මචන් ෆලයිට් ටිකක් එකක් බුක් කලා

netnet

Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    මාසෙකට කලින්. එන්න ඉන්න දිනේට ෆලයිට් එක කැන්සල් වෙලා තව දවස් තුනහතරකින් තමයි ඩේට් එක ලැබුනේ ඉතින් වැකේසන් එකේ කාලේ අඩු උනා සතියකින් මේ සීන් එක නිසා ආපහු එන්න ඉන්න දිනේ වෙනස් කරගන්න ටිකක් එක බුක් කල ඒසන්සිය කනැටැක්ට් කලාම ඒක කරන්න බැහැ කියනව මුන්. සිරිලන්කන් එක කන්ටැක්ට් කලාම උන් කියනවා දාපු ඒජන්ට්ගෙන් අහන්න කියල. දන්න එකෙක් කියහල්ලකෝ මෙක කරගන්න විදිඅයක්.. තව පොඩි ගානක් ගෙවල කරගන්න කිව්වත් ඒජන්සි පකයලා ගනක් ගන්නේ නැහැ ( ලන්කාවෙන් ටිකක් එක දැම්මේ) රිටර්න් ඩේට් එකට අලුතෙන්ම ටිකට් එකක් ගන්න ඔනද බන් දැන් මම
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මාසෙකට කලින්. එන්න ඉන්න දිනේට ෆලයිට් එක කැන්සල් වෙලා තව දවස් තුනහතරකින් තමයි ඩේට් එක ලැබුනේ ඉතින් වැකේසන් එකේ කාලේ අඩු උනා සතියකින් මේ සීන් එක නිසා ආපහු එන්න ඉන්න දිනේ වෙනස් කරගන්න ටිකක් එක බුක් කල ඒසන්සිය කනැටැක්ට් කලාම ඒක කරන්න බැහැ කියනව මුන්. සිරිලන්කන් එක කන්ටැක්ට් කලාම උන් කියනවා දාපු ඒජන්ට්ගෙන් අහන්න කියල. දන්න එකෙක් කියහල්ලකෝ මෙක කරගන්න විදිඅයක්.. තව පොඩි ගානක් ගෙවල කරගන්න කිව්වත් ඒජන්සි පකයලා ගනක් ගන්නේ නැහැ ( ලන්කාවෙන් ටිකක් එක දැම්මේ
    ඒජන්සි එකේ උන් කරලා දෙනවා මචං සාමාන්‍යයෙන්
     
    • Like
    Reactions: tha123

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Call ticketing agent, and tell them you want to re-schedule.

    re-schedule date eke availability eka kalin check karapan e date eka available nam, wade karaganna puluwan.

    next time, reliable booking agent kenek use karapan or direct book karapan
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    මාසෙකට කලින්. එන්න ඉන්න දිනේට ෆලයිට් එක කැන්සල් වෙලා තව දවස් තුනහතරකින් තමයි ඩේට් එක ලැබුනේ ඉතින් වැකේසන් එකේ කාලේ අඩු උනා සතියකින් මේ සීන් එක නිසා ආපහු එන්න ඉන්න දිනේ වෙනස් කරගන්න ටිකක් එක බුක් කල ඒසන්සිය කනැටැක්ට් කලාම ඒක කරන්න බැහැ කියනව මුන්. සිරිලන්කන් එක කන්ටැක්ට් කලාම උන් කියනවා දාපු ඒජන්ට්ගෙන් අහන්න කියල. දන්න එකෙක් කියහල්ලකෝ මෙක කරගන්න විදිඅයක්.. තව පොඩි ගානක් ගෙවල කරගන්න කිව්වත් ඒජන්සි පකයලා ගනක් ගන්නේ නැහැ ( ලන්කාවෙන් ටිකක් එක දැම්මේ) රිටර්න් ඩේට් එකට අලුතෙන්ම ටිකට් එකක් ගන්න ඔනද බන් දැන් මම
    ලංකාවේ නම් ඉන්නේ Sri Lankan Ticketing Office එක Contact කරගන්න ඒ ගොල්ලෝ Date Change කරලා දෙනවා
    පොඩි Office වලින් කරන්නේ නැහැ
    Fee එකක් තියෙනවා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    ලංකාවේ නම් ඉන්නේ Sri Lankan Ticketing Office එක Contact කරගන්න ඒ ගොල්ලෝ Date Change කරලා දෙනවා
    පොඩි Office වලින් කරන්නේ නැහැ
    Fee එකක් තියෙනවා
    ඒක අවුලක් නැහැ මචන්. සිරී ලන්කන් එකෙන් චැට් කරල ඇහුවම කිව්වේ ඒජන්ට් ගාවට යන්න කියල. ඒ කියන්නේ ඒජන්ට් නැතිව ස්‍රිලන්කන් එකෙන්ම කරගන්න පුලුවන්ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    ඒක අවුලක් නැහැ මචන්. සිරී ලන්කන් එකෙන් චැට් කරල ඇහුවම කිව්වේ ඒජන්ට් ගාවට යන්න කියල. ඒ කියන්නේ ඒජන්ට් නැතිව ස්‍රිලන්කන් එකෙන්ම කරගන්න පුලුවන්ද
    පුළුවන් මම කරලා තියෙනවා හැබැයි Sri Lankan Office එකට ම යන්න ඕනේ Chat කරලා කරගන්න බැහැ
    කරන්න බැහැ කියන Air Asia Ticket එකෙත් මම Dates Change කරලා තියෙනවා
    ගානක් ගෙවන්න නම් වෙනවා
    හැබැයි Offer Ticket එකක් නම් Dates Change කරන්න බැහැ
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    පුළුවන් මම කරලා තියෙනවා හැබැයි Sri Lankan Office එකට ම යන්න ඕනේ Chat කරලා කරගන්න බැහැ
    කරන්න බැහැ කියන Air Asia Ticket එකෙත් මම Dates Change කරලා තියෙනවා
    ගානක් ගෙවන්න නම් වෙනවා
    හැබැයි Offer Ticket එකක් නම් Dates Change කරන්න බැහැ
    offer nemei ban TelAviv - Cmb - TelAviv ticket ekak 860USD. Sri Lankan thami carrier but Ethihad airlines ekat innawa combination eke
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    Math dnna wdhta agent thorugh book kroth agent through thma reschedule kranna one.. uba klin available date ekk balala kelinm call krla me date ekt reschedule krnna kyla kypan.. aya ungen wisthr aha aha inna epaa...
     
    • Like
    Reactions: netnet

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    offer nemei ban TelAviv - Cmb - TelAviv ticket ekak 860USD. Sri Lankan thami carrier but Ethihad airlines ekat innawa combination eke
    කොහෙන්ද ගත්තේ TelAviv ද?
    මෙහෙම Airlines දෙකක Ticket එකක් නම් Sri Lankan එකට තනියම වෙනස් කරගන්න බැරි වෙයි
    මොකෝ Etihad එකේ Ticket එක Sri Lankan එකට වෙනස් කරන්න බැහැ දන්න තරමින්
    එකට Etihad Office එකට යන්න වෙනවා
    මේ වගේ එකක් නම් වෙනස් කරන්න වෙන්නේ Agent ට තමා
     
    • Like
    Reactions: netnet

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    Call ticketing agent, and tell them you want to re-schedule.

    re-schedule date eke availability eka kalin check karapan e date eka available nam, wade karaganna puluwan.

    next time, reliable booking agent kenek use karapan or direct book karapan
    Kauda hoda agentla
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    findmyfare nam hndaii.. mma reschedule kralath thynv.. sri lankan company ekk.. hbaii reschedule fee ekk gththa.. sri lankan direct book krla thbbnm reschedule fee ekk nthuw krgnn thibba..
    reschedule fee eka USD keeyak wageda mchn
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    තව ටිකට් එකක් අරන් ඒජන්ට්ගේ ඔෆිස් එකට ගිහින් මුලින් බුක් කරපු ටිකට් එක පෙන්වන්න වෙන සීන් එකක් වගේ. :lol::lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    findmyfare nam hndaii.. mma reschedule kralath thynv.. sri lankan company ekk.. hbaii reschedule fee ekk gththa.. sri lankan direct book krla thbbnm reschedule fee ekk nthuw krgnn thibba..
    Agent kenekgen book karana eke wasi monada ?

    Singa flight ekak baluwa. Sri lankan eken direct 86000i. But Find my fare eke Sri lankan eka 130,000i
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    reschedule fee eka USD keeyak wageda mchn
    agent anuwa wens bn.. findmyfare ekenam sri lankan hinda lkr wlin ganne.. mta giye 3000 per ticket mthk wdhta.. hbai me 2019 wge.. corona wltth kalin

    Agent kenekgen book karana eke wasi monada ?

    Singa flight ekak baluwa. Sri lankan eken direct 86000i. But Find my fare eke Sri lankan eka 130,000i
    smhara welwt agent price adui & CC offers set wenv.. ee hara wena deyk nha.. direct gnna ek lesii aththm kiwwoth
     
    • Love
    Reactions: netnet

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    Connecting thibunata awulak na, Sri Lankan Airline eke WTC office ekata yanna, ethana Mr Rathnayake (dan innawada danne nam na) meet wenna, karaganna puluwan. Agency eken karanne nathi wenna hethu thiyenawa. nathnam refund conditions meet wenawa nam cancel karanna, karala aluthen danna
     
    • Love
    Reactions: netnet

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Agent kenekgen book karana eke wasi monada ?

    Singa flight ekak baluwa. Sri lankan eken direct 86000i. But Find my fare eke Sri lankan eka 130,000i
    Gaana tama ban itin. Official site ekata wada £100 k aduwen man gatta ticket dekak school holidays wela. Kisi wenasak na baggage hitan official allowence dunna. Samahara agents la baggage eka adui gana adunam.

    Samahara dawas welata officail site eke adui anith okkoatama wada. Hadissiyak nattam sathi 2k witara sites dekema balanna.

    Skyscanner thama mama balanne eke
    Hama agent site ekakma connect wenawa.
     
    • Like
    Reactions: netnet