Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන් හෙල්ප් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.divaina.com/2013/12/01/naka13.html

පිළිකාව පරදන රංබණ්ඩා වෙදැදුරු

විමලසිරි අගලකඩ

පිළිකා රෝගය නිසා ලොව පුරා ලක්ෂ ගණනින් මිය යැම වැඩි වී ඇති බවක් වර්තමානය වන විට දැකිය හැකි සුලබ දසුනකි. වසර ගණනාවක් තිස්සේ පර්යේෂණවල යෙදෙමින් කරන මේ ප්රතිකාරයන් කොතෙක් දුරට සාර්ථක වී ඇත්දැයි සිතා බැලීමෙන් අපට ලැබෙන්නේ සෘණාත්මක පිළිතුරක් මිස ධනාත්මක පිළිතුරක් නොවේ.

පළමුව පිළිකා රෝගයට ගොදුරුවීමට හේතු කාරණා විමසා බැලීමේදී, පරිනාමවාදයට ගොදුරු වූ මනුෂ්යයාගේ ජීවන චක්රය, වර්තමානය වන විට පරිසරයට අනුගත වී ස්වභාව ධර්මයෙන් ලැබිය යුතු දේ ලැබෙනවාද යන්න සොයා බැලීම මෙහිදී ප්රධාන කරුණකි.

මේ ලොව ස්වභාව ධර්මයෙන් අපට දායාද කළ ජලය, වාතය හා මහපොළොව දීර්ඝ කාලයක් අප ශරීරයට ඇබ්බැහි වී තිබුණත් වර්තමානය වන විට මේ සියල්ලක් ඉතා දූෂිත වී තිබෙන බවක් නිරන්තරයෙන්ම දැක ගත හැක. විශේෂයෙන් රසායනික ද්රව්ය විශාල ප්රමාණයක් අවට පරිසරයට නිරාවරණය වීමෙන් පරිසරය ඉතා දූෂණය වී ඇති බවත්, ඒ පරිසරයේ හැදෙන වැඩෙන සියලු ආහාර ද්රව්ය තුළ ද ඒවා සංයෝග වී ඇති බවත් අමතක කළ නොහැක. උදාහරණයක් ලෙස ගත් විට කර්මාන්ත ශාලාවලින් පිටකරන විෂ වායු, වැවිලි භෝගවලට යොදන රසායනික පොහොර, වල් පැළෑටි විනාශයට යොදා ගන්නා වල් නාශක, පසට හා ජලයට එකතු වන විෂ වාෂ්ප වී අහසට පාවී නැවත වර්ෂාව මාර්ගයෙන් මහපොළොවට එකතුවීම අපට නොදැනෙන සේ කෙරෙන බරපතළ හානියකි.

මෙවැනි කරුණු ගැන විමසිල්ලෙන් බලන විට අපට පැහැදිලි වන්නේ කොතරම් ප්රමාණයක් අප ශරීරයට වස විෂ එක්වනවාද, එම වස විෂ සතා සර්පයාගේ සිට සෑම සත්ත්වයාගේම ශරීරගත වී පිළිකා රෝගයට පමණක් නොව තවත් බොහෝ රෝගවලට මඟÊපාදා ඇති බවත් ය.

මෙවැනි පරිසරයක දුම්පානය ද පිළිකා රෝගය වැළඳීමට තවත් අත්වැලක් සපයන බව අපට නොදැනෙන සේ කෙරෙන යුගයක පිළිකා රෝගය වැළඳීම පාලනය හා සුවය සඳහා පළමුවෙන් ම ඉතා ප්රධාන විය යුත්තේ ශරීරයේ ප්රතිදේහ හා ස්නායු ප්රාණවත් කිරීමක් බව පැහැදිලිය.

ශරීරයේ ප්රතිදේහ පෝෂණයට නිරන්තරයෙන් අවශ්ය වන්නේ පිරිසිදු වාතය වෙයි. එමෙන්ම ජීවන සතුට හා ප්රීතිය තුළින් ශරීරයේ ස්නායු පද්ධතිය වඩ වඩාත් බලවත් වන අතර, දුක්මුසු සිතුම් පැතුම් මේ සියල්ල අඩපණවීමට ප්රධාන හේතු සාධකයක් වීම වැළැක්විය නොහැක.

මේ සියල්ල සලකා බැලීමේදී ශ්රී ලංකාවේ ද පිළිකා රෝගීන්ගේ ප්රවණතාව ඉහළ අගයක් ගන්නා බව පැහැදිලිව පෙනෙන කරුණකි. අද දවස වන විට අප රටේ පුරවැසියෝ ද පිළිකා රෝගයට ශීඝ්රයෙන් ගොදුරු වන බවක් දක්නට ලැබෙන්නේ රෝහල්වල නේවාසිකව ප්රතිකාර ගන්නා රෝගීන් දෙස විපරම් සහගතව බැලීමෙන් ය.

දවසින් දවස වර්ධනය වන මේ පිළිකා රෝගයට ගොදුරු වන්නන් බේරා ගැනීමට නිසි ප්රතිකාරයක් නැත්තේද යන්න මෙහිදී අපට පෙරමුණ ගන්නා ප්රධාන ප්රශ්නයකි.

වසර 45 ක පමණ කාලයක් පිළිකා රෝගයට ප්රතිකාර කරමින් මනා අත්දැකීම් සම්භාරයක් ලැබූ ඇමරිකානු මහා විශේෂඥ වෛද්යවරයකු වූ එල්. ජී. ජොනස් මහතා ප්රකාශ කරන්නේ පිළිකාවක් වෛද්යවරුන්ට හඳුනා ගැනීම ඉතා අපහසු කාර්යයක් බවකි.

වැඩිදුරටත් මේ ගැන ප්රකාශ කරන වෛද්යවරයා ඇමරිකාවේ පවා වසරකට මිනිස් ජීවිත පනස් දහසකට අධික ප්රමාණයක් පිළිකා රෝගයට ගොදුරුව මියයන බවත්, ඉන් 95% ක් සැත්කමකින් තොරව බේරාගත හැකි බවත් ය. නමුත් පිළිකා ශල්යකර්ම විද්යාව නමින් කරන්නේ මස්කඩ කාරයන්ගේ වැඩපිළිවෙළක ස්වභාවයක් බවත් මෙමගින් අනිවාර්යයෙන් ම සුවය කෙසේ වෙතත් වෛද්යවරුන්ට මුදල් ලබා ගන්නා උල්පතක් නිර්මාණය වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවත් පෙන්වා දෙන්නේය.

වෝල්ස් නමැති විශේෂඥ වෛද්යවරයා පිළිකා සැත්කම් පිළිබඳව දරන අදහස ද මීට සමානය. ශල්යකර්ම මගින් කරන්නේ පිළිකා රෝගය සුව කිරීම නොව එය පෝෂණය කිරීමකැයි ඔහු පවසන්නේය.

කෙසේ වෙතත් ශරීරය පුරා විසිරී ඇති පිළිකා සෛල සැත්කමකින් පසු නැවත වර්ධනය වීම ආරම්භ කරන බව පවසන වෝල්ස් වෛද්යවරයා දසලක්ෂ ගණනාවක් ශරීරය පුරා වර්ධනය වී ඇති පිළිකා සෛල සැත්කමකින් ඉවත් කරන්නේ කෙසේද යන්න ප්රශ්න කරයි.

එංගලන්තයේ රාජකීය වෛද්ය විද්යාලයේ වෛද්යාචාර්ය ඡේම්ස් වුඩ් කියන්නේ "මම දහස් ගණනක් පිළිකා සැත්කම් කර තිබෙනවා. ඉන් පිළිකා 6 ක් හැර අන් සියලු සැත්කම් නැවත වර්ධනය වුණා. මින් සුව වූ පිළිකා හය ගැන නැවත සොයා බලද්දී ඒවා පිළිකා නොවන බව මට වැටහුණා" යෑයි පවසා ඇත.

තවත් ශල්ය වෛද්යවරයකු වූ සර් ඡේම්ස් සේගට් කියා සිටින්නේ සැත්කමකින් සුවකළ හැක්කේ රෝගීන් පන්සිය දෙනකුගෙන් එක් අයෙකු පමණක් බවය. ඔහු මෙහිදී වඩාත් අවධාරණය කරන්නේ තමා වසර 45 ක් තුළ එකම පිළිකා රෝගියකුවත් සුව වනවා නොදුටු බවකි. දෙවියන් වහන්සේ පිළිකා සැත්කම් මහා අපරාධයක් බවට නම් කරන දින වැඩි ඈතක නොවන බවත් ඔහු කියා සිටින්නේය.

බටහිර වෛද්ය විද්යාවේ තත්ත්වය මෙයාකාරයෙන් නම් ඒ තුළින් පිළිකා රෝගය සුවපත් කළ හැකිද යන්න අපට ගැටලු සහගතය. නමුත් වෛද්යවරු සැත්කම් මගින් කරන මේ පිළිවෙතින් ඉවත් වී රෝගීන් සුවපත් කිරීමට උත්සාහ ගන්නේ රෝගය නොව රෝග ලක්ෂණයයි. එසේ නම් ප්රතිකාර කළ යුත්තේ රෝගයට නොව රෝග නිධානයටයි.

මෙහිදී අප විශේෂයෙන් සලකා බැලිය යුත්තේ බටහිර වෛද්ය විද්යාව තුළින් ඊට නිසි සාධාරණයක් ඉටුවේද යන්නය.

මෙම තත්ත්වය මෙසේ පවතිද්දී බටහිර වෛද්ය විද්යාව පසෙකින් තබා දේශීය වෛද්ය ප්රතිකාර ගැන කතා කිරීමට පෙළඹිය යුත්තේ පිළිකා නමැති මේ මාරාන්තික රෝගයට ඉන් කෙරෙන මෙහෙය කොපමණ ද යන්න සලකා බැලීමටය.

මේ සඳහා පිළිකා රෝගයට නිසි ප්රතිකාර කර දහස් ගණනක් සුවකළ හෙළයේ මහා වෛද්යවරයකු වන වන්නිනායක මුදියන්සේලාගේ රංහාමිගේ රංබණ්ඩා නමැති වෙදැදුරු මුණගැසීමට මම පසුගිය දිනෙක ගියෙමි.

නිකවැරටිය පැරැණි ගම්මානයක ජීවත්වෙමින් සිය දහස් ගණනක් රෝගීන්ට ප්රතිකාර කරන මේ වෙදැදුරු 85 වැනි වියේ පසුවුවත් ඉතා නිරෝගිමත්ය. එමෙන්ම ජව සම්පන්නය. මුහුණ පුරා වැඩී ඇති රැවුල ඉතා දිගු වුවත් එය මනාව පෝෂණය කරන බවක් පෙනෙන්නට තිබිණි.

සර්වාංග රෝගවලට ප්රතිකාරකරන මේ වෙදැදුරු පිළිකා රෝග සුව කිරීමට ඉසිවරයකු බව ප්රසිද්ධියට පත් වී තිබීම මම ද ඔහු සොයා යැමට හේතු වූ බව කිව යුතුමය.

මා එහි යන විටත් රෝගීන් විශාල පිරිසක් රැස්ව සිටිනවා මට පෙනුණි. ඒ වන විටත් හිමිදිරියේ ප්රතිකාර කිරීම අරඹා තිබූ ඔහු උදේ ආහාරය සඳහා නිවසට පැමිණ තිබීම මගේ කාර්යයට තරමක් සහනයක් ගෙන දුන්නේය.

