මට ඇරියට කොහොමත් පලිය ගන්නවා - ලසා

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,201
    8,196
    113
    M-Town
    එය එසේ නිමා විය 😂

    මෙච්චර කල් වෙස්මූන යට ඉඳල තියෙන්නෙ මානසික මට්ටමෙන් දුර්වල සහ අධික ලෙස depression තත්වෙක හිටපු පොඩිකාලෙ හරි හමන් ආදරයක්,කරුනාවක් නොලබපු හොඳ මිතුරු වටපිටාවක් නොහිටපු ගැහැනු කෙනෙක් අනුන් විඳින ජීවිතය බලාගෙන ඉන්න බැරුව හිටපු

    ඒ නිසාම

    එයාට වඩා ටැලන්ටඩ් හොඳ ලස්සන ගෑනු අයට නිකරුනේ අසභ්‍ය වචන වලින් Treat කිරීම

    ආරම්භය 2018 සිට 😱

    සියලු සාක්ෂි සහිත 😌

    උසාවි වලට ඉදිරිපත් කිරීමට තමන් ලෝයර් කෙනෙක් බව පවසා මිනිසුන් බ්ලැක් මේල් කිරීම ( අපරාධමය කරනාවක් )

    සමහර අම්මලාගෙ ළමයි අංගවිකල බව පවසා සමහර අම්මලගෙ ලමයි තාත්තලා පවා සොයා ගැනීම අපහසු බව වැනි ඉතා දරුණු දේවල් පවා පවසා ගැහැණු අයට අධික ලෙස මානසික වද හිංසා දීම ( මෙලවදිම පලිසන් දෙන කාරනාවක් )

    අසභ්‍ය වචන වලින් React දැම්මනින් මිනිස්සුන්ට තිත්ත කුනුහරපෙන් බැනපු මැසේජ් දහස් ගානකගෙ ගාව සාක්ෂි ඇති වීම , මිනිස්සුන්ට නිකරුනේ දහසකුත් නොයෙකුත් මඩ කතා ගොතා ඒවා නිකන් ඇත්ත වගේම සමාජයට සෝෂල් මීඩියා හරහා ලබාදීම , සමහර මිනිස්සුන්ගේ අම්මලා තාත්තලා පවා ගාවගෙන ඉතා දරුණු ලෙස මානසික වදයක් ලෙස බල කිරීම ( තමන් නිකං ඉද්දි තමන්ට හිතෙන ඒව අනිත් මිනිස්සුත් හිතනව කියල මෙහෙම අය හිතනවා.ඉතින් එයාල තමන්ගෙ මට්ටමෙන් ලෝකෙ දිහා බලනවා )

    තමන්ගෙ ලමයා ගැන අසත්‍ය තොරතුරු සමාජයට නිකුත් කිරීම ( වංචනිකයි )

    උසාවියක මේ වන විටත් නඩු යද්දි ඒවා ගැන අසත්‍ය තිරතුරු පළ කිරීම ( අපරාධමය කාරනාවක් )

    -තමන් මානසික අවපීඩන තත්වයක ඉන්නා බවත් තමන් Suicide Attempt කිරීම ගැන පෝස්ට් පළ කිරීම ( ඔය ෆෝම් කරපු ඕඩියන්ස් එකේ ඉන්නව කියපු ප්‍රබුද්ධ කියන් එකෙක් වත් හිටියෙ නැද්ද මේකිව සායනික ප්‍රතිකාර වලට දාන්න )

    මවුපියන් ජීවත්ව සිටියදීත් තම පව්පියන් මිය ගොස් ඇති බව පවසා අනුකම්පා ලබාගැනීම ( සමාජ වෛරය.මානසික රෝගී තත්වයක් )

    බොරු නම් ෆේස්බුක්වල භාවිතා කිරීම (සාමාන්‍යයි.ගොං නමක් තිබ්බොත් දාන්න බෑනෙ පොශ් විදියට පෙන්නද්දි )

    මේ රටේ ප්‍රසිද්ධ සහ වැදගත් චරිත ගොඩකට නිකරුනේ එක එක දේවල් වලින් Hateful Stories හදා තමන්ගේ Flowers ලට චූන් ලබා දීම ( තමන් එයාලට වඩා පට්ට කියල පෙන්වන්න සහ තමන්ගෙ පොඩිකාලෙ ඉඳන් තිබ්බ සෝශල් ඇරියස් එක කවර් කරගන්න.මේක මානසික රෝගී තත්වයක්.පාර්ලිමේන්තුවට ගැලපෙනවා.ඕකෙ ඉන්නෙත් ඔහොම එවුන් )

    ගොඩක් අයට නිකරුනේ කරපු චෝදනා ( තමන් තමයි පොර කියල පෙන්වන්න ගිහින් කෙලවා ගැනීම.දෙවියොත් ආදරේ කරන මිනිස්සුන්ගෙ හතුරෙක් වෙනව කියන්නෙ දෙයියන්ගෙත් හතුරෙක්.බුදුදහමට අනුව නම් කර්මය ආයෙම රිපීට් වෙනවා )

    තව ලිස්ට් එක තියෙනවා ටයිප් කරන්න කම්මැලියි

    තමන් ෆලෝ කරන මනුස්සයා වෙනුවෙන් පණ දෙන්න හදන මේ වෙලාවෙ මේ මනුස්සයාගෙ මානසික තත්වෙ ගැන හිතලා කරන කියන ඒවාගැන ස්වාධීනව හොයලා බලලා හිටියා නම් මේ මනුස්සයා මීට වඩා බේරිලා ඉන්නවා,ඔය කිසිම එකෙක් චාන්‍යගෙ ප්‍රස්නෙ එක්ක ඉන්නෙ නෑ.ඊගාවට තමයි චාන්‍යට අමාරුම කාලෙ එන්නෙ.ඔය දැන් බුකු බුකු ගාන එකෙක් වත් හොයාගන්න වත් නෑ

    තව කෙනෙක්ට වදහිංසා දෙන ස්ටෝරිස් මෙයා ගොතලා හදද්දිත් ගොඩක් උන් හිතුව්ව් මෙයා කියන්නෙ ඇත්ත කියලා අනිත් පාර්ශවය ඉවර කරා ( ඒ ඒ කෙසෙල් වලට ඒ ඒ බනිස් කියන්නා වගේ තමා කුනු වලට කුනු එකතු වෙනවා )

    තමන්ගෙ ලමයවත් මරාගෙන තමනුත් මැරෙන්න හදපු ස්ටොරි එක තාම ගොඩක් අය දන්නෙ නැහැ.හස්බන්ඩ් කෙනෙක්ටවත් ආච්චි කෙනෙක්ටවත් ළමයෙක් තමන්ගෙ අම්මා කෙනෙක්ගෙන් වෙන් කරන්න බෑ කියලා ඒ මෝඩ Audience එකට තේරෙන්නෙ නැ

    ඒක අධිකරණයකින් සහ පොලිසියෙන් දුන්න තීන්දුවක්, ඒකයි මෙයාට ලමයවවත් බලන්න අවසර නැත්තෙ

    එනිවේ

    අපි ලෙඩ්ඩුත් එක්ක ගේම ඉල්ලන්නෙ නෑ.කොටින්ම අපිට ගේම දෙන්න පුළුවන් එකෙක් එක්ක විතරයි ගෙම ඉල්ලන්නෙ.මම මුල ඉඳන් මේ හෝන්තුවගෙ ඒවට ට්‍රිගර් නොවුනෙ උන් මොක්කුද අපි මොක්කුද කියන කාරනාව නිසා

    ඇත්තටම උන් මොක්කුද අපි මොක්කුද

    ප.ලි - අතිශය අවංක චේතනාවෙන් කියන්නෙ පුළුවන් නම් ඔය මනුස්සයව කාලයක් කවුන්සිලින් යවන්න,ට්‍රීට්මන්ට් කරවන්න

    මොකුත්ම බැරිම නම් තව එක සොලූශන් එකක් ඉතුරු වෙලා තියේ

    ඒ තමයි පොලිටිකල් 😁

    උදාරයි උදාරයි !!!

    ලසා 🐜♥️

    අනුන්ගෙ රෙද්දවල් වලින් ප්‍රයෝජන ගන්නෙ මෙච්චරයි.මට ඇරියට කොහොමත් ඉස්සරහට කෙලවනවා

    ඕනිම දේකට කාලය එනවා

    කාන්තාරෙටත් වහී -මට හදිසි නෑ

    Source - https://www.facebook.com/share/ryEsRMxFqt2rZFhV/?mibextid=oFDknk
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    බුකි හෑලි බේසාවියක් ගැන චැරටි කියලා එකාගෙන් සල්ලි හිගලා ඒවගෙන් කාලා ඇදලා හිටිය හිගන පොන්නයෙක් හෑල්ලක් ලියලා 🤣

    මට හෑලි චාන්‍යා වේසි පේන්න බෑ. හැබැයි මේ චැරටි හිගන්නාට වඩානං ඒකි 100 ගුණයක් හොදයි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Confused High Quality GIF
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    හෙන nude සෙට් එකක් එලියට ගියා නේද මේකිගේ.
    ඉස්සර ගියා. මං හිතන්නේ කලින් මිනිහා ඒ ටික සයිට්ස් වලින් ඩිලීට් කරලා දැම්මා🤣
    Uloz.to එකේ කොපි එකක් තිබ්බා. දැන් සයිට් එකේ පරන ආකයිව්ස් අයින් කරලා😝
     
    • Haha
    Reactions: Xi Jinping

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    චැරිටි ලසා 😆😆. මූ charity කලේ ඕකිව room ඇදලා room එකට ගෙවන්නලුනෙ
     
    • Like
    Reactions: kasun_kbp

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඉස්සර ගියා. මං හිතන්නේ කලින් මිනිහා ඒ ටික සයිට්ස් වලින් ඩිලීට් කරලා දැම්මා🤣
    Uloz.to එකේ කොපි එකක් තිබ්බා. දැන් සයිට් එකේ පරන ආකයිව්ස් අයින් කරලා😝

    kawuda bn me

     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    kawuda bn me


    Ravindu Bandaranayake

    ගම්පහ පැත්තේ අයිටී ටියුශන් කරන පොඩි එකෙක්.
    පොඩි එවුන්ව මීම් වලින් බ්‍රේන්වොශ් කරපු එකෙක්.
    ඔය සජබෙ ස්ටේජ් එකෙ නැගපු නිසා උගේ ක්ලාස් යන පොඩි එවුන්ම ඌව ට්‍රොල් කරනවා😝


    Code:
    https://www.facebook.com/ictfromabc/
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Ravindu Bandaranayake

    ගම්පහ පැත්තේ අයිටී ටියුශන් කරන පොඩි එකෙක්.
    පොඩි එවුන්ව මීම් වලින් බ්‍රේන්වොශ් කරපු එකෙක්.
    ඔය සජබෙ ස්ටේජ් එකෙ නැගපු නිසා උගේ ක්ලාස් යන පොඩි එවුන්ම ඌව ට්‍රොල් කරනවා😝


    Code:
    https://www.facebook.com/ictfromabc/


    pahu giya dawas wala monson video wagayak threads wal paste karan giye mee porage da? :baffled::lol:
     
    • Like
    Reactions: kasun_kbp