HND වෙනයි, HNDE වෙනයි. HNDE තියෙන්නේ Places දෙකක විතරයි. මට්ටක්කුලිය, ලබුදූව. A/L Maths Stream වෙන්න ඕන. සමාන්‍යය කැම්පස් සිලෙක්ට් කරන නීති රීතිම තමා තියෙන්නේ. S3ක් තියේ නම් ඇප්ලයි කෙරුවැකි. නමුත් සාමාන්‍යයෙන් C2S1ක් වත් ඕනේ සිලෙක්ට් වෙන්න. ඇප්ලයි කරන උදවියගේ Results අනුව තමා තීරණය වෙන්නේ සිලෙක්ට් වෙනවාද නැත්ද කියලා.Machan HNDE hama thanama thiyeda. Yanna wayasak thiyanawada?
