Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
මටත් හොරා තවත් හිතක් පතනවාද.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් හොරා තවත් හිතක් පතනවාද.....

මගේ වෙලා මගේ ලගින් හිදිමින් තනි රකිනවාද....

ඒ ආදරබර ලෝකයෙ හැමදා රජ කරනවාද........

ඇස් පිය වන තුරු හිදිමින් මගෙන් දුරක ඇදෙනවාද...

රෑ තුන්යම මටත් හොරා තවත් හිතක් පතනවාද.....

මගෙ දෙසවන් රැයක් පුරා ඔබේ හඩින් පුරවාගෙන...

සිනාසුනා මට මතකයි ආදර බස් තෙපලාගෙන...

ඒ ආලය පෑල දොරින් පිටවී ඇත තටු අරගෙන...

අළුත් අංකයක් ඇවිදින් ඔබේ පැරණි දුරකථනෙට..

මගේ වෙලා මගේ ලගින් හිදිමින් තනි රකිනවාද....

එක් රැස් වූ සැක සංකා හද කොනකින් සගවාගෙන....

මා ඉන්නම් හැමදාටම නෙතු කදුලැල් පුරවාගෙන.....

මා පසුකර ඔහු සමගින් මගෙ මාවත උදුරාගෙන.....

ඔබ යයිනම් කෙලසද මං ඉන්නේ තව ඉවසාගෙන......

මගේ වෙලා මගේ ලගින් හිදිමින් තනි රකිනවාද....

ඒ ආදරබර ලෝකයෙ හැමදා රජ කරනවාද........

ඇස් පිය වන තුරු හිදිමින් මගෙන් දුරක ඇදෙනවාද...

රෑ තුන්යම මටත් හොරා තවත් මලක් කඩනවාද....

[QUOTE="Dinushasankalpa, post: 16044675, member: 169735"] [b]මටත් හොරා තවත් හිතක් පතනවාද.....[/b] [B][SIZE=4][COLOR=Purple]මගේ වෙලා මගේ ලගින් හිදිමින් තනි රකිනවාද.... ඒ ආදරබර ලෝකයෙ හැමදා රජ කරනවාද........ ඇස් පිය වන තුරු හිදිමින් මගෙන් දුරක ඇදෙනවාද... රෑ තුන්යම මටත් හොරා තවත් හිතක් පතනවාද..... මගෙ දෙසවන් රැයක් පුරා ඔබේ හඩින් පුරවාගෙන... සිනාසුනා මට මතකයි ආදර බස් තෙපලාගෙන... ඒ ආලය පෑල දොරින් පිටවී ඇත තටු අරගෙන... අළුත් අංකයක් ඇවිදින් ඔබේ පැරණි දුරකථනෙට.. මගේ වෙලා මගේ ලගින් හිදිමින් තනි රකිනවාද.... එක් රැස් වූ සැක සංකා හද කොනකින් සගවාගෙන.... මා ඉන්නම් හැමදාටම නෙතු කදුලැල් පුරවාගෙන..... මා පසුකර ඔහු සමගින් මගෙ මාවත උදුරාගෙන..... ඔබ යයිනම් කෙලසද මං ඉන්නේ තව ඉවසාගෙන...... මගේ වෙලා මගේ ලගින් හිදිමින් තනි රකිනවාද.... ඒ ආදරබර ලෝකයෙ හැමදා රජ කරනවාද........ ඇස් පිය වන තුරු හිදිමින් මගෙන් දුරක ඇදෙනවාද... රෑ තුන්යම මටත් හොරා තවත් මලක් කඩනවාද.... :sorry: [/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=4][COLOR=Purple][IMG]http://www.littleanswer.com/up/cevap/1422/cheatw1.jpg[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom