මට ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙන්න යන්නේ 🇮🇳👧❤️🇱🇰🧒

Sen-lu

Well-known member
  • @N A K A M U R A @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @visalbro @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @scurvy @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech


    1KsX1XW.png


    qKnBQTq.png

    ------ Post added on Apr 7, 2023 at 8:45 PM
    Cringe AF 😂😂.

    And are you certain that this so-called dream of hers was not generated by Chat Gpt?
     
    Last edited:
    • Like
    Reactions: Gwynbleidd

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    oka set une kohomada matath try karala balanna one
    ලින්ක්ඩ්ඉන් එකේ අලුතෙන් එකවුන්ට් එකක් හදාගෙන මේ ළමයා ආවා. මං එක්ක තමයි ලින්ක්ඩ්ඉන් එකේ ඉස්සෙල්ලම චැට් කරේ මන් හිතන්නේ. එයා දැන් කරන ජොබ් එකට අකමැතියි සොෆ්ට්වෙයා පැත්තට යන්න කැමතියි කිව්වා. වෙබ් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න කැමති කියලා තමයි කිව්වෙ.

    චැට් එක දිගට ගියා. මන් මගේ ස්ටෝරිය ටික ටික කියාගෙන ගියා. මන් හිතුවෙ නෑ දිගටම අහයි කියලා හැබැයි හැමදාම Then? Then?? කිය කිය මුළු ස්ටෝරියම අහගත්තා. ස්ටෝරිය කිව්වෙ ඩිග්‍රියක් නැතුව මම ෆීල්ඩ් එකට ආපු විදිහ.

    අන්තිමට ඉතින් මන් එයාට සෙෂන් එකකට අඬගැහුවා. වට්ස්ඇප්, ඉන්ස්ටා වලදිත් සෙට් වුනා. එතනින් එහාට ඉතින් ටික ටික වැඩේ දිගට ගියා. මේ තියෙන්නේ ඒ පටන් ගත්තු විදිහ 👇

    sBLkahX.png


    @N A K A M U R A @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @visalbro @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @scurvy @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda
     

    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    I am telling from my experience, Sri Lanka is a really difficult county to have a foreign spouse to be settled in. From bureaucratic of the government to social acceptance towards foreign residents in SL( unless you are filthy rich) . You should be ready to live outside your comfort zone always. DM me if you encounter any issues with visa or marriage or any document related issues.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    චක් දේ ඉන්දියා.

    ලස්සන යි ද ෆොටෝ එකක් දාපන් බලන්න

    හොදයි, බඩ තියනවා වගේ, pregnant ද දන්නෑ. උසස් කුලේ උන් නාන වතුරෙන් නාන අඩු කුලේ එකියක්ද දන්නේ නෑ, විස්තර හොයලා බලපන්.

    අද උදේ එවලා තිබුනෙ
    OpYdto3.png

    I am telling from my experience, Sri Lanka is a really difficult county to have a foreign spouse to be settled in. From bureaucratic of the government to social acceptance towards foreign residents in SL( unless you are filthy rich) . You should be ready to live outside your comfort zone always. DM me if you encounter any issues with visa or marriage or any document related issues.
    So you mean unless I have a plan to go there or move somewhere as a couple, this relationship is not gonna make it to a marriage?
    Mulin kathakare ube nemeinam oka iwarawena heti man kiyannam. INR to LKR rate eka poddak balala tiyaganna 😂😂😂😂😂😂😂

    Eya mehe enawa wage ekakda uba kiyanne?