මචන්, ලමයව තියලා යන්න අඩු ගානට ඩේකෙයාර් එකක් සෙට් වුනා... 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    gbD2fUG.jpeg
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මහ හුකන කතා මේවා නම්. මිනිස්සුන්ට residential areas වල danger එකක් තියනවා නම් රජය වගකීම අරන් ඒකට පියවරක් ගන්න ඕනේ
    ඔව් බන් උබේ කතාව හරි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Period Comma GIF by Use Commas

    මහ හුකන කතා මේවා නම්. මිනිස්සුන්ට residential areas වල danger එකක් තියනවා නම් රජය වගකීම අරන් ඒකට පියවරක් ගන්න ඕනේ

    අලින්ගෙන් ඔයිට වඩා මිනිස්සු මැරෙන්නේ
    ------ Post added on Apr 27, 2024 at 5:00 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මහ හුකන කතා මේවා නම්. මිනිස්සුන්ට residential areas වල danger එකක් තියනවා නම් රජය වගකීම අරන් ඒකට පියවරක් ගන්න ඕනේ

    “මේ ලංකාව බන්” කියල පොඩි පගයෙක් ලොකුවට කියන එක මතක් උනා 🫢
     
    • Like
    Reactions: Amew

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    අනේ මේ හෙසාන්, අනුන්ගේ කිඹුලෝ ගැන බලන්නේ නැතිව වැඩක් නැත්තං මේකවත් බලපං.
    මෙහෙම සින්දුවක්වත් කියාගන්න පුලුවන්නං පාරේ සින්දු කිව්වත් ගෑනුන්ගෙන් අහේනියක් නෑ.🤔
     
    • Sad
    Reactions: Heshan Daminda