අපට දැන ගැනීමට ලැබුණු තොරතුරු අනුව රෝගීන්ට ප්රතිකාර කරන විටදී බාහිර කිසි දෙයකට සිත යොමු නොකරන මෙම වෙදැදුරු වෙනත් කාර්යයකට ඔහු හමුවීම එතරම් පහසු දෙයක් නොවන බව ප්රදේශයේ අයෙක් අපට කීය.

"වෙද මහත්තය නම් හමුවෙන්න අද නම් බැරිවෙයි. මොකද අද බදාදා. ගොඩක් රෝගීන් එන දවසක්. කොහොම වුණත් අපි ටිකක් ගිහිල්ලම බලමු."

වෙදැදුරුගේ ඥාතියකු වූ ජ්යෙdතිෂවේදී කරුණාරත්න හුළුගල්ල මහතා ස්වෙච්ඡාවෙන් ම අපගේ කාර්යයට සහාය වෙමින් පෙරමුණ ගැනීම මෙම හමුවීමට විශේෂ සහායක් විය.

දිවයිනේ නන් දෙසින් එන රෝගීන්ට ප්රතිකාර කිරීමටත්, නේවාසිකව ප්රතිකාර ලබා දීමටත් වෙද රෝහලක් සාදවා තිබීම මෙහිදී තවත් විශේෂත්වයකි. ඊට අමතරව තෙල් බෙහෙත් නිෂ්පාදනයට තම නිවසේම නිමවා තිබූ ඖෂධාගාරය තුළින් මතු වූ සුවඳ මුළු ප්රදේශයේම සැරිසැරීම, ඒ වන විටත් තරමක වෙහෙසට පත්ව තිබූ අපේ ගත නිවාලන්නට හේතු වූවා යෑයි කීවොත් එය නිවැරදිය.

"වෙද මහත්තය කෑම ගන්නවා. දැන් තමයි ඇවිල්ල තියෙන්නේ" කරුණාරත්න මහතා අපව අසුන්ගත කරවමින් කීවේ වෙදැදුරු මුණ ගැසීමට තව ටික වේලාවක් ගතවන බව පවසන්නටය.

ඒ වන විට විනාඩි කිහිපයක් ගත වී තිබිණි. පට සරමකින් හා අත්දිග බැනියමකින් සැරසී තුවායක් කරලා සිටි මේ මහා වෙදැදුරු අප අසලට පැමිණියේ එක අතකින් බුලත් විටක් තබාගෙන අනෙක් අතින් අඩියක් පමණ දිගට වැඩී තිබූ සුදු රැවුල පිරිමදිමින් ය.

"ආයුබෝවන් වෙද මහත්තයා, පිළිකා රෝගයට ඔබ අපේ පැත්තේ මහත් ප්රසිද්ධියක් උසුලනවා. ඒකයි අපි ආවේ යි යන්න" කියනවාත් සමඟ, "ඒ පැත්තේ නෙවෙයි හැම පැත්තෙම ප්රසිද්ධියක් උසුලනවා" යෑයි ඔහු කීවේය.

මගේ කතාව අවසන් කරන්නටත් පෙර වෙදැදුරු පිළිතුරක් සපයමින් සිනහ සෙද්දී එහි ඇති අව්යාජත්වය කොතෙක් දුරට විහිදී ඇත්දැයි මට සිතා ගැනීමටත් නොහැකි විය.

"ඔව්.... ඔව්...... ඒක මට තේරෙනවා දැනුත් රෝගීන් පිරිසක් විවිධ පැතිවලින් ඇවිල්ල ඉන්නව දැක්කම" මම ද සිනහසෙමින් පිළිතුරක් සපයන ගමන් දිගු කතාවකට මුල පිරීය.

තව කොටසක් ලබන සතියට

[QUOTE="mayson baas, post: 17309692, member: 516127"] [SIZE=4][URL]http://www.divaina.com/2013/12/01/naka13.html[/URL][/SIZE][FONT=Times New Roman][SIZE=5][SIZE=5][COLOR=#336600] පිළිකාව පරදන රංබණ්ඩා වෙදැදුරු[/COLOR][/SIZE][SIZE=4] විමලසිරි අගලකඩ [IMG]http://www.divaina.com/2013/12/01/wedas.jpg[/IMG]පිළිකා රෝගය නිසා ලොව පුරා ලක්ෂ ගණනින් මිය යැම වැඩි වී ඇති බවක් වර්තමානය වන විට දැකිය හැකි සුලබ දසුනකි. වසර ගණනාවක් තිස්සේ පර්යේෂණවල යෙදෙමින් කරන මේ ප්රතිකාරයන් කොතෙක් දුරට සාර්ථක වී ඇත්දැයි සිතා බැලීමෙන් අපට ලැබෙන්නේ සෘණාත්මක පිළිතුරක් මිස ධනාත්මක පිළිතුරක් නොවේ. පළමුව පිළිකා රෝගයට ගොදුරුවීමට හේතු කාරණා විමසා බැලීමේදී, පරිනාමවාදයට ගොදුරු වූ මනුෂ්යයාගේ ජීවන චක්රය, වර්තමානය වන විට පරිසරයට අනුගත වී ස්වභාව ධර්මයෙන් ලැබිය යුතු දේ ලැබෙනවාද යන්න සොයා බැලීම මෙහිදී ප්රධාන කරුණකි. මේ ලොව ස්වභාව ධර්මයෙන් අපට දායාද කළ ජලය, වාතය හා මහපොළොව දීර්ඝ කාලයක් අප ශරීරයට ඇබ්බැහි වී තිබුණත් වර්තමානය වන විට මේ සියල්ලක් ඉතා දූෂිත වී තිබෙන බවක් නිරන්තරයෙන්ම දැක ගත හැක. විශේෂයෙන් රසායනික ද්රව්ය විශාල ප්රමාණයක් අවට පරිසරයට නිරාවරණය වීමෙන් පරිසරය ඉතා දූෂණය වී ඇති බවත්, ඒ පරිසරයේ හැදෙන වැඩෙන සියලු ආහාර ද්රව්ය තුළ ද ඒවා සංයෝග වී ඇති බවත් අමතක කළ නොහැක. උදාහරණයක් ලෙස ගත් විට කර්මාන්ත ශාලාවලින් පිටකරන විෂ වායු, වැවිලි භෝගවලට යොදන රසායනික පොහොර, වල් පැළෑටි විනාශයට යොදා ගන්නා වල් නාශක, පසට හා ජලයට එකතු වන විෂ වාෂ්ප වී අහසට පාවී නැවත වර්ෂාව මාර්ගයෙන් මහපොළොවට එකතුවීම අපට නොදැනෙන සේ කෙරෙන බරපතළ හානියකි. මෙවැනි කරුණු ගැන විමසිල්ලෙන් බලන විට අපට පැහැදිලි වන්නේ කොතරම් ප්රමාණයක් අප ශරීරයට වස විෂ එක්වනවාද, එම වස විෂ සතා සර්පයාගේ සිට සෑම සත්ත්වයාගේම ශරීරගත වී පිළිකා රෝගයට පමණක් නොව තවත් බොහෝ රෝගවලට මඟÊපාදා ඇති බවත් ය. මෙවැනි පරිසරයක දුම්පානය ද පිළිකා රෝගය වැළඳීමට තවත් අත්වැලක් සපයන බව අපට නොදැනෙන සේ කෙරෙන යුගයක පිළිකා රෝගය වැළඳීම පාලනය හා සුවය සඳහා පළමුවෙන් ම ඉතා ප්රධාන විය යුත්තේ ශරීරයේ ප්රතිදේහ හා ස්නායු ප්රාණවත් කිරීමක් බව පැහැදිලිය. ශරීරයේ ප්රතිදේහ පෝෂණයට නිරන්තරයෙන් අවශ්ය වන්නේ පිරිසිදු වාතය වෙයි. එමෙන්ම ජීවන සතුට හා ප්රීතිය තුළින් ශරීරයේ ස්නායු පද්ධතිය වඩ වඩාත් බලවත් වන අතර, දුක්මුසු සිතුම් පැතුම් මේ සියල්ල අඩපණවීමට ප්රධාන හේතු සාධකයක් වීම වැළැක්විය නොහැක. මේ සියල්ල සලකා බැලීමේදී ශ්රී ලංකාවේ ද පිළිකා රෝගීන්ගේ ප්රවණතාව ඉහළ අගයක් ගන්නා බව පැහැදිලිව පෙනෙන කරුණකි. අද දවස වන විට අප රටේ පුරවැසියෝ ද පිළිකා රෝගයට ශීඝ්රයෙන් ගොදුරු වන බවක් දක්නට ලැබෙන්නේ රෝහල්වල නේවාසිකව ප්රතිකාර ගන්නා රෝගීන් දෙස විපරම් සහගතව බැලීමෙන් ය. දවසින් දවස වර්ධනය වන මේ පිළිකා රෝගයට ගොදුරු වන්නන් බේරා ගැනීමට නිසි ප්රතිකාරයක් නැත්තේද යන්න මෙහිදී අපට පෙරමුණ ගන්නා ප්රධාන ප්රශ්නයකි. වසර 45 ක පමණ කාලයක් පිළිකා රෝගයට ප්රතිකාර කරමින් මනා අත්දැකීම් සම්භාරයක් ලැබූ ඇමරිකානු මහා විශේෂඥ වෛද්යවරයකු වූ එල්. ජී. ජොනස් මහතා ප්රකාශ කරන්නේ පිළිකාවක් වෛද්යවරුන්ට හඳුනා ගැනීම ඉතා අපහසු කාර්යයක් බවකි. වැඩිදුරටත් මේ ගැන ප්රකාශ කරන වෛද්යවරයා ඇමරිකාවේ පවා වසරකට මිනිස් ජීවිත පනස් දහසකට අධික ප්රමාණයක් පිළිකා රෝගයට ගොදුරුව මියයන බවත්, ඉන් 95% ක් සැත්කමකින් තොරව බේරාගත හැකි බවත් ය. නමුත් පිළිකා ශල්යකර්ම විද්යාව නමින් කරන්නේ මස්කඩ කාරයන්ගේ වැඩපිළිවෙළක ස්වභාවයක් බවත් මෙමගින් අනිවාර්යයෙන් ම සුවය කෙසේ වෙතත් වෛද්යවරුන්ට මුදල් ලබා ගන්නා උල්පතක් නිර්මාණය වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවත් පෙන්වා දෙන්නේය. වෝල්ස් නමැති විශේෂඥ වෛද්යවරයා පිළිකා සැත්කම් පිළිබඳව දරන අදහස ද මීට සමානය. ශල්යකර්ම මගින් කරන්නේ පිළිකා රෝගය සුව කිරීම නොව එය පෝෂණය කිරීමකැයි ඔහු පවසන්නේය. කෙසේ වෙතත් ශරීරය පුරා විසිරී ඇති පිළිකා සෛල සැත්කමකින් පසු නැවත වර්ධනය වීම ආරම්භ කරන බව පවසන වෝල්ස් වෛද්යවරයා දසලක්ෂ ගණනාවක් ශරීරය පුරා වර්ධනය වී ඇති පිළිකා සෛල සැත්කමකින් ඉවත් කරන්නේ කෙසේද යන්න ප්රශ්න කරයි. එංගලන්තයේ රාජකීය වෛද්ය