මට ආරාධනාවක් කලාදෝ [ Re Make ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    adee patta machan,
    godaak asa singuwak, remake ekath elakiri..
    thanks machan apith ekka bedaagaththata.............

    ස්තුතියි මචෝ
    11.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මට නම් පරණ එක තමා බං ලස්සන. මේක ස්ලෝව් කරන්න ගිහින් පොඩ්ඩක් අනාගෙන වගේ :dull::dull: පරණ එක නම් පට්ට පට පට. පොඩි කාලේ එක පාරක් දෙපාරක් ඇහුවත් මේ වෙනකන් කටපාඩම් වෙලා තිබ්බ සින්දුවක් :yes::yes:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මට නම් පරණ එක තමා බං ලස්සන. මේක ස්ලෝව් කරන්න ගිහින් පොඩ්ඩක් අනාගෙන වගේ :dull::dull: පරණ එක නම් පට්ට පට පට. පොඩි කාලේ එක පාරක් දෙපාරක් ඇහුවත් මේ වෙනකන් කටපාඩම් වෙලා තිබ්බ සින්දුවක් :yes::yes:

    ඒක නම් ඇත්ත :yes::yes: 2000 දි විතර හිට් වුනේ මේක ....උගේ ඇල්බම් එකෙන් මේක හැ තව එකයි ජනප්‍රිය වුනේ
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මට නම් පරණ එක තමා බං ලස්සන. මේක ස්ලෝව් කරන්න ගිහින් පොඩ්ඩක් අනාගෙන වගේ :dull::dull: පරණ එක නම් පට්ට පට පට. පොඩි කාලේ එක පාරක් දෙපාරක් ඇහුවත් මේ වෙනකන් කටපාඩම් වෙලා තිබ්බ සින්දුවක් :yes::yes:

    සිරාවටම පට්ට සින්දුවක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පරණ එක හොදයි වගේ:yes:....නමුත් මේකත් ශ්‍රව්‍ය ගෝචර තත්ත්වයේ තියනව, දෙයියනේ කියල අනුභව කරල නෑ.............:yes:
    ඒකම ලොකු දෙයක්..................:yes::yes::D
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    පරණ එක හොදයි වගේ:yes:....නමුත් මේකත් ශ්‍රව්‍ය ගෝචර තත්ත්වයේ තියනව, දෙයියනේ කියල අනුභව කරල නෑ.............:yes:
    ඒකම ලොකු දෙයක්..................:yes::yes::D

    හැබැයි වෙන ගොයියෙක් කරානම් ඉතින් ආයේ ගන්න දෙයක් නැතිවෙනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැබැයි වෙන ගොයියෙක් කරානම් ඉතින් ආයේ ගන්න දෙයක් නැතිවෙනවා
    ලංකාවෙ බොහෝ විට රීමේක් කියන්නේ තියන ගීතය කාල, ඒක රීල, ඒ රීපු එක අපට පේන්න අළුතින් කියන එකා ගේ මූණේ අතුල්ලා ගැනීමකට............:dull::dull::dull: