව නම් හොදට මතක් කර කර, අඬ අඬ බීපන්. නැත්නම් මතක් කර කර අඬපන්. උපරිම මාසයක් කරපන්. එතකොට උබටම බොන එකයො, අඬන එකයි එපා වෙනවා. ඊට පස්සේ උබට ලොවෙත් මතක නෑ.....

    තව අමතක කරන්න ක්‍රමයක් තියෙනවා. වැඩි විස්තර සඳහා PM කරපන්
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    4dwj.jpg
     
    • Like
    Reactions: C h o p p e

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ayoo, kello nisa gembek wenna epa ban, okita penna thawa kello 10 k withara daganin, umbawa dala giya nam thawa mokatada passen yanne? lejja nedda? umba hondata shot eka denna nethuwa ethi.. eekay yanna eththe.. anika ban mona gonda kellekta panata wada aadare karanne? yakoo.. umbe ammatay thaththatay adare karapan..

    We cry for someone who never cries for us.
    We never cry for someone who cries for us.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    වැඩිම උනොත් සතියයි
    පස්සේ ඕක ඉබේම අමතක වෙලා යයි
    යන එවුන්ව බලෙන් තියා ගන්න එපා බං. ෂුවර් එකටම හොද දතක් සෙට් වෙන්න ඇති
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උබල ඔහොම කිවුවට ඒ දේට ලක් වෙච්ච කෙනා තමයි එකේ අමාරුව දන්නේ .
    මුහුදේ ඉන්නේ එක මාලුවයි කිවුවට , ඕක අතඇරපන් කිවුවට , ඕක ඇරිලා යයි කිවුවට .. ඔය කියන ඒවා ලේසියෙන් කරන්න බැහැ .
    උබල ඔහොම උපදෙස් දුන්නත් උබලට ඔහොම දෙයක් උනොත් එහෙම කරන්නෙත් නැහැ .
    දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් ..
    උබට දැන් අවුල තියෙන්නේ කෙල්ලත් එක්ක , කරපුව කියපුව මතක් වෙනකොට ඉන්න බැරි එක නේ ?
    හැම තිස්සෙම කාර්ය බහුල වෙයන් ( හරියට මන් වගේ :P )
    එතකොට කෙල්ලෝ ගැන හිතන්න වෙලා නැහැ බං ..
    අනික තමයි පුළුවන් නම් වෙන කෙල්ලක් එක්ක සෙට් වෙන්න බලපන් ටෙම්පරි ..
    එතකොට ඕව අමතක වෙනවා
    අනිත් කාරණේ තමයි උබව දාල ගියපු බඩුවට වෙන්නේ කවද හරි කොල්ලෙක් කොල්ලෙක් ගේ අතින් අනාථ වෙන්න ..
    මොකද දකින දකින කොල්ලනන්ගේ පස්සේ යන කෙල්ලෝ.. බිලා වාහන එලවල 360 දී නොන්ඩි උන පොන්ස් ලට වඩා බයානකයි ..
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    hariyata hethuwa hoyaganin..නමුත් එක මම සාක්ෂි ඇතුව බොරු කියල ඔප්පු කල මචන්ලා... machan uba oppu karanam case eka kella ubata dan kamathi naha kiyana ekane..ekiyanne kella umbata wada kamathi kenek innawa kiyana ekane.. kellata umba aththatama adare kara ne.umbata wada honda kollek ekita hambuna kiylawah umba amaruwen hari hittha hadaganin..hamadema apita labenne nahane.. passe ubata galapena ekak set wei.. oya ekeka mati harak kiyana tempory kali karanawa wage gon wada karaganna yannepa.. umbe future eka hadaganin..honda kellek set wei gudluck
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    කාලයට ඉඩ දීපන් මචන් ඕනෙවට වැඩ හිතන්ඩ එපා. ඒකිට එපා නං උඹත් ඒකිට බම්බු ගහගන්න කියල හිටපන්. දුක ඇති තමයි එත් හිත හයිය කරගෙන හොදින් ඉඳල ඒකිට පෙන්නපන් එකී නැති උනාට උඹ වැටුනේ නැහැ කියල
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    machng..owa gana hithana epa..adaree kiyane mulu jiwithema nemai.kello dala giya walahinni wage adanna lasthi wenna epa.eki eka parak hari dala giyanam ee ubata adare nathi nisa.oki ayy ubata lan wenna awath lan kara ganna epa..ube age kiyada?? bolada widiyata hithana epa bn.jiwithe kiyane mokadda kiyala therum ganin.meee hama deyakma sadakalika na..thawakalikai..owa thawa tika dawaskin hari yai.ubatama owa therenawa passe...:D ;)