විද්යාලයේ වෛද්යාචාර්ය ඡේම්ස් වුඩ් කියන්නේ "මම දහස් ගණනක් පිළිකා සැත්කම් කර තිබෙනවා. ඉන් පිළිකා 6 ක් හැර අන් සියලු සැත්කම් නැවත වර්ධනය වුණා. මින් සුව වූ පිළිකා හය ගැන නැවත සොයා බලද්දී ඒවා පිළිකා නොවන බව මට වැටහුණා" යෑයි පවසා ඇත. තවත් ශල්ය වෛද්යවරයකු වූ සර් ඡේම්ස් සේගට් කියා සිටින්නේ සැත්කමකින් සුවකළ හැක්කේ රෝගීන් පන්සිය දෙනකුගෙන් එක් අයෙකු පමණක් බවය. ඔහු මෙහිදී වඩාත් අවධාරණය කරන්නේ තමා වසර 45 ක් තුළ එකම පිළිකා රෝගියකුවත් සුව වනවා නොදුටු බවකි. දෙවියන් වහන්සේ පිළිකා සැත්කම් මහා අපරාධයක් බවට නම් කරන දින වැඩි ඈතක නොවන බවත් ඔහු කියා සිටින්නේය. බටහිර වෛද්ය විද්යාවේ තත්ත්වය මෙයාකාරයෙන් නම් ඒ තුළින් පිළිකා රෝගය සුවපත් කළ හැකිද යන්න අපට ගැටලු සහගතය. නමුත් වෛද්යවරු සැත්කම් මගින් කරන මේ පිළිවෙතින් ඉවත් වී රෝගීන් සුවපත් කිරීමට උත්සාහ ගන්නේ රෝගය නොව රෝග ලක්ෂණයයි. එසේ නම් ප්රතිකාර කළ යුත්තේ රෝගයට නොව රෝග නිධානයටයි. මෙහිදී අප විශේෂයෙන් සලකා බැලිය යුත්තේ බටහිර වෛද්ය විද්යාව තුළින් ඊට නිසි සාධාරණයක් ඉටුවේද යන්නය. මෙම තත්ත්වය මෙසේ පවතිද්දී බටහිර වෛද්ය විද්යාව පසෙකින් තබා දේශීය වෛද්ය ප්රතිකාර ගැන කතා කිරීමට පෙළඹිය යුත්තේ පිළිකා නමැති මේ මාරාන්තික රෝගයට ඉන් කෙරෙන මෙහෙය කොපමණ ද යන්න සලකා බැලීමටය. මේ සඳහා පිළිකා රෝගයට නිසි ප්රතිකාර කර දහස් ගණනක් සුවකළ හෙළයේ මහා වෛද්යවරයකු වන වන්නිනායක මුදියන්සේලාගේ රංහාමිගේ රංබණ්ඩා නමැති වෙදැදුරු මුණගැසීමට මම පසුගිය දිනෙක ගියෙමි. නිකවැරටිය පැරැණි ගම්මානයක ජීවත්වෙමින් සිය දහස් ගණනක් රෝගීන්ට ප්රතිකාර කරන මේ වෙදැදුරු 85 වැනි වියේ පසුවුවත් ඉතා නිරෝගිමත්ය. එමෙන්ම ජව සම්පන්නය. මුහුණ පුරා වැඩී ඇති රැවුල ඉතා දිගු වුවත් එය මනාව පෝෂණය කරන බවක් පෙනෙන්නට තිබිණි. සර්වාංග රෝගවලට ප්රතිකාරකරන මේ වෙදැදුරු පිළිකා රෝග සුව කිරීමට ඉසිවරයකු බව ප්රසිද්ධියට පත් වී තිබීම මම ද ඔහු සොයා යැමට හේතු වූ බව කිව යුතුමය. මා එහි යන විටත් රෝගීන් විශාල පිරිසක් රැස්ව සිටිනවා මට පෙනුණි. ඒ වන විටත් හිමිදිරියේ ප්රතිකාර කිරීම අරඹා තිබූ ඔහු උදේ ආහාරය සඳහා නිවසට පැමිණ තිබීම මගේ කාර්යයට තරමක් සහනයක් ගෙන දුන්නේය. අපට දැන ගැනීමට ලැබුණු තොරතුරු අනුව රෝගීන්ට ප්රතිකාර කරන විටදී බාහිර කිසි දෙයකට සිත යොමු නොකරන මෙම වෙදැදුරු වෙනත් කාර්යයකට ඔහු හමුවීම එතරම් පහසු දෙයක් නොවන බව ප්රදේශයේ අයෙක් අපට කීය. "වෙද මහත්තය නම් හමුවෙන්න අද නම් බැරිවෙයි. මොකද අද බදාදා. ගොඩක් රෝගීන් එන දවසක්. කොහොම වුණත් අපි ටිකක් ගිහිල්ලම බලමු." වෙදැදුරුගේ ඥාතියකු වූ ජ්යෙdතිෂවේදී කරුණාරත්න හුළුගල්ල මහතා ස්වෙච්ඡාවෙන් ම අපගේ කාර්යයට සහාය වෙමින් පෙරමුණ ගැනීම මෙම හමුවීමට විශේෂ සහායක් විය. දිවයිනේ නන් දෙසින් එන රෝගීන්ට ප්රතිකාර කිරීමටත්, නේවාසිකව ප්රතිකාර ලබා දීමටත් වෙද රෝහලක් සාදවා තිබීම මෙහිදී තවත් විශේෂත්වයකි. ඊට අමතරව තෙල් බෙහෙත් නිෂ්පාදනයට තම නිවසේම නිමවා තිබූ ඖෂධාගාරය තුළින් මතු වූ සුවඳ මුළු ප්රදේශයේම සැරිසැරීම, ඒ වන විටත් තරමක වෙහෙසට පත්ව තිබූ අපේ ගත නිවාලන්නට හේතු වූවා යෑයි කීවොත් එය නිවැරදිය. "වෙද මහත්තය කෑම ගන්නවා. දැන් තමයි ඇවිල්ල තියෙන්නේ" කරුණාරත්න මහතා අපව අසුන්ගත කරවමින් කීවේ වෙදැදුරු මුණ ගැසීමට තව ටික වේලාවක් ගතවන බව පවසන්නටය. ඒ වන විට විනාඩි කිහිපයක් ගත වී තිබිණි. පට සරමකින් හා අත්දිග බැනියමකින් සැරසී තුවායක් කරලා සිටි මේ මහා වෙදැදුරු අප අසලට පැමිණියේ එක අතකින් බුලත් විටක් තබාගෙන අනෙක් අතින් අඩියක් පමණ දිගට වැඩී තිබූ සුදු රැවුල පිරිමදිමින් ය. "ආයුබෝවන් වෙද මහත්තයා, පිළිකා රෝගයට ඔබ අපේ පැත්තේ මහත් ප්රසිද්ධියක් උසුලනවා. ඒකයි අපි ආවේ යි යන්න" කියනවාත් සමඟ, "ඒ පැත්තේ නෙවෙයි හැම පැත්තෙම ප්රසිද්ධියක් උසුලනවා" යෑයි ඔහු කීවේය. මගේ කතාව අවසන් කරන්නටත් පෙර වෙදැදුරු පිළිතුරක් සපයමින් සිනහ සෙද්දී එහි ඇති අව්යාජත්වය කොතෙක් දුරට විහිදී ඇත්දැයි මට සිතා ගැනීමටත් නොහැකි විය. "ඔව්.... ඔව්...... ඒක මට තේරෙනවා දැනුත් රෝගීන් පිරිසක් විවිධ පැතිවලින් ඇවිල්ල ඉන්නව දැක්කම" මම ද සිනහසෙමින් පිළිතුරක් සපයන ගමන් දිගු කතාවකට මුල පිරීය. තව කොටසක් ලබන සතියට[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom