ඔව්. AI train වෙන්න Data එපැයි. ඒ නිසා Content ඕනේ. හැබැයි ඉතින් AI උනත් ඉස්සරහට බලපෑමක් කරයි. අර Google එකේ පොරකුත් කියන්නේ ඉස්සරට AI ගැන සෑහෙන්න බයක් හිතනවා කියලාContent හදන්නේ නෑ කියන්නේ AI වලට data එන්නෙත් නෑ.
mage Featured Snippets vage sites tibba question and answers. last year august vage patan gathe. apu speed ekata vada kela wuna. bing eke rank wela tibbe. mama dan atha arala damma. article sites oya sethemea thama. mage yaluwek news sites issra 3000$ vage earn kalala. dan 100$ enne. pora figital marketing indian dial ekak. podi denai dan field eke survive wenne.හැම information එකක්ම AI එකෙන් පෙන්නනව නම් SEO & Organic Traffic වැඩක් නෑ නෙ බන්.
උදාහරනෙකට මම review/information සයිට් එකක් කරනව කියල හිතමුකො. ඒකෙ affiliate products / links සහ Google AdSense දාල තියෙන්නෙ.
දැන් කවුරු හරි information search කරද්දි, අදාල විස්තර AI interface එක ඇතුලෙම පෙන්නන්වනම් මගේ සයිට් එකෙන් වැඩක් නෑ නෙ. Search traffic එකක් නැති උනාම AdSense වලින් සල්ලි හම්බෙන්නෙත් නෑ, Affiliate marketing වලින් වැඩකුත් නෑ.
AI නිසා මේ බිස්නස් මොඩ්ල් එකම disrupt වෙනව නේද
මේ දවස් වලත් update එකක් යනවා නේහ්, Google එකේ. sites බරගානකට කෙලවෙලා තියෙන්නේ. සමහර markets වල හොඳ authority level එකක් තියෙන sites වලටත් කෙලවෙලා. ලේසි වෙන්නේ නෑ ඉස්සරහටmage Featured Snippets vage sites tibba question and answers. last year august vage patan gathe. apu speed ekata vada kela wuna. bing eke rank wela tibbe. mama dan atha arala damma. article sites oya sethemea thama. mage yaluwek news sites issra 3000$ vage earn kalala. dan 100$ enne. pora figital marketing indian dial ekak. podi denai dan field eke survive wenne.
Youtube Update එකකුත් යනවා නෙහ් මේ දවස්වලමේ දවස් වලත් update එකක් යනවා නේහ්, Google එකේ. sites බරගානකට කෙලවෙලා තියෙන්නේ. සමහර markets වල හොඳ authority level එකක් තියෙන sites වලටත් කෙලවෙලා. ලේසි වෙන්නේ නෑ ඉස්සරහට
සමහර විට ඉස්සරහට AI bot site එකක data use කරන හැම request එකකටම payment එකක් දෙයි කියලා හිතෙනවා. මොකද data වලට value එකක් දෙන්නම වෙනවනෙ. හරියටම දන්නෙ නෑ, නිකන් එහෙම හිතෙනවා.Content හදන්නේ නෑ කියන්නේ AI වලට data එන්නෙත් නෑ.
මේ දවස් වලත් update එකක් යනවා නේහ්, Google එකේ. sites බරගානකට කෙලවෙලා තියෙන්නේ. සමහර markets වල හොඳ authority level එකක් තියෙන sites වලටත් කෙලවෙලා. ලේසි වෙන්නේ නෑ ඉස්සරහට