https://elakiri.com/threads/මට-ඉන්දියන්-කෙල්ලෙක්-සෙට්-වෙන්න-යන්නේ-🇮🇳👧❤️🇱🇰🧒.2099226/post-28876316@nevermindNevergiveup ado umbata kohenda ban me Kella set une? Dating site ekakin da?
ඉන්නවා ඉතින්, සෙෂන් වලට එනවා, මන් දෙන අසයිමන්ට් කරනවා. රොමැන්ටික් වෙන එක අවුල්නම් එයා කලින්ම ඒ වෝනින් එක දෙනවා. එතකොට මන් එහෙම කතා කියන්න යන්නේ නෑ.චන්දිගාර් කෙල්ලට මොකෝ උනෙ ?
රොමෑන්ටික් වෙන එක අවුල් වෙන්නෙ ඇයි? ඒකි උබේ ලව් එකනෙහ්රොමැන්ටික් වෙන එක අවුල්නම් එයා කලින්ම ඒ වෝනින් එක දෙනවා. එතකොට මන් එහෙම කතා කියන්න යන්නේ නෑ.
නෑ මචං අපි හිතමු ඉයර් බඩ්ස් නැතිවෙලාවක කියලා මන් කියන ඒවා ගෙදර අයට ඇහෙන්න පුළුවන්නෙ. එතකොට වේලාසන එයා මට කියනවා අරවගේ කතා කියන්න එපා කියලා. ඉන්ස්ටා චැට් එකේ ඕන දෙයක් කියන්න කියලා තියෙන්නේ.රොමෑන්ටික් වෙන එක අවුල් වෙන්නෙ ඇයි? ඒකි උබේ ලව් එකනෙහ්
Eyage gdrin dannwada dnනෑ මචං අපි හිතමු ඉයර් බඩ්ස් නැතිවෙලාවක කියලා මන් කියන ඒවා ගෙදර අයට ඇහෙන්න පුළුවන්නෙ. එතකොට වේලාසන එයා මට කියනවා අරවගේ කතා කියන්න එපා කියලා. ඉන්ස්ටා චැට් එකේ ඕන දෙයක් කියන්න කියලා තියෙන්නේ.
දෙන්නගෙම ගෙවල්වලින් තවම දන්නේ නෑ. එයා නම් මට කිව්වා ඇවිත් එයාගෙ අම්මයි තාත්තයි එක්ක කතාකරන්න කියලා. හැබැයි හින්දියෙන්Eyage gdrin dannwada dn
Seems she thinks he is her tutor or teacherරොමෑන්ටික් වෙන එක අවුල් වෙන්නෙ ඇයි? ඒකි උබේ ලව් එකනෙහ්
Nope, she doesn't want me to ruin the lesson by adding romanceSeems she thinks he is her tutor or teacher![]()
හැබැයි කෙල උනොත් හිත හදාගන්න පුලුවන් විදියට ඉදපං ආදෙන්නගෙම ගෙවල්වලින් තවම දන්නේ නෑ. එයා නම් මට කිව්වා ඇවිත් එයාගෙ අම්මයි තාත්තයි එක්ක කතාකරන්න කියලා. හැබැයි හින්දියෙන්මට හින්දි ඉගෙන ගන්න වෙනවා ඒ කියන්නේ. එයාව හම්බවෙලා ඉන්න ඕනි ඉස්සෙල්ලම ඊට පස්සේ ටික ටික ඒවා කරගන්න පුළුවන් වෙයි.
ඔව් එහෙම වුනොත් නම් මේකෙ දාන්නෙ නෑ ලොවෙත්හැබැයි කෙල උනොත් හිත හදාගන්න පුලුවන් විදියට ඉදපං ආ
මගෙ පුතේ, උබලා තාම පොඩි එවුන් . කෙල්ලො ගැන කිසිදෙයක් දන්නෙ නැති කිරිසප්පයො. මටත් ඉන්ස්ටග්රෑම් එකෙන් අපෙ දිස්ත්රික්කෙම කෙල්ලෙක් සෙට් උනා. පට්ට ලස්සනයි සුදුයි ජපන් කෙල්ලෙක් වගේ කෝල් කරල හුරතල් වෙනවා දවස්ට පයක් වුතර. ෆෝන් සෙක්ස් කරා, ඔන්ලයින් සම් සෙක්ස් කරා. වැඩේ ශුවර්ම කියලා හිතලා. මාසදෙකකට පස්සෙ මන් ඇහුවා මට කැමතිද කියලා. මන් එයාගෙ යාලුවෙක් විතරලු. ලවු නෑලු. එදා ඉදන් මට ආතලුත් නැති උනා ආයෙ කතා කරෙත් නෑ. හුත්තවල් දහයක් වුතර උරපු මන් වගේ එවුන්ටත් කෙලවෙන එකේ ආයෙ උබට මොන කතාද.Nope, she doesn't want me to ruin the lesson by adding romance
අතේ ඇඟිලි පහ පස් විදිහක් සීයෙමගෙ පුතේ, උබලා තාම පොඩි එවුන් . කෙල්ලො ගැන කිසිදෙයක් දන්නෙ නැති කිරිසප්පයො. මටත් ඉන්ස්ටග්රෑම් එකෙන් අපෙ දිස්ත්රික්කෙම කෙල්ලෙක් සෙට් උනා. පට්ට ලස්සනයි සුදුයි ජපන් කෙල්ලෙක් වගේ කෝල් කරල හුරතල් වෙනවා දවස්ට පයක් වුතර. ෆෝන් සෙක්ස් කරා, ඔන්ලයින් සම් සෙක්ස් කරා. වැඩේ ශුවර්ම කියලා හිතලා. මාසදෙකකට පස්සෙ මන් ඇහුවා මට කැමතිද කියලා. මන් එයාගෙ යාලුවෙක් විතරලු. ලවු නෑලු. එදා ඉදන් මට ආතලුත් නැති උනා ආයෙ කතා කරෙත් නෑ. හුත්තවල් දහයක් වුතර උරපු මන් වගේ එවුන්ටත් කෙලවෙන එකේ ආයෙ උබට මොන කතාද.
Good luck broඉන්දියාවේ චන්දිගාර් වල කෙල්ලෙක්. දෙදාහෙ ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි හින්දි විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්රීසියෙන්. මම එයාගෙන් හින්දි ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි හින්දියෙන්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
Read this post and check more about the girlඅතේ ඇඟිලි පහ පස් විදිහක් සීයෙ
එයා නම් මට කිව්වා ඇවිත් එයාගෙ අම්මයි තාත්තයි එක්ක කතාකරන්න කියලාදෙන්නගෙම ගෙවල්වලින් තවම දන්නේ නෑ. එයා නම් මට කිව්වා ඇවිත් එයාගෙ අම්මයි තාත්තයි එක්ක කතාකරන්න කියලා. හැබැයි හින්දියෙන්මට හින්දි ඉගෙන ගන්න වෙනවා ඒ කියන්නේ. එයාව හම්බවෙලා ඉන්න ඕනි ඉස්සෙල්ලම ඊට පස්සේ ටික ටික ඒවා කරගන්න පුළුවන් වෙයි.
අන්න ඒ නිසයි මං තාමත් පිලිගන්නැත්තෙ තඩියට ඒකි කැමති ඇති කියලාඑයා නම් මට කිව්වා ඇවිත් එයාගෙ අම්මයි තාත්තයි එක්ක කතාකරන්න කියලා