මටත් හොරා තවත් හිතක් පතනවාද.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් හොරා තවත් හිතක් පතනවාද.....

    මගේ වෙලා මගේ ලගින් හිදිමින් තනි රකිනවාද....
    ඒ ආදරබර ලෝකයෙ හැමදා රජ කරනවාද........
    ඇස් පිය වන තුරු හිදිමින් මගෙන් දුරක ඇදෙනවාද...
    රෑ තුන්යම මටත් හොරා තවත් හිතක් පතනවාද.....


    මගෙ දෙසවන් රැයක් පුරා ඔබේ හඩින් පුරවාගෙන...
    සිනාසුනා මට මතකයි ආදර බස් තෙපලාගෙන...
    ඒ ආලය පෑල දොරින් පිටවී ඇත තටු අරගෙන...
    අළුත් අංකයක් ඇවිදින් ඔබේ පැරණි දුරකථනෙට..


    මගේ වෙලා මගේ ලගින් හිදිමින් තනි රකිනවාද....


    එක් රැස් වූ සැක සංකා හද කොනකින් සගවාගෙන....
    මා ඉන්නම් හැමදාටම නෙතු කදුලැල් පුරවාගෙන.....
    මා පසුකර ඔහු සමගින් මගෙ මාවත උදුරාගෙන.....
    ඔබ යයිනම් කෙලසද මං ඉන්නේ තව ඉවසාගෙන......


    මගේ වෙලා මගේ ලගින් හිදිමින් තනි රකිනවාද....
    ඒ ආදරබර ලෝකයෙ හැමදා රජ කරනවාද........
    ඇස් පිය වන තුරු හිදිමින් මගෙන් දුරක ඇදෙනවාද...
    රෑ තුන්යම මටත් හොරා තවත් මලක් කඩනවාද.... :sorry:

    cheatw1.jpg

     
    Last edited:
    • Like
    Reactions: King GBN

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මගේ නොවී මගේ වෙලා සිටි කලකුත් තිබුන නේද
    තාමත් මගෙ හිත හදන්න බැරි විදිහට නැවතිලාද
    ගෙවුණු සොඳුරු අතීතයේ සුවඳ ඔබට දැනෙන්නැද්ද
    දැනෙනා මුත් නොදැනෙන ලෙස ඉන්න ඔබට දුකක් නැද්ද


    :(:(:(
    අද දවසටම උනේ මගේ අතීතය මතක් වෙච්ච එක
    :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ නොවී මගේ වෙලා සිටි කලකුත් තිබුන නේද
    තාමත් මගෙ හිත හදන්න බැරි විදිහට නැවතිලාද
    ගෙවුණු සොඳුරු අතීතයේ සුවඳ ඔබට දැනෙන්නැද්ද
    දැනෙනා මුත් නොදැනෙන ලෙස ඉන්න ඔබට දුකක් නැද්ද


    :(:(:(
    අද දවසටම උනේ මගේ අතීතය මතක් වෙච්ච එක
    :sorry:
    :sorry::sorry::sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොල්ල මෙ ටිකෙ බූට් එකක පහස ලබන්න බලාපොරොත්තුවෙන් නෙමෙ නේද ඉන්නෙ... :rolleyes::rolleyes: