Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට ආදරයක් ඇති වෙලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම උබට එකග වෙන්න කියන්නේ නෑ. මම පෙන්වලා දුන්නේ මම දකින විදියයි. උබ වෙන විදියකට දකිනවා ඇති. මේක තේරුම් ගන්න ලේසියෙන් බෑ. උබට අත්දැකීම් නැතුව මේක තේරුම් ගන්න එක අමාරු වෙන්න පුලුවන්. ආදරය වර්ග කරන්න බෑ. එහෙම වර්ග කිරිමක් ආදරයේදි නෑ. ආදරය කිව්වා නම් ඒකේ තියෙන්නේ අඩු වැඩි වීමක් මිසක් වර්ගයක් නෙවෙයි. අම්මට එක ආදරයක්, ගෑනිට එක ආදරයක්, ළමයට එක ආදරයක් කියලා එකක් නෑ. මේ හැමෝටම තියෙන්නේ ආදරයක් නමුත් ඒකේ ප්රමාණය වෙනස් ඒ වගේම ආදරයට අමතර ලෙස වෙන වෙන දේවල් තියෙන්නත් පුලුවන්. උදාහරණයකට. ගෑණිට ආදරය + රාගය + ගෞරවය , තාත්තට ආදරය + ගෞරවය + බය, අම්මට ආදරය + ගෞරවය + බය, ළමයින්ට ආදරය , බඩුවකට රාගය etc... මේ හැම එකක්ම වෙන වෙනම පවතින්නේ.

අම්මට තාත්තට තියෙන ආදරයම තමයි ගෑනිටයි , ළමයින්ටයි තියෙන්නෙත්, නමුත් ගෑණිට තියෙන ආදරය වැඩියි අම්මට තාත්තට තියෙන ආදරයට වඩා සාමාන්යයෙන් ,නමුත් දෙමව්පියන්ට ගෑනිට වඩා ආදරය කරන ළමයින් වුනත් මේ සමාජයේ ඉන්නවා. ඒ වගේම ගෑනිට රාගයකුත් තියෙන්න පුලුවන් නමුත් අම්මට තාත්තට එහෙම නෑ සාමාන්යයෙන්. රාගය ඕනෙම කෙනෙක්ට ඇති වෙන්න පුලුවන්. තමන්ගේ ගෑණිට වුනත් රාගය ඇතිවෙන්නේ මේනිසයි. උබ පාරේ යනකොට කෙල්ලෙක්ව දකිනවා හොද ලස්සන. උබේ හිතට එන්නේ මොකක්ද එතකොට (සාමාන්යයෙන් කෙල්ල ඇග පේන්න ඇදලා නම් කොල්ලා විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වෙන එකෙක් නම් එහෙම එන්න පුලුවන් ඒක සාමාන්යයයි)? රාගයක් නේ? මේ වගේම තමයි උබ තමන්ගේ කෙල්ල දකින කොටත් රාගයක් එන්න පුලුවන් මේ විදියටම නමුත් උබ ළග කෙල්ලට ආදරයක් තියෙන නිසාත් ගෞරවයක් තියෙන නිසාත් උබ කෙල්ල ගැන හිතන්න පෙළබෙනවා එතකොට උබ කෙල්ලව අනිසි විදියට පාවිච්චි කරන්න පෙළබෙන්නේ නෑ. නමුත් බඩුවකට ආදරයක් නෑ එතකොට උබ බඩුව ගැන එහෙම හිතන්නේ නෑ එතකොට උබ බඩුව ඕන විදියට use කරලා ෂේප් වෙලා යනවා.

උබ මම කියපු එක තේරුම් අරගෙන නෑ. ආදරයයි රාගයයි කියන්නේ දෙකක්. දැක්ක ගමන් ආදරයක් ඇති වෙන්නේ නෑ, නමුත් දැක්ක ගමන් රාගයක් ඇති වෙන්න පුලුවන්. මූගේ post එක පොඩ්ඩක් බලලා හිටපන් ආයේ. ඌ කෙල්ලව වැඩියේ දන්නෙත් නෑ, කියනවා sexy ඇගක් තියෙන්නේ කියලා එතකොට මේ ඇතිවෙලා තියෙන සිතුවිල්ලට ආදරයක් කියන්නේ කොහොමද? උබලා දැන් හිතනවා ඇති මූට ආදරයක් සහා රාගයක් යන සිතුවිලි දෙකම තියෙන්න පුලුවන් කියලා (මම කියපු විදියට කලින් කෙල්ලට ආදරයක් + ගෞරවයක් + රාගයක් තියෙන පුලුවන්)

නමුත් මූගේ Post එකෙන් පැහැදිලියි මූ කෙල්ලව වැඩියේ දන්නේ නෑ. එතකොට එතන ආදරයක් තියෙන්න බෑ. ආදරයක් ඇති වෙන්න කල් යනවා. ඒකට හොදට පුද්ගලයාව දැන හදුන ගන්න ඕනේ. දැක්ක ගමන් ආදරයක් ඇති වෙන්නේ නෑ. දැන් ගොඩක් couples date කරන්නේ බදින්න කලින් මේ නිසයි එතකොට date කරන කොට දෙන්නා දැන හදුන ගන්නවා ,එතකොට දෙන්නා match වෙනවා නම් ආදරය ටිකෙන් ටික ඇති වෙනවා.

[QUOTE="moonrock, post: 15867726, member: 486885"] [SIZE=3]මම උබට එකග වෙන්න කියන්නේ නෑ. මම පෙන්වලා දුන්නේ මම දකින විදියයි. උබ වෙන විදියකට දකිනවා ඇති. මේක තේරුම් ගන්න ලේසියෙන් බෑ. උබට අත්දැකීම් නැතුව මේක තේරුම් ගන්න එක අමාරු වෙන්න පුලුවන්. ආදරය වර්ග කරන්න බෑ. එහෙම වර්ග කිරිමක් ආදරයේදි නෑ. ආදරය කිව්වා නම් ඒකේ තියෙන්නේ අඩු වැඩි වීමක් මිසක් වර්ගයක් නෙවෙයි. අම්මට එක ආදරයක්, ගෑනිට එක ආදරයක්, ළමයට එක ආදරයක් කියලා එකක් නෑ. මේ හැමෝටම තියෙන්නේ ආදරයක් නමුත් ඒකේ ප්රමාණය වෙනස් ඒ වගේම ආදරයට අමතර ලෙස වෙන වෙන දේවල් තියෙන්නත් පුලුවන්. උදාහරණයකට. ගෑණිට ආදරය + රාගය + ගෞරවය , තාත්තට ආදරය + ගෞරවය + බය, අම්මට ආදරය + ගෞරවය + බය, ළමයින්ට ආදරය , බඩුවකට රාගය etc... මේ හැම එකක්ම වෙන වෙනම පවතින්නේ. අම්මට තාත්තට තියෙන ආදරයම තමයි ගෑනිටයි , ළමයින්ටයි තියෙන්නෙත්, නමුත් ගෑණිට තියෙන ආදරය වැඩියි අම්මට තාත්තට තියෙන ආදරයට වඩා සාමාන්යයෙන් ,නමුත් දෙමව්පියන්ට ගෑනිට වඩා ආදරය කරන ළමයින් වුනත් මේ සමාජයේ ඉන්නවා. ඒ වගේම ගෑනිට රාගයකුත් තියෙන්න පුලුවන් නමුත් අම්මට තාත්තට එහෙම නෑ සාමාන්යයෙන්. රාගය ඕනෙම කෙනෙක්ට ඇති වෙන්න පුලුවන්. තමන්ගේ ගෑණිට වුනත් රාගය ඇතිවෙන්නේ මේනිසයි. උබ පාරේ යනකොට කෙල්ලෙක්ව දකිනවා හොද ලස්සන. උබේ හිතට එන්නේ මොකක්ද එතකොට (සාමාන්යයෙන් කෙල්ල ඇග පේන්න ඇදලා නම් කොල්ලා විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වෙන එකෙක් නම් එහෙම එන්න පුලුවන් ඒක සාමාන්යයයි)? රාගයක් නේ? මේ වගේම තමයි උබ තමන්ගේ කෙල්ල දකින කොටත් රාගයක් එන්න පුලුවන් මේ විදියටම නමුත් උබ ළග කෙල්ලට ආදරයක් තියෙන නිසාත් ගෞරවයක් තියෙන නිසාත් උබ කෙල්ල ගැන හිතන්න පෙළබෙනවා එතකොට උබ කෙල්ලව අනිසි විදියට පාවිච්චි කරන්න පෙළබෙන්නේ නෑ. නමුත් බඩුවකට ආදරයක් නෑ එතකොට උබ බඩුව ගැන එහෙම හිතන්නේ නෑ එතකොට උබ බඩුව ඕන විදියට use කරලා ෂේප් වෙලා යනවා. උබ මම කියපු එක තේරුම් අරගෙන නෑ. ආදරයයි රාගයයි කියන්නේ දෙකක්. දැක්ක ගමන් ආදරයක් ඇති වෙන්නේ නෑ, නමුත් දැක්ක ගමන් රාගයක් ඇති වෙන්න පුලුවන්. මූගේ post එක පොඩ්ඩක් බලලා හිටපන් ආයේ. ඌ කෙල්ලව වැඩියේ දන්නෙත් නෑ, කියනවා sexy ඇගක් තියෙන්නේ කියලා එතකොට මේ ඇතිවෙලා තියෙන සිතුවිල්ලට ආදරයක් කියන්නේ කොහොමද? උබලා දැන් හිතනවා ඇති මූට ආදරයක් සහා රාගයක් යන සිතුවිලි දෙකම තියෙන්න පුලුවන් කියලා ([/SIZE][SIZE=3][SIZE=3]මම කියපු විදියට කලින් [/SIZE]කෙල්ලට ආදරයක් + ගෞරවයක් + රාගයක් තියෙන පුලුවන්) නමුත් මූගේ Post එකෙන් පැහැදිලියි මූ කෙල්ලව වැඩියේ දන්නේ නෑ. එතකොට එතන ආදරයක් තියෙන්න බෑ. ආදරයක් ඇති වෙන්න කල් යනවා. ඒකට හොදට පුද්ගලයාව දැන හදුන ගන්න ඕනේ. දැක්ක ගමන් ආදරයක් ඇති වෙන්නේ නෑ. දැන් ගොඩක් couples date කරන්නේ බදින්න කලින් මේ නිසයි එතකොට date කරන කොට දෙන්නා දැන හදුන ගන්නවා ,එතකොට දෙන්නා match වෙනවා නම් ආදරය ටිකෙන් ටික ඇති වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom