මචාන්z....හෙලුප් මී ....හෙලුප් ෆොර් අද..ස් ටූ....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචාන්z....හෙලුප් මී ....හෙලුප් ෆොර් අද..ස් ටූ....

    අපි නායකත්ව පුහුනු වැඩමුලුවක් පවත්වන්න හදන්නේ...
    ලමා නිවාස වල ඉන්න ලමයින්ට ...
    සැප්තැම්බර් මාසයේ.....
    උදව්වක් හැටියට ලොකු ලමයි ඉන්න ලමා නිවාස ගැන දන්නවනම් මෙතන සටහනක් දාල යන්න...
    මේ ලමයින් වත් අපි සමාජයට ගේන්න ඕනේ......
    තියන්න බලාපොරොත්තු වෙන්නේ මත්තේගොඩ කැමිල්ලා ඉස්කෝලේ....
     
    Jul 23, 2016
    211
    41
    0
    අපේ සමාජෙට කිව්වේ කිරියටද ? අපෝ මේ ඉන්න එවුන් මදැයි බන් :sorry::sorry:
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    අපි නායකත්ව පුහුනු වැඩමුලුවක් පවත්වන්න හදන්නේ...
    ලමා නිවාස වල ඉන්න ලමයින්ට ...
    සැප්තැම්බර් මාසයේ.....
    උදව්වක් හැටියට ලොකු ලමයි ඉන්න ලමා නිවාස ගැන දන්නවනම් මෙතන සටහනක් දාල යන්න...
    මේ ලමයින් වත් අපි සමාජයට ගේන්න ඕනේ......
    තියන්න බලාපොරොත්තු වෙන්නේ මත්තේගොඩ කැමිල්ලා ඉස්කෝලේ....

    නෑ නෑ ඕව ඕන නෑ. දැක්කද අර මහනුවර උන් ටිකක් කරල තියෙන බලු වැඩේ? :sorry:
    උඹවත් විස්වාස නෑ :sorry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ දවස්වල මිනිස්සු ඔය නමටත් කැමති නෑ
    නොමිලේ ඇට තලගන්න වැඩක් ඔය නම් :yes:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    rukmalgama thiye balika niwasa pare ekak:baffled::baffled:... 10k withara innawa:P:P...kantha lama niwasayak habai...:oo::oo:

    udawwak oni nam kiyapan man rukmalgama side eke inne:yes::yes:


    thawa kotte side eke ekak thibba bn eke nam loku aya hitiyada kiyala mathaka na..podi kale man giye :sorry::sorry::sorry:
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හුම් හුම් හූ.....ම්......
    ඒත් මේක කරන්නම ඕනේ බන්.....
    කොලබ අවටනම් හොදයි..
    උබල ගිහින් තියනවද ලමා නිවාස වලට...
    මේ ලගදි මම රෑ දානෙ වේලක් දුන්න දෙල්කද තියන ලමා නිවාසෙට...
    උබල කියන්නේ ඉදි ආප්ප තමයි දුන්නේ...
    එක පොඩි ලමයෙකුට ඉදිආප්ප 10 ක් තමයි දෙන්නේ....
    මචන් එක Chuuty දුවක් හිටිය ..
    කාල ඉවරවෙලා ....ඇගිල්ල ලෙව කනව මගෙ පුතා දැකල ...
    මට ඇවිත් කිව්ව තාත්තෙ අර නන්ගිට කෑම මදිවෙලාද කොහෙද කියල..
    උබ කියන්නේ කොච්චර තව දාන්න හැදුවත් එපා ම කිව්ව..
    පස්සෙ මම එතන හිටිය ලොකු කෙල්ලෙක් ගෙන් ඇහැව්ව ඇයි එයා බඩගින්නේ ඉදලත් කෑම ගන්නේ නැත්තේ කියල...
    එතකොට කිව්ව පෙරේත කමට කන්න පුරුදුවෙන්න එපා..දෙන ටික විතරක් කන්න කියල කියල තියනව කියල....
    කලකිරුන ඇත්තටම..
    තව එහෙම අත්දැකීමක් තියනව වජිර වැඩිහිටි නිවාසේ...
    අම්මලට කෑම දෙන්න දෙන්නේ නෑ කාල ජරා කරගත්තම අස්කරන්න කරදරයි කියල...
    මෙහෙම ලෝකයක් බන් තියෙන්නේ උබල දන්නේ නැති උනාට...
    දෙන දානේ එතන ඉන්න උන් ගෙවල් වලට ගෙනියනව...
    හෙන ගහනව බන් ඔය වැඩ වලට....
    මට හොදයි කියන්න හම්බ වෙලා තියෙන්නේ එක තැනයි...
    කෝට්ටේ ස්‍රී වජිර ලමා නිවාසෙ විතරයි...
    උබලගෙ පරන 10-12 ටියුට් පාස් පේපස්...
    පොත් එහෙම තියනවනම් එතනට දෙන්න..
    එගෙන ගන්න ලමයි ගොඩක් ඉන්නව...
    කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ බන් අනුන්ට උදව්වක් නැත්නම්....
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    පානදුර විජේවර්ධන ලමා නිවාසය..
    පාසල් යන ගැනු ලමයි ඉන්නේ....
    ඒක නම් හොදට කරගෙන යනවා... :yes::yes::yes: