එකක් ගන්න යන්නෙ..
Roam එක ගන්න බැලුවෙ මන් එක තැනක ඉන් නැති හින්දා..
Residential එක ගත්තොත් කොහෙවත් අරන් යන්න බෑනෙ..
රටෙන් රටට Starlink එකෙන් දෙන internet package price එක වෙනස් ද?
Roam unlimited plan එක 96$ per month උන්ගෙ official සයිට් එකේ තියෙන්නෙ..
පහුගිය දවස්වල ලංකාවෙ උන් කතා උන 15,000/= පැකේජ් එක මොකක්ද එතකොට?
Standard kit එකේ speed එක roam එකට සාපේක්ශව වැඩියිලු නේද?
මොකද Roam එකේ ඔක්කොම inbuilt එන්නෙ වෙනම Dish එකයි router එකයි එන් නැති හින්දා පොඩි වෙනසක් තියෙන්න පුලුවන්නෙ..
කවුරුහරි පොඩ්ඩක් කියපන්කො videos බලන්නයි fb post කියවන්නයි වෙලාවක් නෑ..