මචන් අජිත් සර්ගෙ මාතර bio class තියෙන්නෙ කවදටද?? කී&

Bio walata supiri. Ajith Pushpakumara. :yes::yes:
Mamath Bio walata A ekak daagaththe me sirge class gihin thamai. Godak hithata wadennama denawa.

Sirge personal life eka gana nam kata katha godak thiyenawa. Eth umbata one Bio igena gena A/L goda daaganna nam eka kisima prashnayak na.

:yes::yes::yes: hora puspege bio nam hodai. mamath tika dawasak gihin thiyanawa.habai lokoththara anda palaya. igena ganna yanawa misak bana walin wadak na. medicine yanawa bara ganak uge clz eken:yes:
 

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    Uba subject 1 igena ganin.. Sir kiyana katha wishwasa karanna epa. kello thamai godakma owa attha kiyala hitanne. bana kiyala pora ciga gahala enawa api dakala thiyenawa one tharam. eth macho ugannana widiyanam patta.
     
    Last edited:

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    Yakko meka kamba horek . oka lankawe class nokarapu thenak ne. pattama patta badu karayek. okata kisima sudusu kamak ne B.sc M.sc Japan wala campus 1kaka thiyenawa kiyanawa. ewa hena boru. Japan gihin thiyenawa Dgree karanda newe job 1kakata.:angry::angry::angry:
    okata hama thanama ganu. :P:P kotinam oka gekata wadda ganda bari ekek.:dull::dull:
    hebai oka Subject 1ka dannawa kohoma hari. :confused::confused::confused:eka uganandath dannawa hondata (echarai okage honda dekata thiyenne?:yes::yes::yes:
    Buddhagama gana kiyanne uwa market karanda nathiwa okata agamak ne. Badulle class karaddi oka christian kiyala kurusekuth ellan hitiya.

    Malliye mama ubata kiyanne uge class palayan subject 1ka igena ganda. wena wal baila ahala u deiyek kiyala nam hithanda epa.

    Okage thawa wada danda puluwan welawak ne:frown::frown:


    Uba kiyana eka hari bn. Minihat kiyanawa pora gana kiyala wadak nahalu , mcq 1kwat enawanam kiyanna puluwanlu.attha kathawa. degree nathat ugannana widiyanam patta ne bn. apita e athi ne. :D:D:D
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    උඹ කොල්ලෙක් හින්ද අවුලක් නෑ..ඒත් කෙල්ලෙකුට නම් ඕකගේ ක්ලාස් එක රෙකමන්ඩ් කරන්නේ නෑ..බුද්ධාගම මාකට් කරලා අහිංසක කෙල්ලෝ අනාත කරන ඩයල් එකක් ඕකා...මම දන්නා කෙල්ලෝ කීප දෙනෙකුටම බඩු බනිස් උනා ඕකා හින්ද..මොනා උනත් කෙල්ලෝ ඕකට වැඳගෙන ඉන්නේ..බුවාගේ දක්ෂ කම තමයි ඉතින්...ක්ලාස් ටයිම් එකේ බ්රේක් එකේ, ඉවර උනාට පස්සේ කෙල්ලොන්ව උන්ගේ රුම් ඒකට ගෙන්න ගෙන පොඩි පොඩි ආතල් ගන්නවා.. කෙල්ල ඕකේ නම් ඊළඟ ස්ටෙප් එකට යන්නේ. කෙල්ල අකමැති නම් බයෝ ටෝක් එකක් දීල ශේප් වෙනවා..ලැජ්ජාවට බයට කෙල්ලෝ ඕව එලි කරන්නේ නෑ...!
    ඔකගෙන් ඉගෙන ගත්තට කමක් නෑ..උගේ මනෝ විකාර නම් ඔළුවට දාගන්න එපා...! විශේෂයෙන් කෙල්ලෝ තමයි ලේසියෙන් අහු වෙන්නේ...!
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ඕකගේ ගෙදර කියන ප්ලේස් එකේ පොඩි කෙල්ලෝ දෙන්නෙක් බෝඩ් කරන් ඉන්නවා. අවුරුදු 18ක් 20ක් විතර ඇති. උන් පේපර් මාර්කින් වලට තියන් ඉන්නවා කියල තමයි ඌ කියන්නේ. අනික ගෙදර උගේ ගෑනිවත් නෑ.. මූයි ඒ කෙල්ලෝ දෙන්නයි විතරයි..කෙල්ලෝ දෙන්නත් මේ පැත්තේ උන් නෙවි..හෙන දුර එවුන්..!
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේමිස්බන්ඩා007;17379530 said:
    :yes::yes::yes: hora puspege bio nam hodai. mamath tika dawasak gihin thiyanawa.habai lokoththara anda palaya. igena ganna yanawa misak bana walin wadak na. medicine yanawa bara ganak uge clz eken:yes:

    උඹත් පොඩි එවුන්ගෙන් ගුටි කෑවට යමක් දන්නවා එහෙනම්? :P
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ajith-muthukumarana.jpg
    Muu geda?
    lol:rofl::rofl::rofl:
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    BIOLOGY නම් ලංකාවේ කොහේ උනත් අජිත් සර් තමයි.මම ගොඩක් සර්ලගෙ ගිහින් තියනවා.එත් අජිත් සර් කියන්නේ ගොඩක් වෙනස් ගුරුවරයෙක්.
    මචන් මම උබට 1 උපදෙසක් දෙන්නම් යනවනම් හැමදාම පලයන් මොනම හේතුවක් නිසාවත් කට් කරන්න එපා. කියනදේවල් බොරු නොකර හරියට කරපන්.සර් විස්වාස කරපන්.උබට අත්දැකීමෙන් කියන්නේ.

    THIORY තියෙන්නේ සෙනසුරාදා
    REVISION තියෙන්නේ සඳුදා


    මාතර දැක්මේ තියෙන්නේ
    ජයවේවා...........!!!!!!!!!
     
    උඹත් පොඩි එවුන්ගෙන් ගුටි කෑවට යමක් දන්නවා එහෙනම්? :P

    මොකද්ද බොල එ සිද්දිය:baffled: වෙන කෙනෙක් ගැන වෙනැති ඔය කියන්නෙ:dull::dull:

    BIOLOGY නම් ලංකාවේ කොහේ උනත් අජිත් සර් තමයි.මම ගොඩක් සර්ලගෙ ගිහින් තියනවා.එත් අජිත් සර් කියන්නේ ගොඩක් වෙනස් ගුරුවරයෙක්.
    මචන් මම උබට 1 උපදෙසක් දෙන්නම් යනවනම් හැමදාම පලයන් මොනම හේතුවක් නිසාවත් කට් කරන්න එපා. කියනදේවල් බොරු නොකර හරියට කරපන්.සර් විස්වාස කරපන්.උබට අත්දැකීමෙන් කියන්නේ.

    THIORY තියෙන්නේ සෙනසුරාදා :yes:
    REVISION තියෙන්නේ සඳුදා
    :yes:

    මාතර දැක්මේ තියෙන්නේ
    ජයවේවා...........!!!!!!!!!

    උබ කොල්ලෙක්නෙ ලව් කොල්ලො . කෙලෙක් නෙමෙනම් අවුලක් නැ ඉතින්
    xbjqmYz.gif


    තව සර් කෙනෙක් හිටියා සුපිරි..:(:( අන්න bio
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේමිස්බන්ඩා007;17381319 said:
    මොකද්ද බොල එ සිද්දිය:baffled: වෙන කෙනෙක් ගැන වෙනැති ඔය කියන්නෙ:dull::dull:


    ඔව් කුකුලොහ්. මට උඹවයි LKS007 වයි පැටලුනා. කවුරුවත් දැක්කේ නෑ නේද? :dull::dull:
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    හීන් පුතා;17380134 said:
    උඹ කොල්ලෙක් හින්ද අවුලක් නෑ..ඒත් කෙල්ලෙකුට නම් ඕකගේ ක්ලාස් එක රෙකමන්ඩ් කරන්නේ නෑ..බුද්ධාගම මාකට් කරලා අහිංසක කෙල්ලෝ අනාත කරන ඩයල් එකක් ඕකා...මම දන්නා කෙල්ලෝ කීප දෙනෙකුටම බඩු බනිස් උනා ඕකා හින්ද..මොනා උනත් කෙල්ලෝ ඕකට වැඳගෙන ඉන්නේ..බුවාගේ දක්ෂ කම තමයි ඉතින්...ක්ලාස් ටයිම් එකේ බ්රේක් එකේ, ඉවර උනාට පස්සේ කෙල්ලොන්ව උන්ගේ රුම් ඒකට ගෙන්න ගෙන පොඩි පොඩි ආතල් ගන්නවා.. කෙල්ල ඕකේ නම් ඊළඟ ස්ටෙප් එකට යන්නේ. කෙල්ල අකමැති නම් බයෝ ටෝක් එකක් දීල ශේප් වෙනවා..ලැජ්ජාවට බයට කෙල්ලෝ ඕව එලි කරන්නේ නෑ...!
    ඔකගෙන් ඉගෙන ගත්තට කමක් නෑ..උගේ මනෝ විකාර නම් ඔළුවට දාගන්න එපා...! විශේෂයෙන් කෙල්ලෝ තමයි ලේසියෙන් අහු වෙන්නේ...!

    හීන් පුතා;17380161 said:
    ඕකගේ ගෙදර කියන ප්ලේස් එකේ පොඩි කෙල්ලෝ දෙන්නෙක් බෝඩ් කරන් ඉන්නවා. අවුරුදු 18ක් 20ක් විතර ඇති. උන් පේපර් මාර්කින් වලට තියන් ඉන්නවා කියල තමයි ඌ කියන්නේ. අනික ගෙදර උගේ ගෑනිවත් නෑ.. මූයි ඒ කෙල්ලෝ දෙන්නයි විතරයි..කෙල්ලෝ දෙන්නත් මේ පැත්තේ උන් නෙවි..හෙන දුර එවුන්..!

    Oya inne oka gana danna un. yako oka kello withark newe . kellonge kollonge ammalatath gahanawa. oka paper marking walata eka eka kaleta eke eka kello thiyagena innawa. family life ekak nam ne. ganith wate yanawa.okage puthek hitiya u awrudu 8te idan wala balanawa.