Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිපිටක උදාහරණ රාශියක් පෙන්වලා ස්කයිලාක් කරන මේ ප්‍රකාශය ඉතාමත් නිවැරදි බව පෙනෙනවා. ඒ බව තවදුරටත් විමසා බලන්නත් පුළුවන්,

මෙහි මධ්‍යම භික්ෂූන්වහන්සේලා ළඟ යම් ජ්‍යෙෂ්ඨත්වයේ ලක්ෂණත් ඒ වගේම යම් නවක ලක්ෂණත් තිබෙන බව සිතාගන්න පුළුවන්. ඒ අර්ථයෙන්ම උන්වහන්සේලා "මධ්‍යම" භික්ෂූන් වී ඇති බව පැහැදිලි කරුණක්. ආටානාටිය සූත්‍රයේ "මධ්‍යම" යක්කු කියන්නෙත් මීට සමාන අර්ථයකින්. "ජ්‍යෙෂ්ඨත්වය/මහා බල පරාක්‍රමය" එක අන්තයක් ලෙසත් "නවක බව/හීන බල පරාක්‍රමය" අනෙක් අන්තය ලෙසත් ගත්තහම මධ්‍යම භික්ෂූන්ට හෝ මධ්‍යම යක්ෂයන්ට ඒ අන්ත දෙකේම ලක්ෂණ තිබෙන බව පැහැදිලියි.

මේ "මජ්ඣිම" වචනය හැම අවස්ථාවකම යොදාගෙන තියෙන්නේ යම් අන්ත දෙකක් මැද පිහිටි ඒ අන්ත දෙකේම ලක්ෂණ සුළුවශයෙන් හෝ අඩංගු වෙන කාරණා ගැන කියලා පැහැදිලියි.

නමුත් යම් වචනයක "මජ්ඣ" කියලා යෙදිලා ඊට පස්සේ එන අකුර "ම" කාරයක් නොවුනොත් ඊට ලැබෙන්නේ වෙනත් තේරුමක්.

උදා: මජ්ඣෙ, මජ්ඣන්තික

යම් අන්ත දෙකක ලක්ෂණ කොහෙත්ම නැති අර්ථයෙන් තමයි "මජ්ඣෙ" කියල තියෙන්නේ, "මජ්ඣන්තික" ගැනත් ඒ විදිහට හිතන්න පුළුවන්.

න අන්තලික්ඛේ, න සමුද්ද මජ්ඣෙ... කියන තැන සමුදුර මැද කියන්න මිසක් "මජ්ඣිම" අර්ථයෙන් නෙවෙයි.

චිංචාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣේ... කියන තැන ජනතාව මැද කියන්න මිසක් "මජ්ඣිම" අර්ථයෙන් නෙවෙයි.

ඉතින් මුලින්ම තේරුම් ගන්න ඕනේ "මජ්ඣිම" කියල යෙදෙන වචනවලයි, "මජ්ඣ" කියල යෙදුනට ඊට පස්සේ "ම" කාරයක් යෙදිලා නැති වචනවලයි තේරුම් වෙනස් බව.

කාමසුඛල්ලිකානු යෝගය කියන අන්තයටත්, අත්තකිලමථානු යෝගය කියන අන්තයටත් සම්පූර්ණයෙන්ම බැහැරින් ඇති, නිවන් පිණිස ඇති මාර්ගය ධම්මචක්කප්පවත්ත සූත්‍රයේදී හඳුන්වන්නේ "මජ්ඣිමා පටිපදා" කියලයි.

දැන් ස්කයිලාක් සූත්‍ර ගණනාවක පෙන්වලා දීපු "මජ්ඣිම" අර්ථය මෙතනට යෙදුවොත් එය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට පටහැණි වෙනවා. එවිට "මජ්ඣිමා පටිපදාවට" අත්හල යුතු අන්ත දෙක වන කාමසුඛල්ලිකානු යෝගයේත්, අත්තකිලමථානු යෝගයේත් ලක්ෂණ සුළු වශයෙන් හෝ අඩංගු විය යුතු නිසා.

තව දේවල් කිහිපයක් තියෙනවා තේරුම් ගන්න

1. යම් සූත්‍ර ප්‍රමාණයක "මජ්ඣිම" යන වචනය අඩංගු වුන පමණින් මුළු ත්රිපිටකයේම යෙදිය යුතු එකම වචනය බවට එය පත්වෙන්නේ නැහැ. ත්‍රිපිටකයේ වෙනත් තැන්වල "මජ්ජිමා" ලෙස යෙදෙන්නත් පුළුවන්.

2. ලංකාවේ ඇති ග්රන්ථාරූඩ ත්‍රිපිටකය 100% ක් නිවැරදි බව කියන්න පුළුවන් තවත් බුදුවරයෙකුට පමණයි. පෘථග්ජනයින් විසින් ලෝකෝත්තර ධර්මය ලියා තබනවිට වැරදි ඇතිවීම ස්වාභාවිකයි. එම වැරදි යම් ප්‍රමාණයකට හෝ නිවැරදි කළ හැක්කේ බුදු, පසේබුදු, අරිහත් උත්තමයන් වහන්සේ නමකට පමණයි. ග්රන්ථාරූඩ ත්‍රිපිටකයේ පරස්පර තැන් වැරදි ලෙස දකින්න පෘථග්ජනයින්ටත් හැකියාවක් තියෙනවා.

3. පාලි භාෂාවට අකුරු නැහැ.

මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට මජ්ජිමා පටිපදාව කියන්නේ මත්වීමෙන් නිදහස් වීමේ මග. ලෝභ මද, ද්වේෂ මද, මෝහ මද වලින් නිදහස් වී නිවන් අවබෝධ කිරීම මජ්ජිමා පටිපදාව ලෙස අවබෝධ කරගැනීම ඉතාමත් ධර්මානුකූල බව පැහැදිලියි. (එම අවබෝධය ස්කයිලාක් පෙන්වා දුන් අර්ථයට වඩා තර්කානුකූලත් වෙනවා.)

මේ පරම සත්‍යය නිරාවරණය කළ මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේට දීර්ඝායුෂ වේවා!!! මේ ධර්මය මතු කරන කළණ මිතුරන්ටත් පින් සිදු වේවා!

[QUOTE="Superuser, post: 22473976, member: 546689"] [B][SIZE=4]ත්‍රිපිටක උදාහරණ රාශියක් පෙන්වලා ස්කයිලාක් කරන මේ ප්‍රකාශය ඉතාමත් නිවැරදි බව පෙනෙනවා. ඒ බව තවදුරටත් විමසා බලන්නත් පුළුවන්,[/SIZE][/B] [B][SIZE=4]මෙහි මධ්‍යම භික්ෂූන්වහන්සේලා ළඟ යම් ජ්‍යෙෂ්ඨත්වයේ ලක්ෂණත් ඒ වගේම යම් නවක ලක්ෂණත් තිබෙන බව සිතාගන්න පුළුවන්. ඒ අර්ථයෙන්ම උන්වහන්සේලා "මධ්‍යම" භික්ෂූන් වී ඇති බව පැහැදිලි කරුණක්. ආටානාටිය සූත්‍රයේ "මධ්‍යම" යක්කු කියන්නෙත් මීට සමාන අර්ථයකින්. "ජ්‍යෙෂ්ඨත්වය/මහා බල පරාක්‍රමය" එක අන්තයක් ලෙසත් "නවක බව/හීන බල පරාක්‍රමය" අනෙක් අන්තය ලෙසත් ගත්තහම මධ්‍යම භික්ෂූන්ට හෝ මධ්‍යම යක්ෂයන්ට ඒ අන්ත දෙකේම ලක්ෂණ තිබෙන බව පැහැදිලියි. මේ "මජ්ඣිම" වචනය හැම අවස්ථාවකම යොදාගෙන තියෙන්නේ යම් අන්ත දෙකක් මැද පිහිටි ඒ අන්ත දෙකේම ලක්ෂණ සුළුවශයෙන් හෝ අඩංගු වෙන කාරණා ගැන කියලා පැහැදිලියි. නමුත් යම් වචනයක "මජ්ඣ" කියලා යෙදිලා ඊට පස්සේ එන අකුර "ම" කාරයක් නොවුනොත් ඊට ලැබෙන්නේ වෙනත් තේරුමක්. උදා: මජ්ඣෙ, මජ්ඣන්තික[/SIZE][/B] [B][SIZE=4]යම් අන්ත දෙකක ලක්ෂණ කොහෙත්ම නැති අර්ථයෙන් තමයි "මජ්ඣෙ" කියල තියෙන්නේ, "මජ්ඣන්තික" ගැනත් ඒ විදිහට හිතන්න පුළුවන්. [COLOR=Teal]න අන්තලික්ඛේ, න සමුද්ද මජ්ඣෙ...[/COLOR] කියන තැන සමුදුර මැද කියන්න මිසක් "මජ්ඣිම" අර්ථයෙන් නෙවෙයි. [COLOR=teal]චිංචාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣේ...[/COLOR] කියන තැන ජනතාව මැද කියන්න මිසක් "මජ්ඣිම" අර්ථයෙන් නෙවෙයි. ඉතින් මුලින්ම තේරුම් ගන්න ඕනේ "මජ්ඣිම" කියල යෙදෙන වචනවලයි, "මජ්ඣ" කියල යෙදුනට ඊට පස්සේ "ම" කාරයක් යෙදිලා නැති වචනවලයි තේරුම් වෙනස් බව. කාමසුඛල්ලිකානු යෝගය කියන අන්තයටත්, අත්තකිලමථානු යෝගය කියන අන්තයටත් සම්පූර්ණයෙන්ම බැහැරින් ඇති, නිවන් පිණිස ඇති මාර්ගය ධම්මචක්කප්පවත්ත සූත්‍රයේදී හඳුන්වන්නේ "මජ්ඣිමා පටිපදා" කියලයි.[/SIZE][/B] [B][SIZE=4]දැන් ස්කයිලාක් සූත්‍ර ගණනාවක පෙන්වලා දීපු "මජ්ඣිම" අර්ථය මෙතනට යෙදුවොත් එය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට පටහැණි වෙනවා. එවිට "මජ්ඣිමා පටිපදාවට" අත්හල යුතු අන්ත දෙක වන කාමසුඛල්ලිකානු යෝගයේත්, අත්තකිලමථානු යෝගයේත් ලක්ෂණ සුළු වශයෙන් හෝ අඩංගු විය යුතු නිසා. තව දේවල් කිහිපයක් තියෙනවා තේරුම් ගන්න 1. යම් සූත්‍ර ප්‍රමාණයක "මජ්ඣිම" යන වචනය අඩංගු වුන පමණින් මුළු ත්රිපිටකයේම යෙදිය යුතු එකම වචනය බවට එය පත්වෙන්නේ නැහැ. ත්‍රිපිටකයේ වෙනත් තැන්වල "මජ්ජිමා" ලෙස යෙදෙන්නත් පුළුවන්. 2. ලංකාවේ ඇති ග්රන්ථාරූඩ ත්‍රිපිටකය 100% ක් නිවැරදි බව කියන්න පුළුවන් තවත් බුදුවරයෙකුට පමණයි. පෘථග්ජනයින් විසින් ලෝකෝත්තර ධර්මය ලියා තබනවිට වැරදි ඇතිවීම ස්වාභාවිකයි. එම වැරදි යම් ප්‍රමාණයකට හෝ නිවැරදි කළ හැක්කේ බුදු, පසේබුදු, අරිහත් උත්තමයන් වහන්සේ නමකට පමණයි. ග්රන්ථාරූඩ ත්‍රිපිටකයේ පරස්පර තැන් වැරදි ලෙස දකින්න පෘථග්ජනයින්ටත් හැකියාවක් තියෙනවා. 3. පාලි භාෂාවට අකුරු නැහැ. මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට මජ්ජිමා පටිපදාව කියන්නේ මත්වීමෙන් නිදහස් වීමේ මග. ලෝභ මද, ද්වේෂ මද, මෝහ මද වලින් නිදහස් වී නිවන් අවබෝධ කිරීම මජ්ජිමා පටිපදාව ලෙස අවබෝධ කරගැනීම ඉතාමත් ධර්මානුකූල බව පැහැදිලියි. (එම අවබෝධය ස්කයිලාක් පෙන්වා දුන් අර්ථයට වඩා තර්කානුකූලත් වෙනවා.) මේ පරම සත්‍යය නිරාවරණය කළ මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේට දීර්ඝායුෂ වේවා!!! මේ ධර්මය මතු කරන කළණ මිතුරන්ටත් පින් සිදු වේවා![/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom