මචන් Guideline එකක් ඕනෙ :) / හරි පාරක් / Medical help

Max_r

Well-known member
  • May 10, 2007
    7,960
    1
    8,363
    113
    මෙඩිකල් සීන් එකක් තමයි :sorry:
    මම මොකක්ද කරන්න ඔනෙ :(
    මට හිතාගන්න බැ යන පාරක්,
    මොන කැටගරි එකෙ ඩොක්ට කෙනෙක්ද හම්බෙන්න ඕනෙ?

    ඒ උපදෙස තමයි ඕනෙ :(
    හරි පාරක්, හරි බම්ප් එකක් හරි....
    ( දැන් මාස 2ට ආසන්න තිස්සෙ මේ කේස් එක )
    මම මොකක්ද කරන්න ඔනෙ :(
    මට හිතාගන්න බැ යන පාරක්,
    මොන කැටගරි එකෙ ඩොක්ට කෙනෙක්ද හම්බෙන්න ඕනෙ?
    රජ්යෙ හොස්පිටල් යනවා නම් කොහොමද වෙන්නෙ බන්?
    සල්ලිත් නැ බන් චැන්ල් කර කර ටෙස්ට් කරන්න 5000+ යනො ට්‍රයල් යන්න, රිපොට් පෙන්වන්න ආයෙ චැනල් දාන්න වෙනො සතිය පැන්න්නොත්


    පොඩි බැක්ග්‍රවුන්ඩ් එකක් අතත් එක්ක සම්බන්ද වෙන :(

    1. කම්පුටර්ට් යුසර් කෙනෙක් ගොඩක් කල් ඉදන් 15+
    2. සයිකලින් කරනවා දැන් අවුරුදු 1.5+ ඉදන් (අර ඩ්‍රොප් බාර් මොඩෙල් සයිකල් / රේසින්)

    ------------------------------------

    මෙහෙමයි කතාව..

    මගේ දකුනු අතේ
    මෙන්න ම් ලකුනු කරලා තියෙන තැන් වල වේදනාවක් තියෙනවා :( ( පේන් ලෙවල් එක 1~10 කියලා ගත්තොත්) ලෙවල් 1~3 වගේ.
    ඇගිල්ල ආපස්සට නවන්න අමාරුයි, වෙන ඇගිලි නොර්මල් එහෙම වේදනාවක් නැ නෙහ් බන්,, අර මාර්ක් කරපු ඇගිලි දෙක පැඩ්ඩක් නොපිට නැවුනොත් රිදෙනවා
    පිහියක්, පොල්ගෙඩියක් බිදගන්න, ඇනයක් ගහන්න වගෙ කේස්,

    ඔය පොයින්ට්ස් තමයි ස්ටිෆ් වෙන්නෙ උදෙටත්... දිග ඇරගන්න බැ වගෙ.
    හැබැයි විනාඩි 2ක් 3ක් පොඩ්ඩක් හෙලෙව්වම ආයෙ නොර්මල් (ගල් ගතිය යනවා)

    (me mage atha newe itin)

    22.png



    සිද්දිය වෙන්නෙ 2023 දෙසැම්බර් මුල වගෙ

    👉 කරපු දේවල් -
    මුලින්ම මම හිතුවෙ වැදුන පාරක් කියලා, මොකද මම එකෙක්ගෙ පිටට ගහන්න ගිහින් ප්ලාස්ටික් පුටුවෙ දාරේ වැදුනා හරියටම ඔය ඇගිලි දෙක හොද පාරක්
    ඒ වෙලෙ රිදුනා පස්සෙ වැඩි ගානක් තිබුනෙ නැ..

    ටික දවසක් යද්දි තමයි තේරුනෙ සුලගිල්ලෙ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා
    ( හරියට අතක් ඇගට යටවෙලා නිදා ගත්තම එන වෙදනාව වගෙ එකක් දැනුනෙ සුලගිල්ලැ මැදපුරුක හරියෙන්)
    මම හිතුවෙ නිදාගනිද්දි ඇගට යටකරන් ඉදලා ඇති කියලා
    (උදෙට නිකම් ගල් වෙලා වගෙ ගතියක් තිබුනෙ සුලගිල්ල මැද පුරුක, අනිත් ඇගිල්ලයි, )
    (විනාඩියක් වගෙ පොඩ්ඩක් එක්සයිස් කරාම ආයෙ නොර්මල් වෙනො, ස්ටිෆ් ගතිය නැති වෙනො)

    --------------
    නිදි උලුක්කුවක් දවස් ගනන් තියෙන්නෙ නැ නෙහ්..

    👉එපාර මම ගෙවල් ලඟ තියෙන මෙඩිකල් සෙන්ටර් එකෙ ඩොක්ටර් ව ගිහින් හම්බුනා.
    ඒ ඩොක්ට කිවා
    ආතරයිටිස් ද දන්නෙ නැ, එක ඇගිල්ලකට එන්නත් පුලුවන්, මට හරියටම කියන්න බැ , Physician කෙනෙක් හම්බෙන්න කියලා,
    ------------------
    මමත් බය උනා බන්, ආතරයිටිස්ද කියලා
    👉එදාම චැනල් එකක් දලා Physician කෙනෙට හම්බුනා (PROF ANULA WIJESUNDARA)

    එ ඩොක්ට කිවා
    nothing to worry, ආතරයිටිස් නම් එහෙම එක ජොඉන්ට් එකක්ට එන්නෙ නැ සීරිස් එකක්ට එන්නෙ,
    වැදුන පාරක් වෙන්න ඇති, කියලා ජෙල් එකක් දුන්නා ගාන්න (diclofenac gel bp 1% w/w)

    සතියක් වගෙ ජෙල් එක ගගා හිටියා, වෙනස්ක් නම් තිබුනෙ නැ. ජෙල් එක ගෑවම අඩුයි වගෙ, ආයෙ පරන තත්වෙටම එනවා, උදෙට,
    -------------
    මගෙ ඔලුවෙ දැන් ආතරයිටිස් සීන් එකත් තියෙනවා
    👉දැන් සතියත් පැනලා වෙනසකුත් නැති නිසා මම ආයෙ චැනල් එකක් දැම්මා (DR MONIKA DE SILVA RHEUMATOLOGY AND REHABILITATION )
    චැනල් කරන තැනින් අහගෙන දැම්මෙ

    ඒ ඩොකටත් එහෙම කේස් එකක් කිවෙ නැ,
    වැඩි දෙයක් කිව්වෙ නැ,
    ඒ ඩොක්ට මට මේ බෙහෙත ලියලා දුන්නා සතියක් බොන්න සහ ඕනෙ නම් මේ ටෙස්ට් 3 කරන්න කියලා කිව්වා

    බෙහෙත - Divoltar 50mg
    test - ESR / FBC/ RF

    👉සතියක් බිව්වා බෙහෙත, සාපේක්ශව ටිකක් අඩුයි, ඒ උනාට තවම තියෙනවා වෙනස
    මම ටෙස්ට් 3ත් කරා

    👉ඒ රිසාල්ට් -
    ESR - 7mm
    RF - NEGETIVE
    FBC - normal range

    ආයෙ ඩොක්ට Monica ට පෙන්නුවා ටෙස්ට් ටික,තවමත් කේස් එකතියෙනව කිවා මම
    අර බෙහෙත තව සතියක් ගන්න කිවා... :sorry:

    ------------------------------------
    මම ටෙස්ට් කරපු දවසෙම ගෙදර යනවා බන්, දිග නිවාඩුවක් සෙට් වෙනො නෙහ් දෙසැම්බර්,

    👉ඒ ගිය වෙලෙ මම ගමේ ගෙදර ලඟ ඩොක්ට මේ සීන් එක කියනවා, (පොඩි මෙඩිකල් සෙන්ටර් එකක් කරන ඩොක් කෙනෙක්) කරාපිටියෙ අස්ති සම්බන්ද මොකක් හරි ඉන්නෙ.
    ඒ ඩොක් මට මට කියනවා,
    ඔයාගෙ tendons කේස් එකක් වෙන්න ඇති කියලා බෙහෙත් (3x) වගයක් දෙනවා දවස් 3කට දුන්නෙත්
    ( එයා නම් ලියලා දුන්නෙ නැ, පොඩි පැකට් වලට දාලා දුන්නෙ)
    එක කාර්ඩ් එකක් තිබුනා - Diclofenac potassium 50 mg
    තව 2ක් දුන්න පොඩි සුදු පෙති ජාති 2ක්, :( (එකක් රවුම් . එකක් දිගටියි, නමක් ඇහුනා dexamethasone වගෙ සුවර් නැ හොදෙ)


    👉හැබැයි ඒ බෙහෙත බිව්ව ගමන් වෙනසක් තිබුනා, උදෙට එන ස්ටිෆ් ගතිය නැති උන එක රැයින්, සැහෙන්න සහනයක් තිබුනා,
    ආයෙ කොළඹ එනකම් බෙහෙත් තිබුනා, 99% වගේ අඩු වෙලත් තිබුනෙ.

    කේස් එක
    🤌ඒ බෙහෙත් ටික ඉවර වෙද්දි ආයෙ ආයෙ කේස් එක ආව, :( පටන් ගැන්මට වඩා අඩුයි ඒත් තවම තියෙනවා..
    -------------------

    👉ආයෙ බන් මේ මගුල හරියන්නෙ නැතිනිසා දන්න කියන මෙඩිකල් ෆිල්ඩ් එකෙ කටියගෙන් අහලා. mokadha ක්‍රන්න මේකට කියලා.
    NEURO PHYSICIAN කෙනෙකුන්ට (DR SENAKA BANDUSENA) පෙන්වන්න ගියා,

    😿මචන් එ ඩොක්ට නම් වාඩි වෙද්දිම වගෙ බෙහෙත් ලිව්වා :( මෙ ඇගිලි 2ක රිදෙනවා කිව්වා ගමන්,
    ෆනි බෝන් එක ලග නර්ව් එක ප්‍රෙසර් වෙලා වෙන්න ඇති කියලා, (මට කතාව කියන්න උනෙත් නැ :( )

    එ බෙහෙත් (සති 2ක් අරන්ගන්න කිවා)
    ACEDOL 100mg
    OMEZ 20mg
    NEUROBION Tablet
    ටෙස්ට් එකක් ලිව්වා ( nerve conduction studies by Dr. Kamal Gunarathna) - මේ ටෙස්ට් එක කරනවද නැද්ද කියලා හිතාගන්නත් බැරුව ඉන්නෙ :(

    මේ ඩොක් දීපු එවට නම් පොඩි වෙනසක්වත් නැ බන් :(

    මම පුටුව, වාඩිවෙලා ඉන්න විදි, දවස් 2ක් 3ක් මවුස් අල්ලන්නෙ නැතුව ඉදලත් බැලුවා.. ( නො චෙන්ජස්)

    -----------------
    මට මේක මානසික වදයක් වෙලා තියෙන්නෙ :(

    ජනවාරි අග නිවාඩුවට ගියාම දැනට ගමෙ ඩොක්ට ආයෙ පෙන්වලා කිව්වාම සීන්
    Diclofenac potassium 50 mg
    තව 2ක් දුන්න පොඩි සුදු පෙති ජාති 2ක ගන්නවා, එකට 90% වගෙ අඩු වෙනවා..
    දැන් ඩවස් 6ක් වගෙ


    ------------------
    ( දැන් මාස 2ට ආසන්න තිස්සෙ මේ කේස් එක )
    මම මොකක්ද කරන්න ඔනෙ :(
    මට හිතාගන්න බැ යන පාරක්,
    මොන කැටගරි එකෙ ඩොක්ට කෙනෙක්ද හම්බෙන්න ඕනෙ?
    රජ්යෙ හොස්පිටල් යනවා නම් කොහොමද වෙන්නෙ බන්? (මෙ ඔප්සන් එක ????)
    සල්ලිත් නැ බන් චැන්ල් කර කර ටෙස්ට් කරන්න 5000+ යනො ට්‍රයල් යන්න, රිපොට් පෙන්වන්න ආයෙ චැනල් දාන්න වෙනො සතිය පැන්න්තො..


    ඒ උපදෙස තමයි ඕනෙ :(
    හරි පාරක්,

    තැන්කු මගෙ මිට්ටනි... :love: 🙏
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    1,654
    1,658
    113
    colombo
    මෙඩිකල් නම් නෙමේ නොර්මල් බෙහ්ත් ගන්න විදිය කියනනම්

    කොලබ ජාතික රෝහලේ opd එකට යන්න එතන උදේම යන්න 7ට එතන නිකන් දොක්ටර්ස්ලාට කිව්වම ඒගොල්ලෝ
    අදාළ අන්ශයට යන්න ලියලා දෙනවා

    එදාම පෙන්නන පුළුවන් එතනින් බලලා මොකද්ද කරන්නේ කියයි.

    නැත්නම් ඕකට ගලෙපන් රෝහලේ ඉන්න ඩොකෙක් ට පෙන්නලා එයාට කියලා ක්ලිනික් එකට දාගන්න
     
    • Love
    Reactions: Max_r

    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    122
    43
    I'm a doc. You have given an excellent history. The best thing is show to a hand surgeon. Dr Melanie Amarasooriya, She is the only hand surgeon in Sri Lanka now. What I think you have is an early trigger finger. There are multiple options to treat. she will explain and do. Don't worry, you are not the only one with these symptoms.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    36,870
    34,078
    113
    ජොයින්ට් එකක දුරස් වීමක් ලංවීමක් ඇද වීමක් වෙලා එහෙමම හයි වෙන්න ඇති.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    37,574
    75,255
    113
    බුම්ප්

    😿මචන් එ ඩොක්ට නම් වාඩි වෙද්දිම වගෙ බෙහෙත් ලිව්වා :( මෙ ඇගිලි 2ක රිදෙනවා කිව්වා ගමන්,
    ෆනි බෝන් එක ලග නර්ව් එක ප්‍රෙසර් වෙලා වෙන්න ඇති කියලා, (මට කතාව කියන්න උනෙත් නැ :( )
    මේක නන් මටත් වෙලා තියෙනවා. හිතා ගන්න බෑ එක්කෝ ඩෝක් ඕක දන්නවා ඇති එක්ස්පොරියන්ස් එකෙන්. ඒත් අපේ කතාව අහන්නේ නැතුව ලියන ඒක මට අවුල්
    ------ Post added on Feb 4, 2024 at 8:09 AM
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    15,906
    15,756
    113
    හස්තිශෛලපුර
    Uba computer table ekada use karanne..

    Ehema nattam desk ekai chair ekai comfortable widiyata tiyaganin. Hand rest ekak a must.

    Mouse eka bara ekakda? Dell wage branded ekak ganin, Chinese jarawal use karanna epa..

    Ube phone eka mokakda, bara kiyada? excessive use karanawada phone ela?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,960
    1
    8,363
    113
    බුම්ප්


    මේක නන් මටත් වෙලා තියෙනවා. හිතා ගන්න බෑ එක්කෝ ඩෝක් ඕක දන්නවා ඇති එක්ස්පොරියන්ස් එකෙන්. ඒත් අපේ කතාව අහන්නේ නැතුව ලියන ඒක මට අවුල්
    ------ Post added on Feb 4, 2024 at 8:09 AM
    සිරා බන් :(
    දුන්න බෙහෙත් වැඩ කරෙ නැති උනම හෙන අවුල් ඊට පස්සෙ...

    Uba computer table ekada use karanne..

    Ehema nattam desk ekai chair ekai comfortable widiyata tiyaganin. Hand rest ekak a must.

    Mouse eka bara ekakda? Dell wage branded ekak ganin, Chinese jarawal use karanna epa..

    Ube phone eka mokakda, bara kiyada? excessive use karanawada phone ela?
    ලී මේසයක් බන්, කකුල් කපලා මගෙ උසට හදලා,
    හැන්ඩ් රෙස්ට් එක චෙයාර් එක, හැන්ඩ් රෙස්ට් එක ටෙබල් ටොප් එකට සමානතර වෙනව
    90 ඇන්ගල් එල්බො එන්න හදලා තියෙන්නෙත්

    මවුස් එක ලොගිටෙච් එකක් බන් 402 (අවුරුදු 4ක් 5ක් වගේ එකත්)

    ෆෝන් එක පික්සල් 3 එකක්
    වමෙන් තමයි ෆෝන් එක අල්ලනෙ, දකුනෙන් ටච් කරනො විතරයි වෙන්නෙත්...
    ------ Post added on Feb 4, 2024 at 9:39 AM

    මෙඩිකල් නම් නෙමේ නොර්මල් බෙහ්ත් ගන්න විදිය කියනනම්

    කොලබ ජාතික රෝහලේ opd එකට යන්න එතන උදේම යන්න 7ට එතන නිකන් දොක්ටර්ස්ලාට කිව්වම ඒගොල්ලෝ
    අදාළ අන්ශයට යන්න ලියලා දෙනවා

    එදාම පෙන්නන පුළුවන් එතනින් බලලා මොකද්ද කරන්නේ කියයි.

    නැත්නම් ඕකට ගලෙපන් රෝහලේ ඉන්න ඩොකෙක් ට පෙන්නලා එයාට කියලා ක්ලිනික් එකට දාගන්න
    thank you bro :)
    ------ Post added on Feb 4, 2024 at 9:39 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    58,445
    47,000
    113
    මාලඹේ
    gout සිංහලෙන් නම් කියන්නේ රක්තවාතය කියලා ( මම දොස්තර කෙනෙක් නම් නෙවෙයි)
     
    • Love
    Reactions: Max_r

    topkollek

    Well-known member
  • May 22, 2014
    33,586
    1
    45,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහර ලෙඩ තියෙනවා මොන බෙහෙත කරත් සනීප වෙන්නෙ නැති. ඒකට හේතුව ඒ ලෙඩ එන්නෙ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක නිසා.

    තමන් වැඩකරන මව්ස් එක, කීබෝඩ් එක, මේසය (height), පුටුව (arm rest),...... උදැල්ල, කැත්ත පොරව... වෙනස් කරලා බලන්න.