මටත් හිතෙනවා මේක වෙයි වගේ
අනුර කුමර UNP එකෙත් අපේක්ෂකය වෙල GR ගෙ ප්‍රධාන විරුද්ධවාදිය වෙයිද?
සජිත් සර්ට වෙනම ඉල්ලන්න වෙයිද? (මෛත්‍රි සරුත් එක්ක )
කොහොම උනත් ගිය පාර my3 විස්වාස කලාට වැඩක් උනේ නෑ
මේ පාර අ.කු.දි. නෙමෙයි මොකා ඉල්ලුවත් රනිල් සර් ඉන්න පැත්තකට චන්දෙ දෙන්න නම් හිතන්නෙවත් නෑ

Last edited: