Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන් Guideline එකක් ඕනෙ :) / හරි පාරක් / Medical help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙඩිකල් සීන් එකක් තමයි

මම මොකක්ද කරන්න ඔනෙ

මට හිතාගන්න බැ යන පාරක්,

මොන කැටගරි එකෙ ඩොක්ට කෙනෙක්ද හම්බෙන්න ඕනෙ?

ඒ උපදෙස තමයි ඕනෙ

හරි පාරක්, හරි බම්ප් එකක් හරි....

( දැන් මාස 2ට ආසන්න තිස්සෙ මේ කේස් එක )

මම මොකක්ද කරන්න ඔනෙ

මට හිතාගන්න බැ යන පාරක්,

මොන කැටගරි එකෙ ඩොක්ට කෙනෙක්ද හම්බෙන්න ඕනෙ?

රජ්යෙ හොස්පිටල් යනවා නම් කොහොමද වෙන්නෙ බන්?

සල්ලිත් නැ බන් චැන්ල් කර කර ටෙස්ට් කරන්න 5000+ යනො ට්‍රයල් යන්න, රිපොට් පෙන්වන්න ආයෙ චැනල් දාන්න වෙනො සතිය පැන්න්නොත්

පොඩි බැක්ග්‍රවුන්ඩ් එකක් අතත් එක්ක සම්බන්ද වෙන

1. කම්පුටර්ට් යුසර් කෙනෙක් ගොඩක් කල් ඉදන් 15+

2. සයිකලින් කරනවා දැන් අවුරුදු 1.5+ ඉදන් (අර ඩ්‍රොප් බාර් මොඩෙල් සයිකල් / රේසින්)

මෙහෙමයි කතාව..

මගේ දකුනු අතේ

මෙන්න ම් ලකුනු කරලා තියෙන තැන් වල වේදනාවක් තියෙනවා  ( පේන් ලෙවල් එක 1~10 කියලා ගත්තොත්) ලෙවල් 1~3 වගේ.

ඇගිල්ල ආපස්සට නවන්න අමාරුයි, වෙන ඇගිලි නොර්මල් එහෙම වේදනාවක් නැ නෙහ් බන්,, අර මාර්ක් කරපු ඇගිලි දෙක පැඩ්ඩක් නොපිට නැවුනොත් රිදෙනවා

පිහියක්, පොල්ගෙඩියක් බිදගන්න, ඇනයක් ගහන්න වගෙ කේස්,

ඔය පොයින්ට්ස් තමයි ස්ටිෆ් වෙන්නෙ උදෙටත්... දිග ඇරගන්න බැ වගෙ.

හැබැයි විනාඩි 2ක් 3ක් පොඩ්ඩක් හෙලෙව්වම ආයෙ නොර්මල් (ගල් ගතිය යනවා)

(me mage atha newe itin)

සිද්දිය වෙන්නෙ 2023 දෙසැම්බර් මුල වගෙ

කරපු දේවල් -

මුලින්ම මම හිතුවෙ වැදුන පාරක් කියලා, මොකද මම එකෙක්ගෙ පිටට ගහන්න ගිහින් ප්ලාස්ටික් පුටුවෙ දාරේ වැදුනා හරියටම ඔය ඇගිලි දෙක හොද පාරක්

ඒ වෙලෙ රිදුනා පස්සෙ වැඩි ගානක් තිබුනෙ නැ..

ටික දවසක් යද්දි තමයි තේරුනෙ සුලගිල්ලෙ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා

( හරියට අතක් ඇගට යටවෙලා නිදා ගත්තම එන වෙදනාව වගෙ එකක් දැනුනෙ සුලගිල්ලැ මැදපුරුක හරියෙන්)

මම හිතුවෙ නිදාගනිද්දි ඇගට යටකරන් ඉදලා ඇති කියලා

(උදෙට නිකම් ගල් වෙලා වගෙ ගතියක් තිබුනෙ සුලගිල්ල මැද පුරුක, අනිත් ඇගිල්ලයි, )

(විනාඩියක් වගෙ පොඩ්ඩක් එක්සයිස් කරාම ආයෙ නොර්මල් වෙනො, ස්ටිෆ් ගතිය නැති වෙනො)

නිදි උලුක්කුවක් දවස් ගනන් තියෙන්නෙ නැ නෙහ්..

එපාර මම ගෙවල් ලඟ තියෙන මෙඩිකල් සෙන්ටර් එකෙ ඩොක්ටර් ව ගිහින් හම්බුනා.

ඒ ඩොක්ට කිවා

ආතරයිටිස් ද දන්නෙ නැ, එක ඇගිල්ලකට එන්නත් පුලුවන්, මට හරියටම කියන්න බැ , Physician කෙනෙක් හම්බෙන්න කියලා,

මමත් බය උනා බන්, ආතරයිටිස්ද කියලා

එදාම චැනල් එකක් දලා Physician කෙනෙට හම්බුනා (PROF ANULA WIJESUNDARA)

එ ඩොක්ට කිවා

nothing to worry, ආතරයිටිස් නම් එහෙම එක ජොඉන්ට් එකක්ට එන්නෙ නැ සීරිස් එකක්ට එන්නෙ,

වැදුන පාරක් වෙන්න ඇති, කියලා ජෙල් එකක් දුන්නා ගාන්න (diclofenac gel bp 1% w/w)

සතියක් වගෙ ජෙල් එක ගගා හිටියා, වෙනස්ක් නම් තිබුනෙ නැ. ජෙල් එක ගෑවම අඩුයි වගෙ, ආයෙ පරන තත්වෙටම එනවා, උදෙට,

මගෙ ඔලුවෙ දැන් ආතරයිටිස් සීන් එකත් තියෙනවා

දැන් සතියත් පැනලා වෙනසකුත් නැති නිසා මම ආයෙ චැනල් එකක් දැම්මා (DR MONIKA DE SILVA RHEUMATOLOGY AND REHABILITATION )

චැනල් කරන තැනින් අහගෙන දැම්මෙ

ඒ ඩොකටත් එහෙම කේස් එකක් කිවෙ නැ,

වැඩි දෙයක් කිව්වෙ නැ,

ඒ ඩොක්ට මට මේ බෙහෙත ලියලා දුන්නා සතියක් බොන්න සහ ඕනෙ නම් මේ ටෙස්ට් 3 කරන්න කියලා කිව්වා

බෙහෙත - Divoltar 50mg

test - ESR / FBC/ RF

සතියක් බිව්වා බෙහෙත, සාපේක්ශව ටිකක් අඩුයි, ඒ උනාට තවම තියෙනවා වෙනස

මම ටෙස්ට් 3ත් කරා

ඒ රිසාල්ට් -

ESR - 7mm

RF - NEGETIVE

FBC - normal range

ආයෙ ඩොක්ට Monica ට පෙන්නුවා ටෙස්ට් ටික,තවමත් කේස් එකතියෙනව කිවා මම

අර බෙහෙත තව සතියක් ගන්න කිවා...

මම ටෙස්ට් කරපු දවසෙම ගෙදර යනවා බන්, දිග නිවාඩුවක් සෙට් වෙනො නෙහ් දෙසැම්බර්,

ඒ ගිය වෙලෙ මම ගමේ ගෙදර ලඟ ඩොක්ට මේ සීන් එක කියනවා, (පොඩි මෙඩිකල් සෙන්ටර් එකක් කරන ඩොක් කෙනෙක්) කරාපිටියෙ අස්ති සම්බන්ද මොකක් හරි ඉන්නෙ.

ඒ ඩොක් මට මට කියනවා,

ඔයාගෙ tendons කේස් එකක් වෙන්න ඇති කියලා බෙහෙත් (3x) වගයක් දෙනවා දවස් 3කට දුන්නෙත්

( එයා නම් ලියලා දුන්නෙ නැ, පොඩි පැකට් වලට දාලා දුන්නෙ)

එක කාර්ඩ් එකක් තිබුනා - Diclofenac potassium 50 mg

තව 2ක් දුන්න පොඩි සුදු පෙති ජාති 2ක්,  (එකක් රවුම් . එකක් දිගටියි, නමක් ඇහුනා dexamethasone වගෙ සුවර් නැ හොදෙ)

හැබැයි ඒ බෙහෙත බිව්ව ගමන් වෙනසක් තිබුනා, උදෙට එන ස්ටිෆ් ගතිය නැති උන එක රැයින්, සැහෙන්න සහනයක් තිබුනා,

ආයෙ කොළඹ එනකම් බෙහෙත් තිබුනා, 99% වගේ අඩු වෙලත් තිබුනෙ.

කේස් එක

ඒ බෙහෙත් ටික ඉවර වෙද්දි ආයෙ ආයෙ කේස් එක ආව,  පටන් ගැන්මට වඩා අඩුයි ඒත් තවම තියෙනවා..

ආයෙ බන් මේ මගුල හරියන්නෙ නැතිනිසා දන්න කියන මෙඩිකල් ෆිල්ඩ් එකෙ කටියගෙන් අහලා. mokadha ක්රන්න මේකට කියලා.

NEURO PHYSICIAN කෙනෙකුන්ට (DR SENAKA BANDUSENA) පෙන්වන්න ගියා,

මචන් එ ඩොක්ට නම් වාඩි වෙද්දිම වගෙ බෙහෙත් ලිව්වා  මෙ ඇගිලි 2ක රිදෙනවා කිව්වා ගමන්,

ෆනි බෝන් එක ලග නර්ව් එක ප්‍රෙසර් වෙලා වෙන්න ඇති කියලා, (මට කතාව කියන්න උනෙත් නැ  )

එ බෙහෙත් (සති 2ක් අරන්ගන්න කිවා)

ACEDOL 100mg

OMEZ 20mg

NEUROBION Tablet

ටෙස්ට් එකක් ලිව්වා ( nerve conduction studies by Dr. Kamal Gunarathna) - මේ ටෙස්ට් එක කරනවද නැද්ද කියලා හිතාගන්නත් බැරුව ඉන්නෙ

මේ ඩොක් දීපු එවට නම් පොඩි වෙනසක්වත් නැ බන්

මම පුටුව, වාඩිවෙලා ඉන්න විදි, දවස් 2ක් 3ක් මවුස් අල්ලන්නෙ නැතුව ඉදලත් බැලුවා.. ( නො චෙන්ජස්)

මට මේක මානසික වදයක් වෙලා තියෙන්නෙ

ජනවාරි අග නිවාඩුවට ගියාම දැනට ගමෙ ඩොක්ට ආයෙ පෙන්වලා කිව්වාම සීන්

Diclofenac potassium 50 mg

තව 2ක් දුන්න පොඩි සුදු පෙති ජාති 2ක ගන්නවා, එකට 90% වගෙ අඩු වෙනවා..

දැන් ඩවස් 6ක් වගෙ

( දැන් මාස 2ට ආසන්න තිස්සෙ මේ කේස් එක )

මම මොකක්ද කරන්න ඔනෙ

මට හිතාගන්න බැ යන පාරක්,

මොන කැටගරි එකෙ ඩොක්ට කෙනෙක්ද හම්බෙන්න ඕනෙ?

රජ්යෙ හොස්පිටල් යනවා නම් කොහොමද වෙන්නෙ බන්? (මෙ ඔප්සන් එක ????)

සල්ලිත් නැ බන් චැන්ල් කර කර ටෙස්ට් කරන්න 5000+ යනො ට්‍රයල් යන්න, රිපොට් පෙන්වන්න ආයෙ චැනල් දාන්න වෙනො සතිය පැන්න්තො..

ඒ උපදෙස තමයි ඕනෙ

හරි පාරක්,

තැන්කු මගෙ මිට්ටනි...

[QUOTE="Max_r, post: 29567085, member: 30468"] මෙඩිකල් සීන් එකක් තමයි :sorry: මම මොකක්ද කරන්න ඔනෙ :( මට හිතාගන්න බැ යන පාරක්, මොන කැටගරි එකෙ ඩොක්ට කෙනෙක්ද හම්බෙන්න ඕනෙ? ඒ උපදෙස තමයි ඕනෙ :( හරි පාරක්, හරි බම්ප් එකක් හරි.... ( දැන් මාස 2ට ආසන්න තිස්සෙ මේ කේස් එක ) මම මොකක්ද කරන්න ඔනෙ :( මට හිතාගන්න බැ යන පාරක්, මොන කැටගරි එකෙ ඩොක්ට කෙනෙක්ද හම්බෙන්න ඕනෙ? රජ්යෙ හොස්පිටල් යනවා නම් කොහොමද වෙන්නෙ බන්? සල්ලිත් නැ බන් චැන්ල් කර කර ටෙස්ට් කරන්න 5000+ යනො ට්‍රයල් යන්න, රිපොට් පෙන්වන්න ආයෙ චැනල් දාන්න වෙනො සතිය පැන්න්නොත් පොඩි බැක්ග්‍රවුන්ඩ් එකක් අතත් එක්ක සම්බන්ද වෙන :( 1. කම්පුටර්ට් යුසර් කෙනෙක් ගොඩක් කල් ඉදන් 15+ 2. සයිකලින් කරනවා දැන් අවුරුදු 1.5+ ඉදන් (අර ඩ්‍රොප් බාර් මොඩෙල් සයිකල් / රේසින්) ------------------------------------ මෙහෙමයි කතාව.. මගේ දකුනු අතේ මෙන්න ම් ලකුනු කරලා තියෙන තැන් වල වේදනාවක් තියෙනවා :( ( පේන් ලෙවල් එක 1~10 කියලා ගත්තොත්) ලෙවල් 1~3 වගේ. ඇගිල්ල ආපස්සට නවන්න අමාරුයි, වෙන ඇගිලි නොර්මල් එහෙම වේදනාවක් නැ නෙහ් බන්,, අර මාර්ක් කරපු ඇගිලි දෙක පැඩ්ඩක් නොපිට නැවුනොත් රිදෙනවා පිහියක්, පොල්ගෙඩියක් බිදගන්න, ඇනයක් ගහන්න වගෙ කේස්, ඔය පොයින්ට්ස් තමයි ස්ටිෆ් වෙන්නෙ උදෙටත්... දිග ඇරගන්න බැ වගෙ. හැබැයි විනාඩි 2ක් 3ක් පොඩ්ඩක් හෙලෙව්වම ආයෙ නොර්මල් (ගල් ගතිය යනවා) (me mage atha newe itin) [IMG alt="22.png"]https://i.ibb.co/YyKG2wV/22.png[/IMG] සිද්දිය වෙන්නෙ 2023 දෙසැම්බර් මුල වගෙ 👉 කරපු දේවල් - මුලින්ම මම හිතුවෙ වැදුන පාරක් කියලා, මොකද මම එකෙක්ගෙ පිටට ගහන්න ගිහින් ප්ලාස්ටික් පුටුවෙ දාරේ වැදුනා හරියටම ඔය ඇගිලි දෙක හොද පාරක් ඒ වෙලෙ රිදුනා පස්සෙ වැඩි ගානක් තිබුනෙ නැ.. ටික දවසක් යද්දි තමයි තේරුනෙ සුලගිල්ලෙ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා ( හරියට අතක් ඇගට යටවෙලා නිදා ගත්තම එන වෙදනාව වගෙ එකක් දැනුනෙ සුලගිල්ලැ මැදපුරුක හරියෙන්) මම හිතුවෙ නිදාගනිද්දි ඇගට යටකරන් ඉදලා ඇති කියලා (උදෙට නිකම් ගල් වෙලා වගෙ ගතියක් තිබුනෙ සුලගිල්ල මැද පුරුක, අනිත් ඇගිල්ලයි, ) (විනාඩියක් වගෙ පොඩ්ඩක් එක්සයිස් කරාම ආයෙ නොර්මල් වෙනො, ස්ටිෆ් ගතිය නැති වෙනො) -------------- නිදි උලුක්කුවක් දවස් ගනන් තියෙන්නෙ නැ නෙහ්.. 👉එපාර මම ගෙවල් ලඟ තියෙන මෙඩිකල් සෙන්ටර් එකෙ ඩොක්ටර් ව ගිහින් හම්බුනා. ඒ ඩොක්ට කිවා ආතරයිටිස් ද දන්නෙ නැ, එක ඇගිල්ලකට එන්නත් පුලුවන්, මට හරියටම කියන්න බැ , Physician කෙනෙක් හම්බෙන්න කියලා, ------------------ මමත් බය උනා බන්, ආතරයිටිස්ද කියලා 👉එදාම චැනල් එකක් දලා Physician කෙනෙට හම්බුනා (PROF ANULA WIJESUNDARA) එ ඩොක්ට කිවා nothing to worry, ආතරයිටිස් නම් එහෙම එක ජොඉන්ට් එකක්ට එන්නෙ නැ සීරිස් එකක්ට එන්නෙ, වැදුන පාරක් වෙන්න ඇති, කියලා ජෙල් එකක් දුන්නා ගාන්න (diclofenac gel bp 1% w/w) සතියක් වගෙ ජෙල් එක ගගා හිටියා, වෙනස්ක් නම් තිබුනෙ නැ. ජෙල් එක ගෑවම අඩුයි වගෙ, ආයෙ පරන තත්වෙටම එනවා, උදෙට, ------------- මගෙ ඔලුවෙ දැන් ආතරයිටිස් සීන් එකත් තියෙනවා 👉දැන් සතියත් පැනලා වෙනසකුත් නැති නිසා මම ආයෙ චැනල් එකක් දැම්මා (DR MONIKA DE SILVA RHEUMATOLOGY AND REHABILITATION ) චැනල් කරන තැනින් අහගෙන දැම්මෙ ඒ ඩොකටත් එහෙම කේස් එකක් කිවෙ නැ, වැඩි දෙයක් කිව්වෙ නැ, ඒ ඩොක්ට මට මේ බෙහෙත ලියලා දුන්නා සතියක් බොන්න සහ ඕනෙ නම් මේ ටෙස්ට් 3 කරන්න කියලා කිව්වා බෙහෙත - Divoltar 50mg test - ESR / FBC/ RF 👉සතියක් බිව්වා බෙහෙත, සාපේක්ශව ටිකක් අඩුයි, ඒ උනාට තවම තියෙනවා වෙනස මම ටෙස්ට් 3ත් කරා 👉ඒ රිසාල්ට් - [B]ESR - 7mm RF - NEGETIVE FBC - normal range[/B] ආයෙ ඩොක්ට Monica ට පෙන්නුවා ටෙස්ට් ටික,තවමත් කේස් එකතියෙනව කිවා මම අර බෙහෙත තව සතියක් ගන්න කිවා... :sorry: ------------------------------------ මම ටෙස්ට් කරපු දවසෙම ගෙදර යනවා බන්, දිග නිවාඩුවක් සෙට් වෙනො නෙහ් දෙසැම්බර්, 👉ඒ ගිය වෙලෙ මම ගමේ ගෙදර ලඟ ඩොක්ට මේ සීන් එක කියනවා, (පොඩි මෙඩිකල් සෙන්ටර් එකක් කරන ඩොක් කෙනෙක්) කරාපිටියෙ අස්ති සම්බන්ද මොකක් හරි ඉන්නෙ. ඒ ඩොක් මට මට කියනවා, ඔයාගෙ tendons කේස් එකක් වෙන්න ඇති කියලා බෙහෙත් (3x) වගයක් දෙනවා දවස් 3කට දුන්නෙත් ( එයා නම් ලියලා දුන්නෙ නැ, පොඩි පැකට් වලට දාලා දුන්නෙ) එක කාර්ඩ් එකක් තිබුනා - Diclofenac potassium 50 mg තව 2ක් දුන්න පොඩි සුදු පෙති ජාති 2ක්, :( (එකක් රවුම් . එකක් දිගටියි, නමක් ඇහුනා dexamethasone වගෙ සුවර් නැ හොදෙ) 👉හැබැයි ඒ බෙහෙත බිව්ව ගමන් වෙනසක් තිබුනා, උදෙට එන ස්ටිෆ් ගතිය නැති උන එක රැයින්, සැහෙන්න සහනයක් තිබුනා, ආයෙ කොළඹ එනකම් බෙහෙත් තිබුනා, 99% වගේ අඩු වෙලත් තිබුනෙ. කේස් එක 🤌ඒ බෙහෙත් ටික ඉවර වෙද්දි ආයෙ ආයෙ කේස් එක ආව, :( පටන් ගැන්මට වඩා අඩුයි ඒත් තවම තියෙනවා.. ------------------- 👉ආයෙ බන් මේ මගුල හරියන්නෙ නැතිනිසා දන්න කියන මෙඩිකල් ෆිල්ඩ් එකෙ කටියගෙන් අහලා. mokadha ක්රන්න මේකට කියලා. NEURO PHYSICIAN කෙනෙකුන්ට (DR SENAKA BANDUSENA) පෙන්වන්න ගියා, 😿මචන් එ ඩොක්ට නම් වාඩි වෙද්දිම වගෙ බෙහෙත් ලිව්වා :( මෙ ඇගිලි 2ක රිදෙනවා කිව්වා ගමන්, ෆනි බෝන් එක ලග නර්ව් එක ප්‍රෙසර් වෙලා වෙන්න ඇති කියලා, (මට කතාව කියන්න උනෙත් නැ :( ) එ බෙහෙත් (සති 2ක් අරන්ගන්න කිවා) ACEDOL 100mg OMEZ 20mg NEUROBION Tablet ටෙස්ට් එකක් ලිව්වා ( nerve conduction studies by Dr. Kamal Gunarathna) - මේ ටෙස්ට් එක කරනවද නැද්ද කියලා හිතාගන්නත් බැරුව ඉන්නෙ :( මේ ඩොක් දීපු එවට නම් පොඩි වෙනසක්වත් නැ බන් :( මම පුටුව, වාඩිවෙලා ඉන්න විදි, දවස් 2ක් 3ක් මවුස් අල්ලන්නෙ නැතුව ඉදලත් බැලුවා.. ( නො චෙන්ජස්) ----------------- මට මේක මානසික වදයක් වෙලා තියෙන්නෙ :( ජනවාරි අග නිවාඩුවට ගියාම දැනට ගමෙ ඩොක්ට ආයෙ පෙන්වලා කිව්වාම සීන් Diclofenac potassium 50 mg තව 2ක් දුන්න පොඩි සුදු පෙති ජාති 2ක ගන්නවා, එකට 90% වගෙ අඩු වෙනවා.. දැන් ඩවස් 6ක් වගෙ ------------------ ( දැන් මාස 2ට ආසන්න තිස්සෙ මේ කේස් එක ) මම මොකක්ද කරන්න ඔනෙ :( මට හිතාගන්න බැ යන පාරක්, මොන කැටගරි එකෙ ඩොක්ට කෙනෙක්ද හම්බෙන්න ඕනෙ? රජ්යෙ හොස්පිටල් යනවා නම් කොහොමද වෙන්නෙ බන්? (මෙ ඔප්සන් එක ????) සල්ලිත් නැ බන් චැන්ල් කර කර ටෙස්ට් කරන්න 5000+ යනො ට්‍රයල් යන්න, රිපොට් පෙන්වන්න ආයෙ චැනල් දාන්න වෙනො සතිය පැන්න්තො.. ඒ උපදෙස තමයි ඕනෙ :( හරි පාරක්, තැන්කු මගෙ මිට්ටනි... :love: 🙏 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom