මට ඇනිමියා ලු...........

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මට ඇනිමියා ලු...........

    මේ දවස් ටිකේම කට්ටිය එක එක ලෙඩ ගැන ත්රෙඩ් දාල තිබුන නිසා මටත් තියෙනව කියල කියපු ලෙඩක් ගැන කියන්න හිතුනා.
    නෙට් එකේ ගහපුවම නම් මෙන්න මෙහෙම තමා කියන්නෙ.

    Anemia, also known as iron-poor blood, is a common disorder that occurs when a deficiency in your red blood cells impedes delivery of oxygen throughout your body. The most common cause of anemia is low iron levels in the blood – iron-deficiency anemia.
    මෙන්න මේ රිපෝට් එකෙන් තමා ලෙඩේ අහුවුනේ.

    a3o4jk.jpg

    මම කුකුල් මස් ඇර වෙන මසක් ජීවිතේටම කාල නෑ. ඒ වගේම කුකුල් මසුත් කාල තියෙනව නම් කාල තියෙන්නෙ කිලෝ 5 කට අඩු ප්රමාණයක් උපන් දා සිටම.
    එමෙන්ම ඉතාමත් අඩු ලෙස මාළුත්, සාමාන්යයෙන් කරවල සහ බිත්තරත් කාල තියෙනව. කොල ජාති නම් නිතරම කනව.
    ලංකාවෙදි ලේ චෙක් කලාට මේ ලෙඩේ අහුවෙන්නෙ නැද්ද මන්ද. යකඩ අඩු ඇනිමියා ද බලන්න ඩොක්ටර් මෙන්න මේව ටික ආපහු බලන්න දැම්ම.
    1. Ferritin,
    2. Iron,
    3. TIBC,
    4. Vitamin B12.
    මාසයකට දුන්නා feromin tablet 190 mg. ලීවර් එකයි ස්පිනච් කියන කොල ජාතියයි කන්න කිව්ව.
    අනිත් රිපෝට් එක ආපුහම බලමු මොකද කියල.
    මැරෙන්න තරම් ලෙඩක් නෙවීලු.

    කට්ටියට දැනගන්නයි කිව්වෙ. අදහස්, උපදෙස් තියෙනවනම් සතුටින් බාරගමි.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    පුළුවන් තරම් පීකුදු, නිවිති වගේ යකඩ බහුල කෑම කාපන්. යකඩ අඩු උනාම තමයි කේස් එක වෙන්නේ. මැරෙන්නේ නැති උනත් පොඩි ලෙඩක් උනත් දරා ගැනීමේ ශක්තිය නැතිවෙලා යනවා. හොදට කාපන් යකඩ වැඩි කෑම
     
    • Like
    Reactions: Rightdistributors

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කෑම රටාව, බෙහෙත් වලින් සනීප කරන්න පුලුවන්ද? එහෙම නම් ඒ ගැන උනන්දු වෙලා ඉක්මනට හොඳ කරගන්න. අපිටත් මොන මොන ලෙඩ තියෙනවද දන්නෑ. මොකක් හින්ද්ද ඔයා මේ ගැන චෙක් කරන්න හිතුවේ. මොන වගේ වෙනසක්ද දැනුනේ?
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    පුළුවන් තරම් පීකුදු, නිවිති වගේ යකඩ බහුල කෑම කාපන්. යකඩ අඩු උනාම තමයි කේස් එක වෙන්නේ. මැරෙන්නේ නැති උනත් පොඩි ලෙඩක් උනත් දරා ගැනීමේ ශක්තිය නැතිවෙලා යනවා. හොදට කාපන් යකඩ වැඩි කෑම

    Ow, eka nam therenawa matath, tnx

    බම්ප්
    Tnx bro
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    රෝග ලක්ෂණ තියෙනවද?
    මොකක්ද ඔය ටෙස්ට් එක?

    කෑම රටාව, බෙහෙත් වලින් සනීප කරන්න පුලුවන්ද? එහෙම නම් ඒ ගැන උනන්දු වෙලා ඉක්මනට හොඳ කරගන්න. අපිටත් මොන මොන ලෙඩ තියෙනවද දන්නෑ. මොකක් හින්ද්ද ඔයා මේ ගැන චෙක් කරන්න හිතුවේ. මොන වගේ වෙනසක්ද දැනුනේ?

    Mata kisima deyak danune ne,
    Meka lankawen pita job ekakata apu welawe karapu madical test ekakin dengaththe.
    Thnx both.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Mata kisima deyak danune ne,
    Meka lankawen pita job ekakata apu welawe karapu madical test ekakin dengaththe.
    Thnx both.

    ඉතින් බන් උබට කිසිම අමාරුවක් නැත්තන් ප්‍රශ්නයක් නෑනේ...
    කරපු ටෙස්ට් එකේ නම කියපන්කො රිපෝට් එක බලල
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ඉතින් බන් උබට කිසිම අමාරුවක් නැත්තන් ප්‍රශ්නයක් නෑනේ...
    කරපු ටෙස්ට් එකේ නම කියපන්කො රිපෝට් එක බලල

    Complete blood count kiyalayi ara gaththe.
    Mata awulak ne, eth doc tata oni ayi me lede hedune kiyala hoyaganna.
    A nisa thama anith test walata demme.
    Mama full fit eke innawa. Weda karanna awulak ne.
     
    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    ඕක මචන් ගණන් ගන්න තරම් දෙයක් නෙමේ. ලංකාවේ මිනිස්සුන්ගේ කොහොමත්ම Hb ඔය ගාන තමයි තියෙන්නේ. රෝග ලක්ෂණ මොකුත් නැත්නම් පලා වර්ග වැඩිපුර කාලා තව මාස දෙකකින් විතර FBC එකක් කරල බලපන්. හරියටම දැනගන්න ඕන නම් Ferratin එකක් කරල බලපන්.
     
    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ඕක මචන් ගණන් ගන්න තරම් දෙයක් නෙමේ. ලංකාවේ මිනිස්සුන්ගේ කොහොමත්ම Hb ඔය ගාන තමයි තියෙන්නේ. රෝග ලක්ෂණ මොකුත් නැත්නම් පලා වර්ග වැඩිපුර කාලා තව මාස දෙකකින් විතර FBC එකක් කරල බලපන්. හරියටම දැනගන්න ඕන නම් Ferratin එකක් කරල බලපන්.

    Tnx boss.
    Ferratin ekata blood dunna. 1 week yanawa kiwwa.
    Doctor th kiwwa one month iron tablet beela test ekak karamu kiyala.
    Roga lakshana vishesha deyak ne.
    HB1AC result ekath normal thibbe,