මටත් මේ වගේ වැඩක් කරන්න ඕනේ,,,

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    ඇමසින්ලා වගේ චරිත එක එක විදියට පොප් අප් වෙනවා..

    මුදාලාලියෙක් විදියට තමයි මු හැසිරෙන්නේ.....
    කොම්පැනි 10ක්ද කොහෙද තියනවාලු සේවකයෝ 400ක් ඉන්නවලු.
    හැබැයි, වැඩිපුර ඉන්නේ එලකිරියේ.මෙච්චර ලොකු මුඩ්ගලාලි එලකිරියේ ඉදන් පිනට උදවු ඉල්ලනවා.එක්ටා එනකන්ලු බලන් ඉන්නේ දෙන පඩියෙන් බාගයක් අඩුකරන්න.

    මුගේ කොමෙන්ට් වලට කිසි කෙනෙක් කාලය වැයකරලා කොමෙන්ට් දාන්න එපා.....

    මු මේ කරන්නේ, කට්ටියව අවුස්සල පොඩි ෆන් එකක් ගන්න එක.
    ඒකියන්නේ, මු සමාජයේ පොදුපිලිගැනීමට විරුද්දව කොමෙන්ට් කරනවා...එතකොට අපේ කොල්ලෝ ටික තමුන්ගේ කාලය කාගන කොමෙන්ට් කරනවා. කොල්ලන්ට එලකිරියේ හොදත්‍රෙඩ් මගඇරෙනවා....හොද අදහස් එලකිරියේ ශෙයාවෙන්නේ නෑ, කියවන්න කාලය නෑ. කට්ටිය ලේ කොපකරන් නින්දට යනවා.

    ඒක තමා මාත් ඕක කලින් ත්‍රෙඩ් එකක කිව්වා. කම්පැණි එකේ CEO කොයි වෙලෙත් මේකේ :P:P
    මූ මොකෙක් වුනත් අදාල නෑ ඉතින්. මොකො උගෙන් කාලා ඇඳලා ඉන්නවැයි :rofl::rofl: කොහොම වුනත් මූ මේ සමාජ පිළිගැනීමට පරිබාහිරව ගිහින් වෙනම මානසික ආතල් එකක් ගන්නවා කියන එක නම් තේරෙනවා :lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තොප්පි දාගෙන නේද? :rofl::rofl:

    මේ ත්‍රෙඩ් එක කියවන ඕන එකෙක් දන්නවා බල්ලා කවුද කියන්න :lol::lol:

    මං මේ ටික කිව්වේ නම් උඩ ගෙඩි දෙන සෙට් එකම වගේ අල්ලලා. වහෙන් ඔරෝවෙන් ආපු එකට උඹම තොප්පිය දාගත්ත එකේ කියන්නම්, සල්ලියි ශ්‍රමයයි උඹේ නෙමෙයි නම්, උඹ වේදනා ඇඟට ගන්නේ නැතිව ඉඳපන්. ඒ මිනිහා කාලකණ්නියෙක් ද නැද්ද එක නෙමෙයි අදාල, ඔතන උදව් කරලා හිත් සතුටු කර ගත්ත පිරිසගේ සතුට. උඹට ඒක කොහොමත් කවදාවත් ගන්න බෑ. උඹ කොහොමත් තඹ දොයිතුවක් වෙන උන්ට දෙන්නේ නෑ කියලා කියලාම තියෙන එකානේ. ඒ නිසා අනිත් උන් කරන වැඩ වලට ඊරිසියා නොකර, (පහර පහර යන්නේ නැතිව) ඉඳපන්. ඒවා කරන එවුන් කරයි :lol:

    Na thoppi daganna deyak na methana booruwo nane ona ekek dannawa uba e ktahwa kiwwe katada kiyala..

    Ballo thana thana light kanu walata hujja kara kara yanawa wage thana thana kiyawanna epa.. minihekuta deyak kiyanna onenan kelinma uwa quote karala kiyanna thiyena deyak moonata kiyapan... porimiyek unama pirimiyek wage jeewath weyan ponnayek wage thana thana kiyawanne nathuwa...

    Anna oya man dan kiwwata passe kara wage konda pana athuwa kelin hitagena kiyana deyak moonata kiyapan monawada ponnayoda ubala..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    kauda ban danne me manussaya , uba wage adu padi gewana thanaka wedakarada kiyala.

