මටත් හිතුනා..................

Dinesh24273

Member
Apr 27, 2009
123
1
0
44
මටත් හිතුනා..................

ඔන්න මචන්ලා මටත් හිතුන Blog එකක් හදන්න. හැබැයි ඕනෑම කෙනෙකුට ඕන දෙයක් ලියන්න පුළුවන් විදියේ එකක්. මම තාම මේක හදන ගමන් ඉන්නේ. බලන්න හොඳයි ද කියලා. උඹලාටත් මොනවා හරි Idea එකක් තියෙනවනම් කියපල්ලා මට මේක වැඩි දියුණු කරන්න.
www.yatharthayasoya.blogspot.com