Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
34 minutes ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන් හෙල්ප් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.divaina.com/2013/12/08/naka06.html

අපේවෙදැදුරු

පිළිකාවට ඉංගී්රසි බෙහෙත් අරගෙන

පැරදුණු අයවත් අපි බාර ගන්නවා

විමලසිරි අගලකඩ

(මෙහි මුල් කොටස පසුගිය සතියේ පලවිය.)

රංබණ්ඩා වෙද මහතා

අපේ වෙදමහත්තයෝ පිළිකා රෝගීන්ට ඔබේ ප්රතිකාර වැරදුනේ නැති බවක් තමයි ගොඩක් අය කියන්නේ. මේකේ තියෙන සත්ය අසත්යතාව මොකක්ද?"

"කවුද එහෙම කියන්නේ. ඒකෙ ඇත්තක් නැහැ. හොඳයි මම ප්රශ්නයක් අහන්නම්. මුළු ශරීරය පුරා පිළිකා සෛල වර්ධනය වෙලා තිබුණොත් ඒ රෝගියා මරණයෙන් බේරගන්නවා කියන එක බොරු. එහෙම නම් ඒ වගේ රෝගීන් මගේ ළඟට ආවය කියල නිසි ප්රතිකාරයක් කරන්න අපහසුයි. නමුත් මෙතෙන්දී අපි විමසා බැලියයුතු තැනක් තියෙනවා. ඒක තමයි මුල, මැද සහ අග කියන කරුණු."

"මගේ ප්රතිකාර ක්රමයේදී මුල සහ මැද කියන අවස්ථා දෙකේදී පිළිකා රෝගියෙක් ආවොත් එම රෝගියා සුවපත් කිරීම අමාරු නැහැ. එහෙම නැතිව රෝහල්වල ඉඳල කෑලි කෑලි කපල අන්තිමට ජීවත් වුණත් නැතත් කියල හිතාගෙන අපි ළඟට ආවම ඒක සාර්ථක වෙන එකක් නැහැ."

"එතකොට ඔබ පිළිකා රෝගවලට පමණද ප්රතිකාර කරන්නේ" මම නැවතත් ප්රශ්නයක් ඇසුවෙමි.

"එහෙම කොහොමද? මම සර්වාංග රෝග වෙදෙක්. පිළිකා රෝගවලට විතරක් නෙවෙයි අනෙක් සෑම රෝගයකටම ප්රතිකාර කරනවා. නමුත් පිළිකා රෝගවලට විශේෂයෙන් ප්රතිකාර කරන්නේ ඒ රෝගීන් අන්ත අසරණ නිසා."

"මේ වන විට ඔබ පිළිකා රෝගීන් කොපමණ ප්රමාණයකට ප්රතිකාර කර සුපවත් කර තියෙනවාද?"

"ස්ථිර වශයෙන් කියන්න මට මතක නැහැ. මොකද ලි�ත සාක්ෂි නැති නිසා. නමුත් වෙදකම පටන් ගත්ත දවසෙ ඉඳල මම හිතන විදිහට දහස් ගණනකට ප්රතිකාර කරල සුව වෙලා තියෙනවා."

රංබණ්ඩා වෙදැදුරුට මුසා බස් පවසා රෝගීන්

රැවටීමට අවශ්ය නැත.

රැවටුවේ යෑයි අසන්නට ද නැත. වසර 800 ක් පමණ පැරැණි වෙද පරම්පරාවකට නෑකම් කියන රංබණ්ඩා වෙදැදුරුට මතක ඇත්තේ පරම්පරා තුනක වෛද්යවරු පමණි. ඒ ඔහුගේ සීයා වන වන්නිනායක මුදියන්සේලාගේ බණ්ඩා හිටපු ආරච්චිල සහ පියා වන වන්නිනායක මුදියන්සේලාගේ රංහාමිය.

මෙම දෙපළගේම ජ්යෙෂ්ඨතමයා වූයේ සුළුගුලු වෙදැදුරුය. ඔහු රංබණ්ඩා වෙදැදුරුගේ මුත්තාය.

පිළිකා රෝගය කියන්නෙ කර්මජ රෝගයක්. අපස්මාරය, මීමැස්මොරය, පිළිකාව, උමතුව, අංශබාග වැනි රෝග තමයි කර්මජ රෝගවලට අයත් වෙන්නේ. අපි කොයිතරම් වෙදකම් කළත් පෙර අකුසල කර්මයක විපාක දෙන්න තියෙනවා නම් අපේ ප්රතිකාර අහන්නෙම නැහැ. නමුත් මෙවැනි තත්ත්වයක් අහම්බෙන් උදා වුණත් බොහෝ වෙලාවට අපට මුල මැද කියන අවස්ථා දෙකේදී පිළිකා රෝගියකු හමුවුණොත් සුවයක් ලබාදීමේ හැකියාව තියෙනවා.

වන්නිනායක මුදියන්සේලාගේ රංහාමිගේ රංබණ්ඩා වෙදැදුරු අප හා පිළිසඳරකට පිවිසෙමින් කීවේය.

තම සීයාත් පියාත් ඇසුරෙන් හෙළ වෙදකම ප්රගුණ කළ රංබණ්ඩා වෙදැදුරුට රෝගයක් හඳුනා ගැනීමට එතරම් කාල වේලාවක් ගතවන්නේ නැති බවක් ඔහුගේ පිළිසඳරෙන් අපිට වැටහී ගියත් වෙදැදුරුගේ අදහස්වලින් ම එය සනාථ කර ගැනීමට අපි උත්සාහ කළෙමු.

"මුලින්ම වෙද මහත්තයගෙන් ප්රතිකාර අපේක්ෂාවෙන් එන පිළිකා රෝගියෙක් හඳුනාගන්නා ක්රමය අපිට කෙටියෙන් පැහැදිලි කළොත්?"

රෝගියකු පරීක්ෂා කර රෝගය හඳුනාගන්න ක්රම කිsහිපයක් තියෙනවා. එකක් තමයි නාඩි පරීක්ෂාව. ජිව්හා පරීක්ෂාව, මළ පරීක්ෂාව, මුත්ර පරීක්ෂාව වගේම ඇස් පරීක්ෂාව, දේහ පරීක්ෂාව හා දූත පරීක්ෂාව. මේවායෙන් රෝගය කුමක්ද යන්න අපිට හඳුනාගන්න එතරම් අපහසු නැහැ."

"නමුත් හෙළ වෙදකම පැත්තකින් තියල කතා කළොත් බටහිර වෛද්ය විද්යාව අද වැනි දියුණු යුගයක පිළිකාව හඳුනා ගන්න නවීන පහසුකම් තියෙනවා. ඒක නිසා මේ රෝගයට එතරම් බිය විය යුතු නැහැ."

"සාමාන්යයෙන් පිළිකාවක් හැදුනාම එම රෝගියා ඉක්මණින් මරණය කරා ළඟා වෙන බවක් තමයි බොහෝ අයගේ මතය. මේ හේතුව නිසාම එවැනි රෝගීන් මානසිකව හා කායිකව ඇද වැටීම වළක්වන එක පහසු නැහැ.

"මෙම රෝගය වැළඳීමට හේතු විමසා බැලුවොත්?"

මම වෙදැදුරුගෙන් යළිත් ප්රශ්නයක් ඇසුවේ මෙහි ඇති භයානක පැත්ත තහවුරු කර ගැනීමටය.

"නිශ්චිත වශයෙන් හේතු දක්වනවාට වඩා ජානමය ක්රියාකාරිත්වයෙන්, කෑම බීම වලින් වගේම දුම් පානයෙන් පිළිකා රෝගය වැළඳෙන්න පුළුවන්."

"දැනට මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්රතිකාර ගන්න රෝගීන්ගේ සංඛ්යාව දහසක් පමණ බවයි වාර්තා වෙන්නේ. මීට අමතරව වාර්ෂිකව පහළොස් දහසක් පමණ ප්රතිකාර ගැනීමට පැමිණෙන බවක් තමයි කියන්නේ. මේ කරුණු පැත්තක තියා ඔබෙන් ප්රතිකාර ගැනීමට කොපමණ රෝගීන් ප්රමාණයක් දිනකට පැමිණෙනවාදැයි කියල කිව්වොත්?"

"දිනකට මම ප්රතිකාර කිරීම සඳහා අංකයන් නිකුත් කරන්නේ රෝගීන් විසිදෙනකුට පමණයි. නමුත් කල්වේලා තිබුණොත් තවත් රෝගීන් හැකි පමණ බලනවා. මෙතෙන්දී සාමාන්යයෙන් මම පිළිකා රෝගවලට විශේෂ බවක් දැක්වුවත් සර්වාංග රෝග පිළිබඳව තමයි ප්රතිකාර කරන්නේ. ඉතිං ඒ රෝගීන් විසි දෙනා අතර වැඩිපුර ඉන්නේ පිළිකා රෝගීන්."

"මෙතෙන්දී මම තවත් දෙයක් කිව යුතුයි. මොකක්ද මෙතෙන්ට එන පිළිකා රෝගීන් වැඩි පිරිසක් ඉංග්රීසි ප්රතිකාර අරගෙන පැරදිච්ච අය තමයි ඉන්නේ. ඒත් අපි ඒ කිසිවෙක් සුව කළ නොහැකි යෑයි ප්රතික්ෂේප කරන්නේ නැහැ."

"ඒ පිළිතුරෙන් වෙද මහත්තය කියන්නේ මේ වෙද ගෙදරට එන හැම රෝගියෙක්ම නිරෝගියෙක් කරනව කියන එක නේ."

"පැහැදිලියි. මගේ පරමාර්ථයම ඒකයි. මුදලට වඩා ඒ තුළින් ලබන ආත්ම තෘප්තිය අනන්තයි. තවත් දෙයක් කියන්න ඕන. පිළිකා රෝගියෙක් ඉස්පිරිතාලෙන් පිටවෙන්නෙ මනසින් හොඳටම ඇදවැටිලා. ඒකට හේතු අනන්තයි. මේ තත්ත්වය අපට තේරෙන්නෙ ඒ අයම කියන කතන්දරවලින්.

බටහිර වෛද්ය විද්යාවට අනුව බොහෝ පිළිකා වර්ග හඳුනා ගැනීමට අපහසු බවක් ඇති වුණත් ඇතැම් පිළිකා වැළඳීමටත් පෙර හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. එවැනි පිළිකා වර්ගයකි ගැබ් ගෙල පිළිකා. නමුත් අක්මාව වැනි ස්ථානයක හටගන්නා පිළිකා තරමක් සංකීර්ණ ස්වභාවයක් ගන්නා අතර මෙහිදී රෝගියා සුවපත් කරනවාට වඩා ජීවත් කිරීමේ අවදානම් පැත්ත වැඩි අගයක් ගැනීම අනිවාර්යයි.

රංබණ්ඩා වෙදැදුරු මේ අභියෝගයට මුහුණ දී ඇත්තේ වසර ගණනාවක සිටය. පරපුරෙන් සීයාටත්, සීයාගෙන් තම පියාටත් පැවරුණු මෙම හෙළ වෙදකම තමන්ට ලැබුණ දා සිට ලබපු අත්දැකීම් පිළිකා රෝගියකු අනතුරකට ලක්වීමට ඉඩ නොතැබීම අතිශයින්ම ප්රයෝජනවත් ය.

ඉතිරි කොටස ලබන සතියේ

[QUOTE="mayson baas, post: 17309694, member: 516127"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][SIZE=4][COLOR=Blue][URL]http://www.divaina.com/2013/12/08/naka06.html[/URL][/COLOR][/SIZE] අපේවෙදැදුරු [/SIZE][COLOR=#336600]පිළිකාවට ඉංගී්රසි බෙහෙත් අරගෙන පැරදුණු අයවත් අපි බාර ගන්නවා[/COLOR][SIZE=4] විමලසිරි අගලකඩ (මෙහි මුල් කොටස පසුගිය සතියේ පලවිය.)[/SIZE] [IMG]http://www.divaina.com/2013/12/08/wedara.jpg[/IMG] [/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]රංබණ්ඩා වෙද මහතා අපේ වෙදමහත්තයෝ පිළිකා රෝගීන්ට ඔබේ ප්රතිකාර වැරදුනේ නැති බවක් තමයි ගොඩක් අය කියන්නේ. මේකේ තියෙන සත්ය අසත්යතාව මොකක්ද?" "කවුද එහෙම කියන්නේ. ඒකෙ ඇත්තක් නැහැ. හොඳයි මම ප්රශ්නයක් අහන්නම්. මුළු ශරීරය පුරා පිළිකා සෛල වර්ධනය වෙලා තිබුණොත් ඒ රෝගියා මරණයෙන් බේරගන්නවා කියන එක බොරු. එහෙම නම් ඒ වගේ රෝගීන් මගේ ළඟට ආවය කියල නිසි ප්රතිකාරයක් කරන්න අපහසුයි. නමුත් මෙතෙන්දී අපි විමසා බැලියයුතු තැනක් තියෙනවා. ඒක තමයි මුල, මැද සහ අග කියන කරුණු." "මගේ ප්රතිකාර ක්රමයේදී මුල සහ මැද කියන අවස්ථා දෙකේදී පිළිකා රෝගියෙක් ආවොත් එම රෝගියා සුවපත් කිරීම අමාරු නැහැ. එහෙම නැතිව රෝහල්වල ඉඳල කෑලි කෑලි කපල අන්තිමට ජීවත් වුණත් නැතත් කියල හිතාගෙන අපි ළඟට ආවම ඒක සාර්ථක වෙන එකක් නැහැ." "එතකොට ඔබ පිළිකා රෝගවලට පමණද ප්රතිකාර කරන්නේ" මම නැවතත් ප්රශ්නයක් ඇසුවෙමි. "එහෙම කොහොමද? මම සර්වාංග රෝග වෙදෙක්. පිළිකා රෝගවලට විතරක් නෙවෙයි අනෙක් සෑම රෝගයකටම ප්රතිකාර කරනවා. නමුත් පිළිකා රෝගවලට විශේෂයෙන් ප්රතිකාර කරන්නේ ඒ රෝගීන් අන්ත අසරණ නිසා." "මේ වන විට ඔබ පිළිකා රෝගීන් කොපමණ ප්රමාණයකට ප්රතිකාර කර සුපවත් කර තියෙනවාද?" "ස්ථිර වශයෙන් කියන්න මට මතක නැහැ. මොකද ලි�ත සාක්ෂි නැති නිසා. නමුත් වෙදකම පටන් ගත්ත දවසෙ ඉඳල මම හිතන විදිහට දහස් ගණනකට ප්රතිකාර කරල සුව වෙලා තියෙනවා." රංබණ්ඩා වෙදැදුරුට මුසා බස් පවසා රෝගීන් රැවටීමට අවශ්ය නැත. රැවටුවේ යෑයි අසන්නට ද නැත. වසර 800 ක් පමණ පැරැණි වෙද පරම්පරාවකට නෑකම් කියන රංබණ්ඩා