මේ අහපන්කොප් හරියට බැලුවොත් අරගලයක් විදියට 25% විතරයි ගේමට බැහැල ඉන්නේ. අනිත් ඔක්කොම ලොන්ත සිපයි ආත්ල් එකේ facebook එකෙ පොටෝ එකක් දාගෙන අවුරුදු කුමාරි ඉල්ලගෙන සාමාන්‍ය විදියට ඉන්නවා උන් මේ අරගලේට ප්‍රශ්නයක්. වරෙල්ලා දකින දකින තියෙන හැම විරුද්ද සහ නොගැලපෙන පෝස්ට් මේකෙ ලින්ක් එක්ක දාපල්ලා රිපෝට් ගහමු. අනුන්ගෙ පහනින් එලිය බලන සැප ජීවිත වලට උකවලා දාමු වරෙන්. මේකෙ දාපිය ලින්ක්.
