මම මගෙ ජීවිතේට සරමක් අැඳලා කොහෙවත් ගිහින් නෑ බං. මට සරම් අැඳගෙන ඉන්න පට්ට අමාරුයි ඉතින්. සැහැල්ලුවෙන් ඉන්න ඕන වුණාම එක්කො short එකක් ගහගෙන ඉන්නවා. නැත්තම් boxer ජොකෙක් ගහගෙන ඉන්නවා. (නැත්තම් හෙළුවෙන් ඉන්නවා
)
මම නම් කොහෙවත් ගිහින් එහෙම කෑ ගහලා නෑ. මේකෙයි telegram එකෙයි බොරු සයිස් කියාගෙන හැමනෙන අයට සාක්ෂි අැතිව උන්ගෙ කොච්චර පොඩිද කියල තේරෙන්න දුන්නා. එච්චරයි ඉතින්. එ්කට රිදුණ අය දැන් ඔය අැරියස් වෙලා ඉන්නෙ.
මචන් ඔහොම උඹලාට protect කරන්න තරම් වැරදි දෙයක් මම කිව්වෙ නෑනෙ නේද? අනිත් එවුන්ට දෙයක් කිව්වාට වඩා මේක ගොඩක් අයට රිදිලා පාටයි. මට නම් හිතෙන්නෙ එහෙම fragile වෙන එක කෙල්ලෙක්ට හොඳම නෑ. මම කිව්ව 90s attitude වල අවුලත් ඕක තමයි. Knight in shining armour එනකල් බලාගෙන ඉන්න බොරු පියරු බබ්බු වෙන්න ඕන නෑනෙ නේද.
මම නම් හිතන්නෙ කෙල්ලෙක්ගෙ යෝනියයි, පියයුරු දෙකයි explicitly එ්කෙන් කරන්න තියෙන දේට විතරක් අදාළ කරගත්තාම හොඳටෝම අැති. තකහනියක් womens' society ගහගෙන 90 ගණන්වල ගෑනු empower කරන්න වෙලා තියෙන්නෙ ඔය දෙක සමාජයටත් අෑඳ ගන්න නිසා තමයි. දියුණු රටවල වගේ ගෑනු පිරිමි කවුරුත් සමාන මිනිස්සු විදිහට දකින්න පුළුවන් නම් හොඳයි. කෙල්ලෙක් කියල අමුතු සතෙක් වගේ සලකන එකෙන් තමයි ඔය ගොබ්බ princess attitude ටික reinforce වෙන්නෙ.
අවුලක් නෑ උඹලගෙ වැඩේ කරගෙන පලයන්. හැබැයි මම කියපු දේ ගැන ටිකක් හිතපන්. Extended adolescence කියන කරුමෙන් එළියට එන්න බලහන්.
------
Post added on Feb 26, 2023 at 9:12 AM