මචන් ලා... මට මේකට විසන්දුමක් දීපල්ලා

Pramuditha3

Member
Jul 16, 2013
48
1
0
මචන් ලා... මට මේකට විසන්දුමක් දීපල්ලා

මචන්ලා.. මම කෙල්ලත් එක්ක ඊයෙ room එකකට ගියා.... මුලින්ම මම කෙල්ලත් එක්ක condom එකක් දාල සෙට් උනා.... ඊටපස්සෙ බඩු යන්න එනකොට කෙල්ලට කියල අතින් කරගත්ත condom එක පිටින්ම.....පස්සෙ condom එකෙම බඩු යවල (සිද්දිය උනෙ දවල් 10ත් 11ත් අතරෙ ) පොඩ්ඩක් ආතල් එකේ දෙන්න එක්ක කියව කියව හිටිය. පස්සෙ අයෙමත් දවල් 2.00ට විතර 2න්න සෙට් උනා....එත් condom එකක් use කලෙ නෑ.හැබැයි බඩු යනකන් කලෙ නෑ... විනාඩියක් විතර තමයි කලේ.. මට දැන් බය මචන්ලා අර දවල් 11.00ත් 12.00ත් අතර කරපු වෙලාවෙ condom එකෙම බඩු ගියනෙ ඒ යන ඒව කොහොමත් ටොපාගෙ ගැවෙනවනෙ.... ඉතින් 2නි පාර සෙට් වෙදිදි මම බිජ්ජ හෝදන්නෙවත් නැතුව තමයි කෙල්ලගෙ අරක අතුලට බිජ්ජ එබුවෙ...මට දැන් බයයි බන් එකෙන් ලමයෙක් හම්බුවෙන තරම් ලොකු සීන් එකක් වෙයි කියල....
ඒ කිව්වෙ බඩු ඉතිරු වෙලා තිබිලා මොකක් හරි අව්ලක් වෙයි කියල බයයි බන්...:(

එහෙම දෙයක් වෙයිද මචන්ලා...?
 

uskv

Member
May 22, 2013
34
1
0
:O ehema awlak wena ekak neha mama hithanne, eth hariyata danne neha,
ayyo machan ehema gamanak yadii condum 3k wath geniyapan :)
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
ලැජ්ජයි මල්ලි ලංකාවේ එවුන්ගේ ලිංගික අධ්‍යයාපනේ ගැන. හරියට දන්නෙත් නෑ හැබැයි මහ එවුන් කරන වැඩ කරන්න තමයි ඕනේ.
 

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ඔච්චර වෙලා එළියේ තිබ්බහමනම් අවුලක් වෙනඩ විදිහක් නැ. කෝකටත් tablet ගන්ඩ කිව්වනම් හරි