Eka nam kiwwe na ban.Telephone eken call karala labor advice ganna puluwandauba next eken SL eka one kiwwa kiyala mekata kiyanna epa
hora service latter hadala hariyanne na ban, background check karanawa next companyen. salary nam welawatama denawa.karanna deyak na
hora hatta ekka wada karanna nam karanna wenne hora service letter ekek hadala oken ayin wena eka
, law case ekak enawa namm salary late.. , EPF/ ETF not paid reason ekak kiyanna puluwan
wena job ekak hoda salary ekkata labuna nam uba goda
mama kiyapu deeta agree nathnam , masa 3 dapan , uabtama theryi rangeee
3 month’s notice and stay onne nam , 3 months salary eka paara onee kiyapan nathnam lawyer ta kiyanawa kiyala mail ekak dapan , kattiya baya weyi
police complain danawa kiyapan email ekema
This Agreement may be terminated by either party after giving 3 months’ notice to the company or payment
equivalent to 3 month’s total salary in lieu of notice. This is applicable during the probation period as well.
Eka nam kiwwe na ban.Telephone eken call karala labor advice ganna puluwanda
hora service latter hadala hariyanne na ban, background check karanawa next companyen. salary nam welawatama denawa.
labor eken advice ekak ganna puluwan da mekata.
සමාගමට මාස 3ක දැනුම් දීමකින් හෝ ගෙවීමෙන් පසු මෙම ගිවිසුම ඕනෑම පාර්ශවයක් විසින් අවසන් කළ හැකමචන් මට පොඩි උපදෙසක් ඕනේ . මම දැන් ඉන්න company notice period 3 months , මට ඊට කලින් යන්න ඕනේ . .මම resignation දීලා තියෙන්නේ එක accept කරේ නැ තාම . මම යන්න හදද්දී තාම කරුත් අවේ නැ එනකම් ඉන්න කිව්වා . දැන් තව එක්කෙනෙක් ජෝයින් උනා ,මම ආයේ ඇහුව එතොකොට කියනවා එයාව කලින් ඉල්ලපු කෙනෙක් ලු client . මුන් මාව මාස 3ම තියා ගන්න වගේ යන්නේ . Agreement එකේ තියන්නේ මෙන්න මෙහෙම
This Agreement may be terminated by either party after giving 3 months’ notice to the company or payment
equivalent to 3 month’s total salary in lieu of notice. This is applicable during the probation period as well.
මම සල්ලි වලින් ගෙවන්න ගියත් එක ගන්නේ නැ .මම කලින් ගියොත් මට service Letter එක දෙන්න බැ කියනවා .
මේකට මොකක් ද කරන්න ඕනේ .මම මාස 3ම ඉන්න ඕනෙද ?මට service Letter ඕනේ
Email ekakuth dala thiyenne system eketh enter karala thiyenne, un accept karanne anthima week eke . ethakan mun meka nawattan innawa. un ekka katha karata wedak na ban,uba aith bosa ekka kataha karaddi voice record thiya ganin.
Register post karma accept karana onea Resignation letter eka ( poddak hoyala balanna ehama cn ekka thiynwaa)
dan mama masa thunen masa 1 dawas 25k indala thiyenne. mata aduma gane masa 2.5kin wath ain wenna one. labour ekata yanna oneda call karala wisthara ganna barida? labour ekata giyoth wede wenna masayak withara yanawa nam gihin wedak na. mata service latter eka awlak nathiwa ganna one labour giyoth mun nathi case dai da letter eke.ලේබර් පලයන් බන් කෙලින්ම උඹ සාධාරණ නම්. ඔය දෙන්නේ නැති document ලේබර් එකට ගෙන්නලා දෙන්නේ. උඹට එතනින්ම කලෙක්ට් කරන්න පුලුවන්.
දෙපැත්තෙම කතාව අහන්න වෙනවා. උඹේ පැත්තෙන් අවුලක් වෙලා නැත්නම් මාස තුනේ සල්ලි දීල ලෙටර් එක දෙයි.
දැන් උඹ කොහොමත් ඇරගෙන නිසා මාස තුන ඉවර වෙලත් ලේටර් එක දෙයිද දන්නෑ. නැත්නම් delay so go labour
ewa bahane ban . hari widiyata ain wenna one mata.ane manda mama nam ekko letter eka deepan nattam acid paara kanna lesthi wela idapan kianawa
lankawe krameta barida ohoma deyak karanna?
Email ekakuth dala thiyenne system eketh enter karala thiyenne, un accept karanne anthima week eke . ethakan mun meka nawattan innawa. un ekka katha karata wedak na ban,
dan mama masa thunen masa 1 dawas 25k indala thiyenne. mata aduma gane masa 2.5kin wath ain wenna one. labour ekata yanna oneda call karala wisthara ganna barida? labour ekata giyoth wede wenna masayak withara yanawa nam gihin wedak na. mata service latter eka awlak nathiwa ganna one labour giyoth mun nathi case dai da letter eke.
ewa bahane ban . hari widiyata ain wenna one mata.
සමාගමට මාස 3ක දැනුම් දීමකින් හෝ ගෙවීමෙන් පසු මෙම ගිවිසුම ඕනෑම පාර්ශවයක් විසින් අවසන් කළ හැක
දැනුම්දීම වෙනුවට මාස 3ක මුළු වැටුපට සමාන වේ. මෙය පරිවාස කාලය තුළ ද අදාළ වේ.
කෝල් කරල බලපන් එහෙනම් මුලින්, කාලේ කියන්න බෑ. ඒ උනාට මාසයක්ම යනව කියල එකක් නෑ බන් පොඩි පොඩි කේස් සතියෙන් දෙකෙන් ක්ලොස් වෙනවා. උඹ ලේබර් ගියොත් උබට නැති කේස් අදින්නේ නෑ කොහොමවත්. තියන කේස් එකක් ඇද්දොත් තමා.Email ekakuth dala thiyenne system eketh enter karala thiyenne, un accept karanne anthima week eke . ethakan mun meka nawattan innawa. un ekka katha karata wedak na ban,
dan mama masa thunen masa 1 dawas 25k indala thiyenne. mata aduma gane masa 2.5kin wath ain wenna one. labour ekata yanna oneda call karala wisthara ganna barida? labour ekata giyoth wede wenna masayak withara yanawa nam gihin wedak na. mata service latter eka awlak nathiwa ganna one labour giyoth mun nathi case dai da letter eke.
ewa bahane ban . hari widiyata ain wenna one mata.
එක ඔයාගේ මතය. අග්‍රිමන්ට් එකේ තියෙන්නේ මෙහෙම නම් එක එහෙම වෙන්න ඕන. ඉතිරිය ඔබේ අතේ.oya pothe niithi , owa wenna na lankawe
not practical in SL with crooked company owners
they must hang ... hang to death until things what we want is entertained