මචන් SEO 2023-2024 ට්‍රෙන්ඩ් එක experts discussion

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    Content හදන්නේ නෑ කියන්නේ AI වලට data එන්නෙත් නෑ.
    ඔව්. AI train වෙන්න Data එපැයි. ඒ නිසා Content ඕනේ. හැබැයි ඉතින් AI උනත් ඉස්සරහට බලපෑමක් කරයි. අර Google එකේ පොරකුත් කියන්නේ ඉස්සරට AI ගැන සෑහෙන්න බයක් හිතනවා කියලා :) 👉 Mo Gawdat
     
    • Like
    Reactions: U-tag

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,115
    9,961
    113
    හැම information එකක්ම AI එකෙන් පෙන්නනව නම් SEO & Organic Traffic වැඩක් නෑ නෙ බන්.

    උදාහරනෙකට මම review/information සයිට් එකක් කරනව කියල හිතමුකො. ඒකෙ affiliate products / links සහ Google AdSense දාල තියෙන්නෙ.

    දැන් කවුරු හරි information search කරද්දි, අදාල විස්තර AI interface එක ඇතුලෙම පෙන්නන්වනම් මගේ සයිට් එකෙන් වැඩක් නෑ නෙ. Search traffic එකක් නැති උනාම AdSense වලින් සල්ලි හම්බෙන්නෙත් නෑ, Affiliate marketing වලින් වැඩකුත් නෑ.

    AI නිසා මේ බිස්නස් මොඩ්ල් එකම disrupt වෙනව නේද
    mage Featured Snippets vage sites tibba question and answers. last year august vage patan gathe. apu speed ekata vada kela wuna. bing eke rank wela tibbe. mama dan atha arala damma. article sites oya sethemea thama. mage yaluwek news sites issra 3000$ vage earn kalala. dan 100$ enne. pora figital marketing indian dial ekak. podi denai dan field eke survive wenne.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    mage Featured Snippets vage sites tibba question and answers. last year august vage patan gathe. apu speed ekata vada kela wuna. bing eke rank wela tibbe. mama dan atha arala damma. article sites oya sethemea thama. mage yaluwek news sites issra 3000$ vage earn kalala. dan 100$ enne. pora figital marketing indian dial ekak. podi denai dan field eke survive wenne.
    මේ දවස් වලත් update එකක් යනවා නේහ්, Google එකේ. sites බරගානකට කෙලවෙලා තියෙන්නේ. සමහර markets වල හොඳ authority level එකක් තියෙන sites වලටත් කෙලවෙලා. ලේසි වෙන්නේ නෑ ඉස්සරහට
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මේ දවස් වලත් update එකක් යනවා නේහ්, Google එකේ. sites බරගානකට කෙලවෙලා තියෙන්නේ. සමහර markets වල හොඳ authority level එකක් තියෙන sites වලටත් කෙලවෙලා. ලේසි වෙන්නේ නෑ ඉස්සරහට
    Youtube Update එකකුත් යනවා නෙහ් මේ දවස්වල
     
    sdsewwa

    Junior member
  • Dec 12, 2022
    43
    88
    18
    Content හදන්නේ නෑ කියන්නේ AI වලට data එන්නෙත් නෑ.
    සමහර විට ඉස්සරහට AI bot site එකක data use කරන හැම request එකකටම payment එකක් දෙයි කියලා හිතෙනවා. මොකද data වලට value එකක් දෙන්නම වෙනවනෙ. හරියටම දන්නෙ නෑ, නිකන් එහෙම හිතෙනවා.
     
    • Like
    Reactions: U-tag

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ දවස් වලත් update එකක් යනවා නේහ්, Google එකේ. sites බරගානකට කෙලවෙලා තියෙන්නේ. සමහර markets වල හොඳ authority level එකක් තියෙන sites වලටත් කෙලවෙලා. ලේසි වෙන්නේ නෑ ඉස්සරහට

    ekak nemei ... dekak... Google core update, and google helpful content update.. dan hebei dekama iwara una.. giya mase aga idan mee masema wage update dekata waste kara.... iye tamai official notice eka dala thibbe completed kiyala