Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන්ලා_උඹලට_Telepathy_තියනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා_උඹලට_Telepathy_තියනවද?

මචන්ලා උඹලට Telepathy තියනවද?

මට ටිකක් තියනවා වගේ!

තමන්ට ගොඩාක්ම හිතවත් අය එක්කලු එහෙම Telepathy Connections හැදෙන්නෙ!

wikipedia: https://en.wikipedia.org/wiki/Telepathy

මට ගොඩක් ම වෙන්නෙ කෙල්ල සම්බන්දව. ඒකිව මතක් වෙලා msg එකක් හෝ call ගන්න හදනකොටම ඒකිටත් මාව මතක් වෙලා ඒ වෙලේම මට call එකක් හරි msg එකක් හරි එවනවා.

ඒකම අනිත් පැත්තටත් වෙනවා.

එතකම්ම අපි වෙන වෙන වැඩ වල ඉන්නේ. මතක් වෙන්නෙවත් නෑ.

එකෙක්ට මතක් වෙද්දිම අනිකාටත් මතක් වෙලා ඒ වෙලේම!

මතක් වෙනවා මත් නෙවේ සමහර දෙවල් ඉවෙන් වගේ දැනෙනවා...

හැම වෙලේමත් නෙවෙ! ඒ නිතර වෙනවා ඕක!

දවසක් මට නිකමට හිතිලා යවුවා msg එකක් "කලබලේට පාරේ යන්න එපා... , ..., etc කියලා.. බස් එකෙන් බහිද්දි පරිස්සමට බහින්න" කියලා. සාමන්යෙන් බස් එකෙන් බහිද්දි පරිස්සමට බහින්න කියලා මම කියන්නෙ නෑ. මොකෝ බස් වල ගිහිල්ල නැතුවද? ඒත් මට හිතුනා වැටෙයි කියලා! මගේ msg එක ඇවිල්ලා තියෙන්නෙ බස් එකේ දොර ගාව හිටගෙන ඉද්දි. බස් එකෙන් බැහැලම කියවනවා කියලා ඉඳලා තියෙන්නෙ. හැබැයි බහිද්දි බස් එක අද්දලා වැටෙන්න ගිහින් බෙරිලා තියෙන්නෙ. වැටිලා නෑ! ඔය සීන් එක ඉවර වෙලා තමා එයා msg එක බලලා තියෙන්නෙ. හරි පුදුමයි කියලා මට call කරලා කිවුවා!

ඔය එක සිද්දියක්!

ඔහොම සිද්දි තියනවා ගොඩක්!

හිනා යනවා ඒවා වෙද්දි වෙලාවකට..

ඒකට කියන්නෙ Telepathy ද? මං දැනට ඒකට කියන්නේ නං ඒක තමා!

දැං මේ ටිකකට කලිනුත් ටෙලිපති සිද්දියක් වෙච්චි නිසායි මෙ thread එක දාන්න හිතුනෙ!

උඹලට එහෙම වෙලා නැද්ද? වෙලා තියෙන්න ඕන අනිවාර්යෙන්! කියපල්ලකො බලන්න!

[QUOTE="shenic, post: 18514069, member: 470894"] [b]මචන්ලා_උඹලට_Telepathy_තියනවද?[/b] [SIZE="3"][COLOR="Blue"]මචන්ලා උඹලට Telepathy තියනවද? :D මට ටිකක් තියනවා වගේ! :eek: තමන්ට ගොඩාක්ම හිතවත් අය එක්කලු එහෙම Telepathy Connections හැදෙන්නෙ! [INDENT] [SIZE="3"]wikipedia: [URL="https://en.wikipedia.org/wiki/Telepathy"]https://en.wikipedia.org/wiki/Telepathy[/URL][/SIZE][/INDENT] මට ගොඩක් ම වෙන්නෙ කෙල්ල සම්බන්දව. ඒකිව මතක් වෙලා msg එකක් හෝ call ගන්න හදනකොටම ඒකිටත් මාව මතක් වෙලා ඒ වෙලේම මට call එකක් හරි msg එකක් හරි එවනවා. ඒකම අනිත් පැත්තටත් වෙනවා. :yes: එතකම්ම අපි වෙන වෙන වැඩ වල ඉන්නේ. මතක් වෙන්නෙවත් නෑ. :dull: [U]එකෙක්ට මතක් වෙද්දිම අනිකාටත් මතක් වෙලා ඒ වෙලේම![/U] :shocked: මතක් වෙනවා මත් නෙවේ සමහර දෙවල් ඉවෙන් වගේ දැනෙනවා... :no: හැම වෙලේමත් නෙවෙ! ඒ නිතර වෙනවා ඕක! :eek: [COLOR="DarkOrchid"]දවසක් මට නිකමට හිතිලා යවුවා msg එකක් "කලබලේට පාරේ යන්න එපා... , ..., etc කියලා.. බස් එකෙන් බහිද්දි පරිස්සමට බහින්න" කියලා. සාමන්යෙන් බස් එකෙන් බහිද්දි පරිස්සමට බහින්න කියලා මම කියන්නෙ නෑ. මොකෝ බස් වල ගිහිල්ල නැතුවද? ඒත් මට හිතුනා වැටෙයි කියලා! මගේ msg එක ඇවිල්ලා තියෙන්නෙ බස් එකේ දොර ගාව හිටගෙන ඉද්දි. බස් එකෙන් බැහැලම කියවනවා කියලා ඉඳලා තියෙන්නෙ. හැබැයි බහිද්දි බස් එක අද්දලා වැටෙන්න ගිහින් බෙරිලා තියෙන්නෙ. වැටිලා නෑ! ඔය සීන් එක ඉවර වෙලා තමා එයා msg එක බලලා තියෙන්නෙ. හරි පුදුමයි කියලා මට call කරලා කිවුවා! :shocked: :eek:[/COLOR] ඔය එක සිද්දියක්! ඔහොම සිද්දි තියනවා ගොඩක්! :yes: හිනා යනවා ඒවා වෙද්දි වෙලාවකට.. :lol: ඒකට කියන්නෙ Telepathy ද? මං දැනට ඒකට කියන්නේ නං ඒක තමා! :D දැං මේ ටිකකට කලිනුත් ටෙලිපති සිද්දියක් වෙච්චි නිසායි මෙ thread එක දාන්න හිතුනෙ! :lol: උඹලට එහෙම වෙලා නැද්ද? වෙලා තියෙන්න ඕන අනිවාර්යෙන්! කියපල්ලකො බලන්න! :) :) :D[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom