**** මට ආරාධනාවක් කලාදෝ ****

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
**** මට ආරාධනාවක් කලාදෝ ****

Mata Aradanawak Kalado (මට ආරාධනාවක් කලාදෝ) | Acoustic | Cover By Sachithra Senanayake

මට අරාධනාවක් කලාදෝ
ඔය දෑසේ කොනින් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි ආදරෙයි සැමදා මා....:love::love:

මල් යාය කීදේ මට වාසනාවන්ත
සුවඳින් නැවුම් ගී ලියා දී වගේ
පෙර අත් බවේදී බැඳුණා වගේ
ඔබ ආවාද මගෙ රැයට අරුණෝද වී

මට අරාධනාවක් කලාදෝ...

දිවි නිම්නයේ අතරමංවී සිතින් හඬන
මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ
රැක ගන්නෙමී ඔබව නිකැලැල් මලේ
ඔබ ප්‍රේමාදරේ මියෙන තුරු ස්නේහයේ

මට අරාධනාවක් කලාදෝ...



Click here to subscribe this channel, if you like :yes:

Jaya Wewa!!