    Ahh eka uge waradda... uge jeewithe aithi uta... ehema nathuwa u wada karapu thana lokkata nemei... ehema balan giyama dan ube jeewithe aithi ube boss tane.. u thamai ubata gewal hadaganna, yaana waahana ganna, lamai iskole yawanna seratama hariyanna salli denna one.. ehemada..

    Dan kale wahallu nane.. ow mama adu padi denawa... kamathi unta wada karanna nathi unta yanna.. unge jewwitha kohomada gewanne kiyana eka unta barai..

    Thamange jeewithe thamange, jewwithe theerana ganne thaman.. ekata katawath agilla dik karala wadak na.. ewa excuses nemei..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒක තමා මාත් ඕක කලින් ත්‍රෙඩ් එකක කිව්වා. කම්පැණි එකේ CEO කොයි වෙලෙත් මේකේ :P:P
    මූ මොකෙක් වුනත් අදාල නෑ ඉතින්. මොකො උගෙන් කාලා ඇඳලා ඉන්නවැයි :rofl::rofl: කොහොම වුනත් මූ මේ සමාජ පිළිගැනීමට පරිබාහිරව ගිහින් වෙනම මානසික ආතල් එකක් ගන්නවා කියන එක නම් තේරෙනවා :lol::lol:

    Mama kawda kiyanna mama reputed members lata kelinma proof dunna..100% prrof.. dan mage companies monawada kiyalath tag walin godak kattiya dannawa...

    Apo ow mata nan paya 24ma Unath nikan inna puluwan kisima prashnayak na... mokada mama mahansi wela hamba karanna one kale mama eka kara... dan mata ehema karanna one na nikanma hitiya haki.. mage business danna eka dannawa mata nikan idala dan hamba karanna puluwan bawa..
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    eka tamai ban pin thaka karanawa kiyanne.me manussayage kammali kamata hari wena waraddakata hari mehema wenna athi. ehemai kiyala dan karanna deyak nane.

    Ow pin nan thamai habai oita wada hodai oya salli wiyadan karala ballekta kanna aran dunna nan..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    11.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    Na thoppi daganna deyak na methana booruwo nane ona ekek dannawa uba e ktahwa kiwwe katada kiyala..

    Ballo thana thana light kanu walata hujja kara kara yanawa wage thana thana kiyawanna epa.. minihekuta deyak kiyanna onenan kelinma uwa quote karala kiyanna thiyena deyak moonata kiyapan... porimiyek unama pirimiyek wage jeewath weyan ponnayek wage thana thana kiyawanne nathuwa...

    Anna oya man dan kiwwata passe kara wage konda pana athuwa kelin hitagena kiyana deyak moonata kiyapan monawada ponnayoda ubala..

    කවුද දන්නේ නෑ හොඳ දේවල් කරාමත් අකුල් හෙල හෙල පහර පහර යන්නේ? :rofl::rofl: අනේ නිකන් පලයන් බන් යන්න. මහ ලොකු CEO EK ඇවිත් මෙහෙම පීචන් වෙනවාද? යකෝ අපේ ගෙදර හුරතලේට හදන බැල්ලිටත් ඔයිට වඩා සෙල්ෆ් රෙස්පෙක්ට් එකක් තියෙනවා :lol::lol:
    කොහොම හරි අර අනිත් උන්ගේ සල්ලි වලින් හදපු ඒවාටත් ඊරිසියා කරන්න ගිහින් පීචන් වුනානේ දැන්. ශේප එකේ මාරු වියන් ඩිංගක් හරි ආත්ම ගරුත්වයක් තියේ නම් :P
     
    Athi yanthan dan pirimiyek wage quote karala konda pana athuwa wachana dekak katha karanna purudu wela..
    Aduma tharame mama elakiri awain uba eka hari igema gaththane...

    Mata thanks karapan ithin..
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    Athi yanthan dan pirimiyek wage quote karala konda pana athuwa wachana dekak katha karanna purudu wela..
    Aduma tharame mama elakiri awain uba eka hari igema gaththane...

    Mata thanks karapan ithin..

    අනේ.......පිරිමි අයියා කෙනෙක් ඇවිත්. චෝයි

    screen grab
     
    Last edited: