මචන් මේ ලිකර් බොතල් වල ගාන දන්නවද
මචන් මට ලිකර් බොතල් දෙකක් කෙල්ල දුන්නා කෙල්ලගෙ ගෙදර තිබිලා. මේ බොතල් දෙක කොච්චර ගානක් වෙනවද බන්
martell vsop medaillon special reserve liqueur cognac 1715 - England
මේක නම් වයින් එකක් බන්
wincarnis tonic wine - france
ගනෙ දන්නවනම් කියපල්ලකො