මචන් ලොකු උදව්වක් ඕනේ (Maths ප්‍රශ්න ටිකකට උත්&#3501

5 is still remaining
දන්න කෙනෙක් කියන්න

problem 5 =c wage thama mata hithenne .. oke wasama sahawasama R---->R gena wwedak ne dekema ekama ekane
{ den mathake adui mewage}
oke mcn oya x wenuta uththara wala warahane thiyen 2t ,-2t wage ewa dala sulu karanna issarwelama f () t eetpasse a ena prakashanaya g wala x wenuwata dala suslu karanna

uththara oka thama mcn
 
Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51

එල මචන් මටත් ඒක ආව
තෑන්ක්ස් මචන් උදව් කලාට
 
Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
මචන්ලා ඔක්කොම උත්තර ටික පැය 2 1/2 කින් හොයාගත්තා:D:D

විශේෂ ස්තූතිය :love::love:
Persius
Gasa84
peter001
usernameiwari

උදව් කරපු නොකරපු හැමදෙනාටම ගොඩාක් ස්තූතියි:love:
කරන කියන හැම වැඩක් ම සාර්ථක වේවා !
එළකිරියෙ ඉන්නෙ එළකිරිම කොල්ල සෙට් එකක්
ජය වේවා!

ගොඩක් අයට රෙප් ඇඩ් කලා
මම 21න් පස්සෙ කමෙන්ට් කරපු ඔක්කොටම රෙප් දෙන්නම්:yes:

සිරා ගිෆ්ට් එකක් අරන් එන්නම් ඔයාලට 21න් පස්සෙ:P
මම ඒක PM කරන්නම් කමෙන්ට් කරපු ඔක්කොටම :love:

:love::love::love:අන්තිම සටනේ හුස්මට සමවී:love::love::love:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    problem 5 =c wage thama mata hithenne .. oke wasama sahawasama R---->R gena wwedak ne dekema ekama ekane
    { den mathake adui mewage}
    oke mcn oya x wenuta uththara wala warahane thiyen 2t ,-2t wage ewa dala sulu karanna issarwelama f () t eetpasse a ena prakashanaya g wala x wenuwata dala suslu karanna

    I thought it was a product of two real functions....yes you're answer is perfect
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මචන්ලා ඔක්කොම උත්තර ටික පැය 2 1/2 කින් හොයාගත්තා:D:D

    විශේෂ ස්තූතිය :love::love:
    Persius
    Gasa84
    peter001
    usernameiwari

    උදව් කරපු නොකරපු හැමදෙනාටම ගොඩාක් ස්තූතියි:love:
    කරන කියන හැම වැඩක් ම සාර්ථක වේවා !
    එළකිරියෙ ඉන්නෙ එළකිරිම කොල්ල සෙට් එකක්
    ජය වේවා!

    ගොඩක් අයට රෙප් ඇඩ් කලා
    මම 21න් පස්සෙ කමෙන්ට් කරපු ඔක්කොටම රෙප් දෙන්නම්:yes:

    සිරා ගිෆ්ට් එකක් අරන් එන්නම් ඔයාලට 21න් පස්සෙ:P
    මම ඒක PM කරන්නම් කමෙන්ට් කරපු ඔක්කොටම :love:

    :love::love::love:අන්තිම සටනේ හුස්මට සමවී:love::love::love:

    ela ela kohoma hari wade goda dapan.....