වෙදැදුරුට මතක ඇත්තේ පරම්පරා තුනක වෛද්යවරු පමණි. ඒ ඔහුගේ සීයා වන වන්නිනායක මුදියන්සේලාගේ බණ්ඩා හිටපු ආරච්චිල සහ පියා වන වන්නිනායක මුදියන්සේලාගේ රංහාමිය. මෙම දෙපළගේම ජ්යෙෂ්ඨතමයා වූයේ සුළුගුලු වෙදැදුරුය. ඔහු රංබණ්ඩා වෙදැදුරුගේ මුත්තාය. පිළිකා රෝගය කියන්නෙ කර්මජ රෝගයක්. අපස්මාරය, මීමැස්මොරය, පිළිකාව, උමතුව, අංශබාග වැනි රෝග තමයි කර්මජ රෝගවලට අයත් වෙන්නේ. අපි කොයිතරම් වෙදකම් කළත් පෙර අකුසල කර්මයක විපාක දෙන්න තියෙනවා නම් අපේ ප්රතිකාර අහන්නෙම නැහැ. නමුත් මෙවැනි තත්ත්වයක් අහම්බෙන් උදා වුණත් බොහෝ වෙලාවට අපට මුල මැද කියන අවස්ථා දෙකේදී පිළිකා රෝගියකු හමුවුණොත් සුවයක් ලබාදීමේ හැකියාව තියෙනවා. වන්නිනායක මුදියන්සේලාගේ රංහාමිගේ රංබණ්ඩා වෙදැදුරු අප හා පිළිසඳරකට පිවිසෙමින් කීවේය. තම සීයාත් පියාත් ඇසුරෙන් හෙළ වෙදකම ප්රගුණ කළ රංබණ්ඩා වෙදැදුරුට රෝගයක් හඳුනා ගැනීමට එතරම් කාල වේලාවක් ගතවන්නේ නැති බවක් ඔහුගේ පිළිසඳරෙන් අපිට වැටහී ගියත් වෙදැදුරුගේ අදහස්වලින් ම එය සනාථ කර ගැනීමට අපි උත්සාහ කළෙමු. "මුලින්ම වෙද මහත්තයගෙන් ප්රතිකාර අපේක්ෂාවෙන් එන පිළිකා රෝගියෙක් හඳුනාගන්නා ක්රමය අපිට කෙටියෙන් පැහැදිලි කළොත්?" රෝගියකු පරීක්ෂා කර රෝගය හඳුනාගන්න ක්රම කිsහිපයක් තියෙනවා. එකක් තමයි නාඩි පරීක්ෂාව. ජිව්හා පරීක්ෂාව, මළ පරීක්ෂාව, මුත්ර පරීක්ෂාව වගේම ඇස් පරීක්ෂාව, දේහ පරීක්ෂාව හා දූත පරීක්ෂාව. මේවායෙන් රෝගය කුමක්ද යන්න අපිට හඳුනාගන්න එතරම් අපහසු නැහැ." "නමුත් හෙළ වෙදකම පැත්තකින් තියල කතා කළොත් බටහිර වෛද්ය විද්යාව අද වැනි දියුණු යුගයක පිළිකාව හඳුනා ගන්න නවීන පහසුකම් තියෙනවා. ඒක නිසා මේ රෝගයට එතරම් බිය විය යුතු නැහැ." "සාමාන්යයෙන් පිළිකාවක් හැදුනාම එම රෝගියා ඉක්මණින් මරණය කරා ළඟා වෙන බවක් තමයි බොහෝ අයගේ මතය. මේ හේතුව නිසාම එවැනි රෝගීන් මානසිකව හා කායිකව ඇද වැටීම වළක්වන එක පහසු නැහැ. "මෙම රෝගය වැළඳීමට හේතු විමසා බැලුවොත්?" මම වෙදැදුරුගෙන් යළිත් ප්රශ්නයක් ඇසුවේ මෙහි ඇති භයානක පැත්ත තහවුරු කර ගැනීමටය. "නිශ්චිත වශයෙන් හේතු දක්වනවාට වඩා ජානමය ක්රියාකාරිත්වයෙන්, කෑම බීම වලින් වගේම දුම් පානයෙන් පිළිකා රෝගය වැළඳෙන්න පුළුවන්." "දැනට මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්රතිකාර ගන්න රෝගීන්ගේ සංඛ්යාව දහසක් පමණ බවයි වාර්තා වෙන්නේ. මීට අමතරව වාර්ෂිකව පහළොස් දහසක් පමණ ප්රතිකාර ගැනීමට පැමිණෙන බවක් තමයි කියන්නේ. මේ කරුණු පැත්තක තියා ඔබෙන් ප්රතිකාර ගැනීමට කොපමණ රෝගීන් ප්රමාණයක් දිනකට පැමිණෙනවාදැයි කියල කිව්වොත්?" "දිනකට මම ප්රතිකාර කිරීම සඳහා අංකයන් නිකුත් කරන්නේ රෝගීන් විසිදෙනකුට පමණයි. නමුත් කල්වේලා තිබුණොත් තවත් රෝගීන් හැකි පමණ බලනවා. මෙතෙන්දී සාමාන්යයෙන් මම පිළිකා රෝගවලට විශේෂ බවක් දැක්වුවත් සර්වාංග රෝග පිළිබඳව තමයි ප්රතිකාර කරන්නේ. ඉතිං ඒ රෝගීන් විසි දෙනා අතර වැඩිපුර ඉන්නේ පිළිකා රෝගීන්." "මෙතෙන්දී මම තවත් දෙයක් කිව යුතුයි. මොකක්ද මෙතෙන්ට එන පිළිකා රෝගීන් වැඩි පිරිසක් ඉංග්රීසි ප්රතිකාර අරගෙන පැරදිච්ච අය තමයි ඉන්නේ. ඒත් අපි ඒ කිසිවෙක් සුව කළ නොහැකි යෑයි ප්රතික්ෂේප කරන්නේ නැහැ." "ඒ පිළිතුරෙන් වෙද මහත්තය කියන්නේ මේ වෙද ගෙදරට එන හැම රෝගියෙක්ම නිරෝගියෙක් කරනව කියන එක නේ." "පැහැදිලියි. මගේ පරමාර්ථයම ඒකයි. මුදලට වඩා ඒ තුළින් ලබන ආත්ම තෘප්තිය අනන්තයි. තවත් දෙයක් කියන්න ඕන. පිළිකා රෝගියෙක් ඉස්පිරිතාලෙන් පිටවෙන්නෙ මනසින් හොඳටම ඇදවැටිලා. ඒකට හේතු අනන්තයි. මේ තත්ත්වය අපට තේරෙන්නෙ ඒ අයම කියන කතන්දරවලින්. බටහිර වෛද්ය විද්යාවට අනුව බොහෝ පිළිකා වර්ග හඳුනා ගැනීමට අපහසු බවක් ඇති වුණත් ඇතැම් පිළිකා වැළඳීමටත් පෙර හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. එවැනි පිළිකා වර්ගයකි ගැබ් ගෙල පිළිකා. නමුත් අක්මාව වැනි ස්ථානයක හටගන්නා පිළිකා තරමක් සංකීර්ණ ස්වභාවයක් ගන්නා අතර මෙහිදී රෝගියා සුවපත් කරනවාට වඩා ජීවත් කිරීමේ අවදානම් පැත්ත වැඩි අගයක් ගැනීම අනිවාර්යයි. රංබණ්ඩා වෙදැදුරු මේ අභියෝගයට මුහුණ දී ඇත්තේ වසර ගණනාවක සිටය. පරපුරෙන් සීයාටත්, සීයාගෙන් තම පියාටත් පැවරුණු මෙම හෙළ වෙදකම තමන්ට ලැබුණ දා සිට ලබපු අත්දැකීම් පිළිකා රෝගියකු අනතුරකට ලක්වීමට ඉඩ නොතැබීම අතිශයින්ම ප්රයෝජනවත් ය. ඉතිරි කොටස ලබන සතියේ[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom