මට ඇහිච්ච සින්දුව
මචෝලා මම සින්දුවක් හොයනෝ.හැබැයි මට ඒක මතක නෑ.ඒක ගියේ හිරු එෆ් එම් එකේ.මේක යුග(දෙන්නෙක් කියන) ගීතයක්.ඒ සින්දුවේ තිබ්බේ තොරන් බීට් එකක්.ඒ කිව්වෙ තොරනක කවියක් කියනෝ වගේ.මට ඉතින් ඔච්චරයි මතක.දන්න එකෙක් සින්දුව මොකක්ද කියනෝකෝ.