Wife danna than dekama awul macn. Rasa than tiyenawa. Polim scn eka tama awula.
වයිෆ්ගෙ ඔෆිස් එකේ උන් බන්. වයිෆ් හැම එකාටම හෙල්ප් කරනව කියලා උන් හෙන භක්තියෙන් ඉන්නෙ. උන්ට කරන්න පුලුවන් හැම එකම ඉතින් කරනවා. ඕකත් ඒවගෙ එකක් තමා. මට ඉතින් මුකුත් කියන්න බෑ
අපි ඉස්සරනං යනව කොල්ලො එක්ක වෙසක් බලන්න, ඒ කාලෙනං කෑමට ගෙදර ඒමක් නෑ... කොහේ හරි සෙනග අඩු දන්සලකට සෙට් වෙලා රෑ වේල ශේප් කරගන්නව... ඒ කියන්නෙ, ඉස්සර වෙසක් බලන්න ගිහින් පුටාර් පාගල මහන්සි වුනාම ගිමන නිවාගන්න දන්සලකට සෙට් වෙනව.... ඒව ටාගට් කරගෙන යන්නෙ නෑ...
දැන්නං අවුරුදු 10කින් විතර දන්සලක් පැත්තෙවත් ගිහින් නෑ...
ගෙදරටනං මොනව හරි එනව හැම පාරම... ඊයෙ රෑත් නූඩ්ල්ස් පාර්සලයක් ආව...
දැන්නං දන්සල් කෑම, හෙන අමුතුම ත්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනව කියල මටනං හිතෙන්නෙ...
දන්සල් දෙන විදිහෙනං මට අවුලක් නෑ...
හැබැයි, ඒව ටාගට් කරගෙනම දුවන අමුතුම කෑදර ප්‍රජාවක් හැදිල තියෙනව කියල හිතෙනව...,
කූඩු, තොරන් බලන්න සෙනග නෑ... හැබැයි, දන්සල් ලඟින් පාරෙ යන්නවත් බැරි තරමට සෙනග...
හැබැයි කොලුවො, ඩොමිනෝස් එකේ පීසනං අන්තිම චොර...
නාන් රොටියක් උඩට සොසේජස් එකක් පෙති ගහල දාල වගේ...
එක පාරයි කාල තියෙන්නෙ ඒකෙන්ම එපාවුනා ඩොමිනෝස්...
සිඤ්ඤෝ = සිංගෝ =සගෝ
ගුරංපි සිඤ්ඤෝ = ගුරංපි සගෝ
![]()
වයසට යනකොට තියෙන ආතල් වෙනස්නෙහ්. ඒක ඉතින් ලෝක සොබාවය.
dominos ඇවිල්ලා pizzahut වලට වඩා හොඳයි. මම උන්ගෙ පිසා කන්නෙ නෑ. කන්නේ ඔය ගාර්ලික් බ්‍රෙඩ්, රොස්ටීස් වගේ ඒවා. ඒවානම් ඉතින් කන්න පුලුවන්.
ලංකාවෙ පිසා කොච්චර චොරද කියල තේරුනේ ඉන්දියාවට ගිය වෙලේ. පිසා ඇඩ් එකේ තියෙන විදියටම උන්ගේ පිස එක තියෙනවා දාන ඒවල පාටත් එක්ක. ඒකට අපේ ඒවා, කට්ට කලුයි මොනා තියෙනවද දන්නේ නෑ.
