මඤ්ඤොක්කා දන්සලක් පරික්ෂා කරන්න ගිය පීඑච්අයි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    මාලිමාවේන් දෙන දන්සැලක්. ඒකයි මග්න්ග්නොක්කා රතු පාට කරලා දෙන්නේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    දන්සල් වල විතරක් නෙවෙයි ඕක ගොඩක් කෑම කඩවල් කැන්ටින් වලත් කරන වැඩක්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නිදහස් අධ්‍යාපනය දීලා වැඩක් නෑ
    මරි මෝල්ලු ටිකක් මුන්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    මම කවදාවත් දන්සැලකින් කාල නෑ. ලොකු සීන් නෙවී, මට පෝලිමේ ඉඳලා කන ආතල් එක තෙරෙන්නේ නෑ. කොහොමහරි මේ පාර වයිෆ් දන්න තැන් දෙකකින් ගෙදරට ගෙනල්ලා දෙනන්නම් කිව්වා. මම ඉතින් බෑ කියන්න බැරි නිසා අවුලක් නෑ කිව්වා. මුලින්ම ආවේ නූඩ්ල්ස් එකක්. පරිප්පුයි, සීනි සම්බලුයි. නූඩ්ල්ස් එක නිකන් සබන් රහයි. ඊට පස්සෙ ආවෙ බත් එකක්. කහ පාටට තිබ්බ බත් එක බාගෙට තැම්බිලා ඇට අමුයි කර රහකුත් එනවා. අනික සොයා මීට්බොල්ස්.

    සරලවම කන්න බෑ. අන්තිමට ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ් ගෙනල්ලා කෑවා. වයිෆ්ට කිව්වා මින්පස්සෙ කවුරු මොනා ගෙනවා කිව්වත් මමනම් ගෙන්නලා කන්නම් කියලා.

    මට තියෙන අවුල තමා ඇයි යකෝ ඔය වගේ ජරාව කන්න මිනිස්සු පොලිම් වල ඉන්නේ? මට හොදටම ශුවර් ගෙවල් වල හදන කෑම ඔයිට වඩා කන්න පුලුවන් කියලා.

    බීම/අයිස්ක්‍රීම් වගේ එවනම් කමක් නෑ. එත් බත් දන්සල්?

    Wife danna than dekama awul macn. Rasa than tiyenawa. Polim scn eka tama awula.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    මම කවදාවත් දන්සැලකින් කාල නෑ. ලොකු සීන් නෙවී, මට පෝලිමේ ඉඳලා කන ආතල් එක තෙරෙන්නේ නෑ. කොහොමහරි මේ පාර වයිෆ් දන්න තැන් දෙකකින් ගෙදරට ගෙනල්ලා දෙනන්නම් කිව්වා. මම ඉතින් බෑ කියන්න බැරි නිසා අවුලක් නෑ කිව්වා. මුලින්ම ආවේ නූඩ්ල්ස් එකක්. පරිප්පුයි, සීනි සම්බලුයි. නූඩ්ල්ස් එක නිකන් සබන් රහයි. ඊට පස්සෙ ආවෙ බත් එකක්. කහ පාටට තිබ්බ බත් එක බාගෙට තැම්බිලා ඇට අමුයි කර රහකුත් එනවා. අනික සොයා මීට්බොල්ස්.

    සරලවම කන්න බෑ. අන්තිමට ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ් ගෙනල්ලා කෑවා. වයිෆ්ට කිව්වා මින්පස්සෙ කවුරු මොනා ගෙනවා කිව්වත් මමනම් ගෙන්නලා කන්නම් කියලා.

    මට තියෙන අවුල තමා ඇයි යකෝ ඔය වගේ ජරාව කන්න මිනිස්සු පොලිම් වල ඉන්නේ? මට හොදටම ශුවර් ගෙවල් වල හදන කෑම ඔයිට වඩා කන්න පුලුවන් කියලා.

    බීම/අයිස්ක්‍රීම් වගේ එවනම් කමක් නෑ. එත් බත් දන්සල්?
    අපි ඉස්සරනං යනව කොල්ලො එක්ක වෙසක් බලන්න, ඒ කාලෙනං කෑමට ගෙදර ඒමක් නෑ... කොහේ හරි සෙනග අඩු දන්සලකට සෙට් වෙලා රෑ වේල ශේප් කරගන්නව... ඒ කියන්නෙ, ඉස්සර වෙසක් බලන්න ගිහින් පුටාර් පාගල මහන්සි වුනාම ගිමන නිවාගන්න දන්සලකට සෙට් වෙනව.... ඒව ටාගට් කරගෙන යන්නෙ නෑ...

    දැන්නං අවුරුදු 10කින් විතර දන්සලක් පැත්තෙවත් ගිහින් නෑ...
    ගෙදරටනං මොනව හරි එනව හැම පාරම... ඊයෙ රෑත් නූඩ්ල්ස් පාර්සලයක් ආව...😅

    දැන්නං දන්සල් කෑම, හෙන අමුතුම ත්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනව කියල මටනං හිතෙන්නෙ...

    දන්සල් දෙන විදිහෙනං මට අවුලක් නෑ...
    හැබැයි, ඒව ටාගට් කරගෙනම දුවන අමුතුම කෑදර ප්‍රජාවක් හැදිල තියෙනව කියල හිතෙනව...,
    කූඩු, තොරන් බලන්න සෙනග නෑ... හැබැයි, දන්සල් ලඟින් පාරෙ යන්නවත් බැරි තරමට සෙනග...

    හැබැයි කොලුවො, ඩොමිනෝස් එකේ පීසනං අන්තිම චොර...
    නාන් රොටියක් උඩට සොසේජස් එකක් පෙති ගහල දාල වගේ...
    එක පාරයි කාල තියෙන්නෙ ඒකෙන්ම එපාවුනා ඩොමිනෝස්...

    Not sure how to write "සිංඤෝ"?

    Just write අප්පු !
    සිඤ්ඤෝ = සිංගෝ =සගෝ

    ගුරංපි සිඤ්ඤෝ = ගුරංපි සගෝ
    😏😏
     
    • Like
    Reactions: Mugen and Sen-lu

    Sen-lu

    Well-known member
  • මම කවදාවත් දන්සැලකින් කාල නෑ. ලොකු සීන් නෙවී, මට පෝලිමේ ඉඳලා කන ආතල් එක තෙරෙන්නේ නෑ. කොහොමහරි මේ පාර වයිෆ් දන්න තැන් දෙකකින් ගෙදරට ගෙනල්ලා දෙනන්නම් කිව්වා. මම ඉතින් බෑ කියන්න බැරි නිසා අවුලක් නෑ කිව්වා. මුලින්ම ආවේ නූඩ්ල්ස් එකක්. පරිප්පුයි, සීනි සම්බලුයි. නූඩ්ල්ස් එක නිකන් සබන් රහයි. ඊට පස්සෙ ආවෙ බත් එකක්. කහ පාටට තිබ්බ බත් එක බාගෙට තැම්බිලා ඇට අමුයි කර රහකුත් එනවා. අනික සොයා මීට්බොල්ස්.

    සරලවම කන්න බෑ. අන්තිමට ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ් ගෙනල්ලා කෑවා. වයිෆ්ට කිව්වා මින්පස්සෙ කවුරු මොනා ගෙනවා කිව්වත් මමනම් ගෙන්නලා කන්නම් කියලා.

    මට තියෙන අවුල තමා ඇයි යකෝ ඔය වගේ ජරාව කන්න මිනිස්සු පොලිම් වල ඉන්නේ? මට හොදටම ශුවර් ගෙවල් වල හදන කෑම ඔයිට වඩා කන්න පුලුවන් කියලා.

    බීම/අයිස්ක්‍රීම් වගේ එවනම් කමක් නෑ. එත් බත් දන්සල්?
    නිකන් දුන්නත් පෝලිම්වල ලැගල ලැගල මොනාහරි ටිකක් කන්න දැන් නම් හිත හදාගන්න බෑ තමා. ඉස්කෝලෙ කාලෙ වගේ නම් ඔන්න අවුලක් නෑ. අනික දැන් වගේ පෙරේතකමට දන්සල් වලින් ගිලින්නම බලාගෙන නෙවේනෙ ඉස්සර යන්නෙ.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    හැබැයි කොලුවො, ඩොමිනෝස් එකේ පීසනං අන්තිම චොර...
    නාන් රොටියක් උඩට සොසේජස් එකක් පෙති ගහල දාල වගේ...
    එක පාරයි කාල තියෙන්නෙ ඒකෙන්ම එපාවුනා ඩොමිනෝස්...

    Not anymore. I had Domino's couple of years(7-8yrs) ago and it taste like shit. But now they are absolutely better than Pizza hut.
    Tried their large bbq chicken (added extra chicken add-on for rs220) with bbq wings/garlic bread.

    it's actually good. Dough not taste like thick bread which I hate on pizza hut. Good amount of meat which actually you can taste and not soggy when received.

    I initially tried those last April from Kolonnawa outlet and 2 days ago we ordered from Kandy branch and both branches maintained quality.
     
    • Wow
    Reactions: PHBhagya

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,931
    113
    බීම එකක් බොන එක, අයිස්ක්‍රීම් එකක් කන එකනම් අවුලක් නෑ. එත් බන් ඕකෙ පොලිමෙ ඉන්දලා මෙලො රහක් නැති බත් එකක් සෙට් වෙනව කියන්නෙ ආයි ඉතින් යකා නගිනවා. මම ඊයෙ දෙතුන් පාරක්ම ඇහුවා රෑට මොනහරි ගෙනන්නද කියලා. එපා කිව්වා. තැන් 2කින් එවයි කිව්වා. වැඩේ පරක්කු වෙන කොට ආයි ඇහුවා. කලින් උත්තරෙම තමා. නිකන් හිතපන්කො ෆුල් හොප්ස් තියන් ඉඳලා අන්තිමට කන්න බැරි එකක් සෙට් උනාම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    බීම එකක් බොන එක, අයිස්ක්‍රීම් එකක් කන එකනම් අවුලක් නෑ. එත් බන් ඕකෙ පොලිමෙ ඉන්දලා මෙලො රහක් නැති බත් එකක් සෙට් වෙනව කියන්නෙ ආයි ඉතින් යකා නගිනවා. මම ඊයෙ දෙතුන් පාරක්ම ඇහුවා රෑට මොනහරි ගෙනන්නද කියලා. එපා කිව්වා. තැන් 2කින් එවයි කිව්වා. වැඩේ පරක්කු වෙන කොට ආයි ඇහුවා. කලින් උත්තරෙම තමා. නිකන් හිතපන්කො ෆුල් හොප්ස් තියන් ඉඳලා අන්තිමට කන්න බැරි එකක් සෙට් උනාම
    Sauththu kema hambunth ewa gedara genth ballata denawa , honda kema kanawa ape patte fris rice ekkak dunna honadi aula sup keta dapu eka
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම කවදාවත් දන්සැලකින් කාල නෑ. ලොකු සීන් නෙවී, මට පෝලිමේ ඉඳලා කන ආතල් එක තෙරෙන්නේ නෑ. කොහොමහරි මේ පාර වයිෆ් දන්න තැන් දෙකකින් ගෙදරට ගෙනල්ලා දෙනන්නම් කිව්වා. මම ඉතින් බෑ කියන්න බැරි නිසා අවුලක් නෑ කිව්වා. මුලින්ම ආවේ නූඩ්ල්ස් එකක්. පරිප්පුයි, සීනි සම්බලුයි. නූඩ්ල්ස් එක නිකන් සබන් රහයි. ඊට පස්සෙ ආවෙ බත් එකක්. කහ පාටට තිබ්බ බත් එක බාගෙට තැම්බිලා ඇට අමුයි කර රහකුත් එනවා. අනික සොයා මීට්බොල්ස්.

    සරලවම කන්න බෑ. අන්තිමට ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ් ගෙනල්ලා කෑවා. වයිෆ්ට කිව්වා මින්පස්සෙ කවුරු මොනා ගෙනවා කිව්වත් මමනම් ගෙන්නලා කන්නම් කියලා.

    මට තියෙන අවුල තමා ඇයි යකෝ ඔය වගේ ජරාව කන්න මිනිස්සු පොලිම් වල ඉන්නේ? මට හොදටම ශුවර් ගෙවල් වල හදන කෑම ඔයිට වඩා කන්න පුලුවන් කියලා.

    බීම/අයිස්ක්‍රීම් වගේ එවනම් කමක් නෑ. එත් බත් දන්සල්?

    Mekata thamai yako ලොකු සීන් kiyanne.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අපි ඉස්සරනං යනව කොල්ලො එක්ක වෙසක් බලන්න, ඒ කාලෙනං කෑමට ගෙදර ඒමක් නෑ... කොහේ හරි සෙනග අඩු දන්සලකට සෙට් වෙලා රෑ වේල ශේප් කරගන්නව... ඒ කියන්නෙ, ඉස්සර වෙසක් බලන්න ගිහින් පුටාර් පාගල මහන්සි වුනාම ගිමන නිවාගන්න දන්සලකට සෙට් වෙනව.... ඒව ටාගට් කරගෙන යන්නෙ නෑ...

    දැන්නං අවුරුදු 10කින් විතර දන්සලක් පැත්තෙවත් ගිහින් නෑ...
    ගෙදරටනං මොනව හරි එනව හැම පාරම... ඊයෙ රෑත් නූඩ්ල්ස් පාර්සලයක් ආව...😅

    දැන්නං දන්සල් කෑම, හෙන අමුතුම ත්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනව කියල මටනං හිතෙන්නෙ...

    දන්සල් දෙන විදිහෙනං මට අවුලක් නෑ...
    හැබැයි, ඒව ටාගට් කරගෙනම දුවන අමුතුම කෑදර ප්‍රජාවක් හැදිල තියෙනව කියල හිතෙනව...,
    කූඩු, තොරන් බලන්න සෙනග නෑ... හැබැයි, දන්සල් ලඟින් පාරෙ යන්නවත් බැරි තරමට සෙනග...

    හැබැයි කොලුවො, ඩොමිනෝස් එකේ පීසනං අන්තිම චොර...
    නාන් රොටියක් උඩට සොසේජස් එකක් පෙති ගහල දාල වගේ...
    එක පාරයි කාල තියෙන්නෙ ඒකෙන්ම එපාවුනා ඩොමිනෝස්...

    සිඤ්ඤෝ = සිංගෝ =සගෝ

    ගුරංපි සිඤ්ඤෝ = ගුරංපි සගෝ
    😏😏
    අඩෝ එල කොල්ලෙක් නෙහ. ඉස්සර වෙසක් සතියෙම කන්නේ පිටින් හෙඩර එන්නෙම නැති තරම් කුඩු හදන්න පන්සලේ සෙට් උනාම හාමුදුරුවෝ ම කෑම දෙනවා නිදාගන්නෙත් පන්සලේ. ගෙදරින් ඇවිත් අහනවා කවදද ගෙදර එන්නේ කියල :ROFLMAO: ඉස්සර බයිසිකල් කටුවක නැගල පාගනවා ඉතින් පෝලිම් අදාලම නැ කියට හරි කාල ඉක්මනට අනිත් දන්සලට යනවා . පට්ට අතල් කාලයක් . දැන් දන්සලට වදින්න යන්න එකෙක් හොයාගන්න නැ . ඔකොම ගැණු එක්ක ගෙවල් වලට වෙලා ඉන්නවා :baffled::baffled:
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    මම කවදාවත් දන්සැලකින් කාල නෑ. ලොකු සීන් නෙවී, මට පෝලිමේ ඉඳලා කන ආතල් එක තෙරෙන්නේ නෑ. කොහොමහරි මේ පාර වයිෆ් දන්න තැන් දෙකකින් ගෙදරට ගෙනල්ලා දෙනන්නම් කිව්වා. මම ඉතින් බෑ කියන්න බැරි නිසා අවුලක් නෑ කිව්වා. මුලින්ම ආවේ නූඩ්ල්ස් එකක්. පරිප්පුයි, සීනි සම්බලුයි. නූඩ්ල්ස් එක නිකන් සබන් රහයි. ඊට පස්සෙ ආවෙ බත් එකක්. කහ පාටට තිබ්බ බත් එක බාගෙට තැම්බිලා ඇට අමුයි කර රහකුත් එනවා. අනික සොයා මීට්බොල්ස්.

    සරලවම කන්න බෑ. අන්තිමට ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ් ගෙනල්ලා කෑවා. වයිෆ්ට කිව්වා මින්පස්සෙ කවුරු මොනා ගෙනවා කිව්වත් මමනම් ගෙන්නලා කන්නම් කියලා.

    මට තියෙන අවුල තමා ඇයි යකෝ ඔය වගේ ජරාව කන්න මිනිස්සු පොලිම් වල ඉන්නේ? මට හොදටම ශුවර් ගෙවල් වල හදන කෑම ඔයිට වඩා කන්න පුලුවන් කියලා.

    බීම/අයිස්ක්‍රීම් වගේ එවනම් කමක් නෑ. එත් බත් දන්සල්?
    මම දන්න කාන්තාවේ දෙන්නෙක් ඉන්නවා, අනිත් අය කන බොන පිගන් කෝප්ප වල කන්නෙ බොන්නේ නෑ, ගෙදර හදන ඒවා විතරයි කන්නේ, පිටින් කියලා කන්නේ පැකට් කරලා තියෙන ඒවා විතරයි, කන බොන තැනක දූවිලි එහෙම ඇවිස්සුනොත් ඒ කෑම විසික්කලා ආයේම වෙන එකක් බෙදා ගන්නවා... එහෙම හෙන ලයින් ඉන්නේ...

    හැබැයි දන්සැල් කීවොත් බිම දාල දෙන බත් එක හරි කනවා.... අර 1000ක් 2000ක් කාපු පිගන් හෝදලත් නැතුව කෑම එක දාල දුන්නම කනවා... දන්සැල් විතරයි...

    මොන ගෑනුද බං උන්.....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    Not anymore. I had Domino's couple of years(7-8yrs) ago and it taste like shit. But now they are absolutely better than Pizza hut.
    Tried their large bbq chicken (added extra chicken add-on for rs220) with bbq wings/garlic bread.

    it's actually good. Dough not taste like thick bread which I hate on pizza hut. Good amount of meat which actually you can taste and not soggy when received.

    I initially tried those last April from Kolonnawa outlet and 2 days ago we ordered from Kandy branch and both branches maintained quality.
    හම්ම...
    එහෙනං කාල බලන්න ඕනෙ වෙලාවක...
    අඩෝ එල කොල්ලෙක් නෙහ. ඉස්සර වෙසක් සතියෙම කන්නේ පිටින් හෙඩර එන්නෙම නැති තරම් කුඩු හදන්න පන්සලේ සෙට් උනාම හාමුදුරුවෝ ම කෑම දෙනවා නිදාගන්නෙත් පන්සලේ. ගෙදරින් ඇවිත් අහනවා කවදද ගෙදර එන්නේ කියල :ROFLMAO: ඉස්සර බයිසිකල් කටුවක නැගල පාගනවා ඉතින් පෝලිම් අදාලම නැ කියට හරි කාල ඉක්මනට අනිත් දන්සලට යනවා . පට්ට අතල් කාලයක් . දැන් දන්සලට වදින්න යන්න එකෙක් හොයාගන්න නැ . ඔකොම ගැණු එක්ක ගෙවල් වලට වෙලා ඉන්නවා :baffled::baffled:
    පන්සලේ වෙසක් එකට, පොසොන් එකට ඉස්සර මොනව හරි තියෙනව...
    ගෙදරින් ක්ලාස් යනව කියල ගිහින් රෑ වෙනකල් ඕවයෙ ලැගල එන්නෙ...

    දැන්නං අපේ පන්සලෙත් මොන බක්කක්වත් නෑ... කැරකෙන විදිහට කූඩුවක්වත් හදාගන්න බෑ දැන් ඉන්න උන්ට...
    කෙලින් ඉරක් ගහගන්න බෑ. කැටයම් සේරම ලේසර් කටින්. ඒත් හරියට හදාගන්න බෑ...
    ඉස්සර අතින් ඇඳල පේපර් කටර්, කැටයම් කටු වලින් දවසම කපනව, මාර ලස්සන නිර්මාණ...
    මට දැනටත් සුපිරියට අඳින්න එහෙම පුලුවන්. ඕවයින් තමයි පුරුදුවුනේ...
     
    • Like
    Reactions: marindi

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    උඹලා හිතන්න එපා ඕවා දන්සැල් වල විතරක් වුනා කියලා. කඩවල් වලිනුත් පගා නොගෙන PHI ලා හරියට කරා නම් ගොඩක් තැන් වල ඕවා අහු වෙනවා. ගොඩක් අය ලේසියට ඕක පිටින්ම වතුරෙන් තම්බනවා. ඔයිට අන්ත ඒවා කඩවල් වල වෙන්නේ. Shredded Chicken එහෙම තියෙනවා දවස් ගණන් පරණ. ඉතුරු වුන බත් ෆ්‍රීසරේ දාලා පහුවදා රයිස් එකට ගහලා දානවා මික්ස් කරලා. දන්සැල් වුනත් හරි නියාමනයකින් කරන්න ඕනේ. පිරිසිදුව, මොකද මිනිස්සුනේ කන්නේ බොන්නේ. ගොඩක් තැන් වල පිරිසිදුවට දෙනවා. සමහර තැන් තමයි ඔය අඩුකුලේ විදියට දෙන්නේ. ඒවා ඉතින් සංවිධානය කරන අය අනුව තමයි තීරණය වෙන්නේ.