මචන් ගං වතුරට අහු නොවුන් වාහන හොයාගන්නෙ කොහොමද?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    Come on guys we need more opinions on this.
    gang wathura thiya, meter karakawalada, accident welada kiyalawath hoyanna baha hariyata haduwoth agent langata genichchath..

    baya nam ekama option eka certified used vehcile ekak ganna AMW, Toyota, United motors, carmart, colonial motors wage agent kenek gen.. un unge wikunanna thiyana wena brand wala used wahanetath 1 Year wage warranty ekak denawa..
    oita wada karanna puluwan deyak naha..
     
    • Sad
    Reactions: Nidarshana_k

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    1.Dashboard එකේ ඇතුලේ මිටර් බලන්න නිකන් වතුර ගිහින් අවපාට වෙලා ද කියලා
    2.Head Light ඇතුලත වතුර ගිහින් ද කියලා
    3. Side Light ඇතුලත් බලන්න වතුර ගිහින් ද කියලා
    4. Interior ඇතුලේ ප්ලාස්ටික් ගලවලා බලන්න මඩ පාරවල් ද කියලා.
    5.
    මේ ටික කරනකොට අරු ....
    මේ මහත්තය ඔයා ගෙදර යන්න මම වෙන කෙනෙක්ට මේක විකුණා ගන්නම් කිවුවොත් උබ හෙන මරලයකින් බේරුනා කියල හිත ගනින් :ROFLMAO:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    මුලින්ම, වාහනේ පොතේ එඩ්‍රස් එක බලන්න....
    වතුර දාන පැත්තක වාහනයක්ද කියල හොයාගන්න පුලුවන්...

    වාහනෙන්නං හොයන්න ටිකක් අමාරුයි, මොකද, ෆුල් ක්ලීන් එකක් දාල ගත්තම හොයන එක ලේසි නෑ...

    බලනවනං බලන්න තියෙන්නෙ,
    ලයිට් ඇතුලෙ වතුර පිරුන පාරවල් තියෙනවද බලන්න,
    ක්ලීන් එකකදි ගලවන්න අමතක වෙන තැන්, ෆියුස් බොක්ස් ඇතුලවල්, ස්පෙයා වීල් බකට්, වගේ තැන් වල රොන් මඩ මන්ඩි වගේ බැඳිච්ච පාරවල් තියෙනවද කියල බලන්න...
    අප්හෝස්ටින් ගම් වලින් ගැලවිලා රැලි වැටිල එහෙම තියෙනවද බලන්න...

    ඕව තමයි ඉතිං, වෙන බලන විදි ගැන අදහසක්නං නෑ මට...
     
    • Like
    Reactions: Any.key

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    gang wathurata light aluthulata wathura yanne na ban piti passe pawa rubber bush eka hondata seal wenawa..
    anika wathura yana parana tata battek unath okun wathura piti wikunanne na, ewa halala welala wikunanne..
     
    • Like
    Reactions: Nidarshana_k

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    hoyanna ba bro. koi ekatath gaththa gaman penetrating oil gahala undercarriage ekama cover karanna. electrical awul nam penawane. aluth ekak nam inspection danna.
    samahara welawata wathura giyata wada case wela thiyenna puluwan. Hena witharai gahala naththe samahara wahana walata toyya wage tibbata

    1.Dashboard එකේ ඇතුලේ මිටර් බලන්න නිකන් වතුර ගිහින් අවපාට වෙලා ද කියලා
    2.Head Light ඇතුලත වතුර ගිහින් ද කියලා
    3. Side Light ඇතුලත් බලන්න වතුර ගිහින් ද කියලා
    4. Interior ඇතුලේ ප්ලාස්ටික් ගලවලා බලන්න මඩ පාරවල් ද කියලා.
    5.
    mage wahane jeewitheta wathure gihin na, habai me okkoma symptoms thiyenawa wassata giyath :D
    ------ Post added on Jun 6, 2024 at 9:43 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    hoyanna ba bro. koi ekatath gaththa gaman penetrating oil gahala undercarriage ekama cover karanna. electrical awul nam penawane. aluth ekak nam inspection danna.
    samahara welawata wathura giyata wada case wela thiyenna puluwan. Hena witharai gahala naththe samahara wahana walata toyya wage tibbata

    mage wahane jeewitheta wathure gihin na, habai me okkoma symptoms thiyenawa wassata giyath :D
    ------ Post added on Jun 6, 2024 at 9:43 PM
    කබල් වාහනයක් වෙන්න ඇති 🤦
    ඔය වගේ වාහන වතුර ගිය ඒවාට වඩා ලෙඩ දෙනවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Assawal mullawal wala ron mada parawal thama hoyanna tiyenne.
    anith de thama dashboard eke asse wage wahane athule tiyena interior wala metal parts abnormal widihata corrode wela da kiyana eka.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Floorboard eke Cusion එක උස්සලා balapan අනිවාර්යයෙන්ම kalu පුස් තියනවා ගංවතුර ට අහු උනා නම්