මටනම් දැන් ටිකක් බයයි වගේ..😳😳😳

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    එලකිරියේ ඉන්න තැරිදාර වහුකුණු අලිපූට්ටුවනේ.. තොපිලා කරන්න යන දේ කියපල්ලා..මොකක්ද දැන් අපි කරන්නේ ? බැංකු වලින් සල්ලි ගන්න ද එපාද ? මට හාට් ඇටැක් එකක්වත් ආවොත් කියලා poll thread නම් දාන්න යන්නේ නෑ..:dull:Treasury Bills වල සල්ලි දාන්නද එපාද කියලා poll thread එකක් දාලා 50% - 50% උත්තරයක් තමයි ආවේ ගියමාසේ..:oo:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,990
    113
    දෙහිවල
    එලකිරියේ ඉන්න තැරිදාර වහුකුණු අලිපූට්ටුවනේ.. තොපිලා කරන්න යන දේ කියපල්ලා..මොකක්ද දැන් අපි කරන්නේ ? බැංකු වලින් සල්ලි ගන්න ද එපාද ? මට හාට් ඇටැක් එකක්වත් ආවොත් කියලා poll thread නම් දාන්න යන්නේ නෑ..:dull:Treasury Bills වල සල්ලි දාන්නද එපාද කියලා poll thread එකක් දාලා 50% - 50% උත්තරයක් තමයි ආවේ ගියමාසේ..:oo:
    ගනින් යකෝ. 3ට කලින්.
    කිරියේ විද්වත් මණ්ඩලය කියලා තියෙන්නේ අද තමයි අපේ සල්ලි ගන්නවෙන අන්තිම දවස කියලා.
    මාත් මේ යනගමන් බැංකුවට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,339
    100,195
    113
    ගනින් යකෝ. 3ට කලින්.
    කිරියේ විද්වත් මණ්ඩලය කියලා තියෙන්නේ අද තමයි අපේ සල්ලි ගන්නවෙන අන්තිම දවස කියලා.
    බැංකුවට යනගමන්.
    තැන කියපන් මාත් එන්නන් සල්ලි ගන්න උදව් වෙන්න.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ගනින් යකෝ. 3ට කලින්.
    කිරියේ විද්වත් මණ්ඩලය කියලා තියෙන්නේ අද තමයි අපේ සල්ලි ගන්නවෙන අන්තිම දවස කියලා.
    මාත් මේ යනගමන් බැංකුවට
    200w.gif

    කවුද ඔය විද්වත් මණ්ඩලේ ඉන්නේ ? :unsure::unsure::unsure:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    අඩෝ මෙහෙම ගිහින් දවසක රෙදි නැතුව පෙළපාලි යයි ජෙප්පො.🙃
    මිනිස්සුන්ගේ සල්ලිවලට විද්දොත්නම් කාගේද රෙදි ගැලවෙන්නේ කියලා දන්නවනේ.. ගෝඨා නම් රෙද්දක් හරි ඇඳගෙන ප්ලේන් එකෙන් පැනලා ගියා.. 🤭
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එලකිරියේ ඉන්න තැරිදාර වහුකුණු අලිපූට්ටුවනේ.. තොපිලා කරන්න යන දේ කියපල්ලා..මොකක්ද දැන් අපි කරන්නේ ? බැංකු වලින් සල්ලි ගන්න ද එපාද ? මට හාට් ඇටැක් එකක්වත් ආවොත් කියලා poll thread නම් දාන්න යන්නේ නෑ..:dull:Treasury Bills වල සල්ලි දාන්නද එපාද කියලා poll thread එකක් දාලා 50% - 50% උත්තරයක් තමයි ආවේ ගියමාසේ..:oo:

    Agam thread danna 😊
     
    • Haha
    Reactions: Kumbhakarna22

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    එලකිරියේ ඉන්න තැරිදාර වහුකුණු අලිපූට්ටුවනේ.. තොපිලා කරන්න යන දේ කියපල්ලා..මොකක්ද දැන් අපි කරන්නේ ? බැංකු වලින් සල්ලි ගන්න ද එපාද ? මට හාට් ඇටැක් එකක්වත් ආවොත් කියලා poll thread නම් දාන්න යන්නේ නෑ..:dull:Treasury Bills වල සල්ලි දාන්නද එපාද කියලා poll thread එකක් දාලා 50% - 50% උත්තරයක් තමයි ආවේ ගියමාසේ..:oo:
    salli tikata badu banix.. wei kiala hituwa mehema wei kyala hithuwe ne kiyay aniwarenma
     
    • Wow
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    රාවණාගේ කාලෙ බැංකු තිබුනේ නෑ මයේ පුතේ
    ඒ කාලේ තිබ්බේ නිධන්.. දැන් ආයි ඒ යුගයට යන්න වෙන හැඩයි..බහිරවයෝ බිසී වෙයි..:oo:
     
    • Haha
    Reactions: topkollek

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Boru hype nohada idapan ban.. banking system eka kelaunot lokuwatama affect wenne ubala API wage samanya unta..

    Apita loku assets na.. jeppanta nikan serama hambenawa.. unp puuttuonta hora kala assets tiyenawa..
    aniwa lapayyanm koreawata hari aussie wage rata harak inna tanakata pani