Ipad eka bima vatila screen glass eka kaduna bn...screen protector dala thibbeth nahe...Ipad 4 ekak..issara gatte...hugak paranai den....screen glass eka maaru karanna keeyak yay da ?
oya mata luv da ? Mage thread hema ekatama bump demmaබම්ප්

Ipad 4 නම් glass එක 9000 ක් වගේ නේද.Ipad eka bima vatila screen glass eka kaduna bn...screen protector dala thibbeth nahe...Ipad 4 ekak..issara gatte...hugak paranai den....screen glass eka maaru karanna keeyak yay da ?
Polek balapan mcnමට i Pad නෙවේ Dell venue ටැබ් එකක් තියෙනවා, එකෙත් ටච් එක කුඩු වුන, මේකේ ටච් එක ඩිස්ප්ලේ ඇසෙම්බ්ලි එක අලි එකේ තියෙනවා, එත් කූරියර් ෆී එක ගෙව්වම ටැබ් එකේ ගානට වැඩිය වැඩියි. ඉතින් අතැරලා දැම්ම. හැබැයි මේක වෙන රටකට කූරියර් කලොත් ඩොලර් 4 ෆී එකකට යවන්න පුළුවන්. උන් ලංකාවට එවන්න විතරක් හෙනගහන ගණන් කියනවා.
මෙයාලා parts විතරයිලු විකුනන්නේ...0777789563 polek colombo .badu hodai
Mcn eta pahala shop tiyenawa udin badu aran fix kerala denna kiyapan mcn a welawema kerala denawaමෙයාලා parts විතරයිලු විකුනන්නේ...
repair කරන්නේ නැල්ලු....
මගෙත් glass crack එකක් වුණා.Mcn eta pahala shop tiyenawa udin badu aran fix kerala denna kiyapan mcn a welawema kerala denawa
Mcn 1 week 2week yai badu restock keranna .puluwan welawaka contact kerala ahapan mcමගෙත් glass crack එකක් වුණා.
ඔය number එකට කතා කරාට පස්සේ stock නෑ කිව්වා..
මිදි තිත්තයිඔය ඇපල් ජරාව ගන්න එපා.
ඕකට හොඳ android glass එකක් දාපන්.
සුපිරි තමයි.