මඤ්ඤොක්කා

MadurangaJ

Member
Sep 9, 2014
291
70
0
මඤ්ඤොක්කා අලපෙති රසවත් ආහාරයක් බව හැමෝම දන්නවා.බාල මහළු හැමෝම ඒවා කෑමට ප්‍රිය කරනවා.ඒත් අපි කවදාවත් හිතුවද ඒවා කල් තබා ගන්නේ කොහොමද කියා.
මඤ්ඤොක්කා අල සිහින් පෙති වලට කපා පවනේ වේලා ගත් පසු ඒවා ගැඹුරු තෙලේ බැද ගන්නවා.නමුත් කූට වෙළෙඳුන් බැදගන්නා ලද මඤ්ඤොක්කා පෙති පෙඟීම වැළැක්වීමට රත්වූ තෙල් තාච්චියට සේලයින් බෝතල් කෑලි වලට කපා දමනවා.හොඳින් රත්වූ තෙල් සමඟ ඒවා දියවී යනවා. දියවෙන පොලිතින් ද්‍රාවණය මඤ්ඤොක්කා පෙති වල හොඳින් දැවටෙනවා. ඒ නිසා එයට සුළo වැදීමෙන් හානියක් වන්නේ නෑ.
සැ.යු. හැමෝම මේ දේ කරනවා කියා මා කියන්නේ නැත.

k4zga8.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :angry: ඔහොම කරන උන්ට වෙන්නේ විදවලා මැරෙන්න.... නොදකින්.....
    ඕවා කරන්නෙ තම්බියො බං.. පත සයිස් පොලිතීන් බෑග් වල දාල එවන්නෙ.. උන් මුරුක්කු, බයිට්, බූන්දි, මඤ්ඤොක්කා පෙති, ටිපිටිප් ඔය වගේ හෙන ගොඩක් හදනවා.. හැම එකම අර දිග පත සයිස් පොලිතීන් බෑග් වල දාලා එවන්නෙ.. ඕකුන් කොහෙද හොඳ දෙයක් දෙන්නෙ සිංහලයට.. අනික උන් ඕවා කන්නෙ නෑ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕවා කරන්නෙ තම්බියො බං.. පත සයිස් පොලිතීන් බෑග් වල දාල එවන්නෙ.. උන් මුරුක්කු, බයිට්, බූන්දි, මඤ්ඤොක්කා පෙති, ටිපිටිප් ඔය වගේ හෙන ගොඩක් හදනවා.. හැම එකම අර දිග පත සයිස් පොලිතීන් බෑග් වල දාලා එවන්නෙ.. ඕකුන් කොහෙද හොඳ දෙයක් දෙන්නෙ සිංහලයට.. අනික උන් ඕවා කන්නෙ නෑ..
    ඔව් බන්. නුවර කඩයක් තියනවා මේවා තොගට දෙන. හෙන අඩුවට දෙන්නෙ. සිංහලු පිස්සො වගේ මේව කර තියාන ගිහින් ගම්වල බිස්නස් කරන්නෙ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    Mama nam bn owwa sallo deela kanne na :D ehaa kuburata panala ala dekak galawagena pethi kapala badinawa :P thopila ithin sadaa anatha nagare kukulluh
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔව් බන්. නුවර කඩයක් තියනවා මේවා තොගට දෙන. හෙන අඩුවට දෙන්නෙ. සිංහලු පිස්සො වගේ මේව කර තියාන ගිහින් ගම්වල බිස්නස් කරන්නෙ.
    Ara pasgo rasa eka laga thiyena eka neda? Matath saka hithuna ban methana gananam. ude aran gihin hawasa kanna giyath hena crispy thiyenne.