Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන්ලා.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් පින් මචන්ල Tread එකට reply කලාට ඔක්කොටම... මම දන්නවා මචන්ලා උබල කියන point එක. මමත් කෙල්ලව මගේ පස්සෙන් එන විදිහට ඕනේ තරම් වැඩ කරලා තියනවා... එත් මම දන්නවා මචන් ඒකිට වෙන කොල්ලෙක් නම් හිටියේ නැහැ ලගක් වෙනකම්. මම එක හොදටම දන්නවා. 100% සහතිකයි මචන්.... මම අමතක කරලා හිත හදාගෙන හිටිය මචන්.... ඇත්තටම ඒ ගැන දුක අඩු වෙලා තිබ්බේ... නමුත් මම නිකමට වගේ මිස් එකක් දෙනකොට phone එක waiting උනා. සාමාන්‍ය කෝල් එකක් වැඩිම විනාඩි 5යි නේ තියෙන්නේ. නමුත් මම දිගින් දිගටම ගන්නකොටත් එහෙම තමා... මට ඇස අදහගන්න බැරි උන මචන්ලා.. පය එක හමාරක් තිස්සේ මම check කළා... 100 පාරකට වඩා call කරන්න ඇති. මම ඉස්සර කතා කරන විදිහ මට අද වගේ මැවිලා පෙනුන... මට ඇත්තටම ජිවිතේ තිත්ත උන මචන්ලා...

මට එකිත් එක්ක දැන් තියන හැගීම විස්තර කරන්න බ මචන්... මමත් කෙල්ලෝ කරලා තියනවා... එත් මම මෙච්චර මැරිලා නැහැ මචන්ලා... office එන හින්ද තම ටිකක් හරි හිත හැදිලා තියෙන්නේ ....

ඒකිගෙන් පලි ගන්න තරම් පහත් තත්වෙට වැටෙන්න බහ මචන්ලා... ඇත්තටම ඔලුව අවුල් වෙලා තියෙන්නේ... මම ටික කාලයක් බවන කරලා හිත හදාගෙන හිටියේ... නමුත් එක කරන්න තරම්වත් දැන් හිත එකලස් නැහැ මචන්ලා.... බලමු කාලයට ටිකක් ඉඩ දීල... එත් මම කවදාවත් කැමති නැහැ එකී කවදාහරි කගේ හරි අතින් අනාත වෙනවට... මොකද මම දන්නවා එකී මගෙත් එක්ක හිටපු විදිහට හිටියොත් අනිවාර්යෙන් වැඩි කාලයක් යන්න කලින් එහෙම වෙනවා කියල.... මම ඒකිගේ කේන්දරේ වෙනම බැලුවහමත් ගොඩ තැන වලින් කිවුවේ ඒකිට පාරේ බැහැල යන්න බැරි තරම් කතා හැදෙනවා කියල... එක ඇහුවහම මට ඇත්තටම පුදුම දුකක් අවා මචංලා... එකී මට වැරද්දක් කල තමයි... එත්.....

[QUOTE="keerthi.mac, post: 15271269, member: 322148"] [SIZE="4"]ගොඩක් පින් මචන්ල Tread එකට reply කලාට ඔක්කොටම... මම දන්නවා මචන්ලා උබල කියන point එක. මමත් කෙල්ලව මගේ පස්සෙන් එන විදිහට ඕනේ තරම් වැඩ කරලා තියනවා... එත් මම දන්නවා මචන් ඒකිට වෙන කොල්ලෙක් නම් හිටියේ නැහැ ලගක් වෙනකම්. මම එක හොදටම දන්නවා. 100% සහතිකයි මචන්.... මම අමතක කරලා හිත හදාගෙන හිටිය මචන්.... ඇත්තටම ඒ ගැන දුක අඩු වෙලා තිබ්බේ... නමුත් මම නිකමට වගේ මිස් එකක් දෙනකොට phone එක waiting උනා. සාමාන්‍ය කෝල් එකක් වැඩිම විනාඩි 5යි නේ තියෙන්නේ. නමුත් මම දිගින් දිගටම ගන්නකොටත් එහෙම තමා... මට ඇස අදහගන්න බැරි උන මචන්ලා.. පය එක හමාරක් තිස්සේ මම check කළා... 100 පාරකට වඩා call කරන්න ඇති. මම ඉස්සර කතා කරන විදිහ මට අද වගේ මැවිලා පෙනුන... මට ඇත්තටම ජිවිතේ තිත්ත උන මචන්ලා... මට එකිත් එක්ක දැන් තියන හැගීම විස්තර කරන්න බ මචන්... මමත් කෙල්ලෝ කරලා තියනවා... එත් මම මෙච්චර මැරිලා නැහැ මචන්ලා... office එන හින්ද තම ටිකක් හරි හිත හැදිලා තියෙන්නේ .... ඒකිගෙන් පලි ගන්න තරම් පහත් තත්වෙට වැටෙන්න බහ මචන්ලා... ඇත්තටම ඔලුව අවුල් වෙලා තියෙන්නේ... මම ටික කාලයක් බවන කරලා හිත හදාගෙන හිටියේ... නමුත් එක කරන්න තරම්වත් දැන් හිත එකලස් නැහැ මචන්ලා.... බලමු කාලයට ටිකක් ඉඩ දීල... එත් මම කවදාවත් කැමති නැහැ එකී කවදාහරි කගේ හරි අතින් අනාත වෙනවට... මොකද මම දන්නවා එකී මගෙත් එක්ක හිටපු විදිහට හිටියොත් අනිවාර්යෙන් වැඩි කාලයක් යන්න කලින් එහෙම වෙනවා කියල.... මම ඒකිගේ කේන්දරේ වෙනම බැලුවහමත් ගොඩ තැන වලින් කිවුවේ ඒකිට පාරේ බැහැල යන්න බැරි තරම් කතා හැදෙනවා කියල... එක ඇහුවහම මට ඇත්තටම පුදුම දුකක් අවා මචංලා... එකී මට වැරද්දක් කල තමයි... එත්.....:( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom