මට උදව් කරන්න.

මට නීතිය දන්න කවුරු හරි උදව්වක් කරන්න.

කාන්තාවක් අපයෝජනය කරන්න උත්සහ කලොත් එකට නීතියෙන් දෙන්න පුළුවන් උපරිම දඩුවම මොන වගේද?
ඒ අපයෝජනය කරපු පුද්ගලයට ලැබෙන අඩුම දඩුවම මොනවගේද?


මේ පොස්ට් එක දාපු මව කාන්තා අපයෝජකයෙක් කියල හංවඩු ගහන්න නම් එපා යාළුවනේ, මම අදුරන ගැනු ළමයෙක්ට එහෙම කෙනෙක් අතවර කරන්න උත්සහ කරලා තියෙනවා, එත් ඒ ළමය ලැජ්ජාව නිසා නීති පියවර ගන්න බයෙන් ඉන්නේ එයාල බයයි, එහෙම නීති පියවර ගත්තත් එයට කරදරයක් නොවුන නිසා ඒ අපරාද කාරයව නිදහස් වෙයි කියලයි, එහෙම ඉක්මනින් නිදහස් උනොත් ඒ මිනිහගෙන් අයේ කරදර වෙයි කියලයි බයේ ඉන්නේ. මට ඔක්මන් උපකාරයක් ඕනේ යාලුවනේ. මට මේ ගැන අහන්න, දැනගන්න වෙන කවුරුත් නැහැ යාලුවනේ, එකයි ඔයාලගෙන් අහන්න අවේ.

මේ සිද්දිය ඇසෙන දුටු පුද්ගලයෙක් ඉන්නවා, එය තමි මේ ලමයව බේරාගෙන තියෙන්නේ.
 
Last edited:
  • Like
Reactions: kepu

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    okkoma depend wenna naduwa dinana hatiyata :)
    karanna hadapu pudgalayage lawyers la anuwa thiranaya wenawa :D
    pora watha tiyana dial ekak nam nidahas wei :D

    apayojanayata karanna uthsaha kirima oppu karanna amaruine :baffled:


    anyway BUMP
    LAW karana aya udaw karai
     

    bump machan...

    okkoma depend wenna naduwa dinana hatiyata :)
    karanna hadapu pudgalayage lawyers la anuwa thiranaya wenawa :D
    pora watha tiyana dial ekak nam nidahas wei :D

    apayojanayata karanna uthsaha kirima oppu karanna amaruine :baffled:


    anyway BUMP
    LAW karana aya udaw karai

    ඔව් මචං, මිනිහත් නෝමල් කුඩ්ඩෙක් වගේ එකෙක්, මු මුස්ලිම් එකෙක්.

    ස්තුතියි යාලුවනේ.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මේකේ ඉන්න අයගෙන් අදහස් ගන්නවට වඩා මම නම් උබට කියන්නේ මෙච්චරයි .
    උබ කෙලින්ම පලයන් පොලිසියට .
    ගිහිල්ලා ලොක්කෙක් හමු වෙයන් බය නැතිව .
    සුහඳ ශිලිව කතාකරපන් ..
    එයාට කියපන් ඔක්කොම විස්තරේ .

    අනිවාර්යෙන්ම එයා ඔයාට කරන්න ඕන දේ කියාවි .
    මොකද ඔවුන් ඔය පිලිබඳ අත්දැකීම් බහුල අය .
    ගොරක දඩ මස් කරන්නත් දන්නවා දඩ මස් ගොරක කරන්නත් දන්නවා .
    එක නිසා උබට කෙරෙන්න ඕන දේ කියාවි . :yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉක්මනට ගිහින් කොන්ද පන තියෙන ලෝයර් කෙනෙක් හම්බ වෙන්න.
    එයාට කියන්න සේරම විස්තරය.
    පුළුවන් නම් සාක්‍ෂි කාරයවත් එක්ක යන්න.
    ඊට පස්සේ අපහස නඩුවක් දාන්න.
    ලෝයර් කියාවි කරන්න ඕන හොඳම දේ.
    ඒ අනුව කරන්න.
    එහෙම නැතිව කරන්නන් වාලේ කියන දේවල් කරන්න යන්න එපා.
    ඔයාලට කලින් අර මිනිහ ලෝයර් කෙනෙක් අල්ලලා පොලිසියෙන් නිදහස් උනොත් ඔයාලට අමාරු වෙයි ටිකක්.
    මේ වෙලාවේ වැඩ කරන්න ඕන මොලෙන්.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කාන්තා හිංසනය පිලිබඳ සන්විදානයකින් උදවු ගන්න පුළුවන් නම් තවත් හොඳයි. කොළඹ වගේ නම් මට සෙට් කරලා දෙන්න පුළුවන්.:yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    කෑප්ටන් Jack Sparrow;15208616 said:
    ඔව් මචං, මිනිහත් නෝමල් කුඩ්ඩෙක් වගේ එකෙක්, මු මුස්ලිම් එකෙක්.

    ස්තුතියි යාලුවනේ.


    allala diipan aniwa :D
    okata hodak karanna epaa :)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    1995 ANKA 22 YATATHE CASE ekak file karanna puluvan banz

    http://hrcsl.lk/PFF/LIbrary_Domestic_Laws/Legislations_related_to_Women/Penal%20code%20(Amendment%20)Act%20No%2025%20of%201995.pdf
    methanin balapan eka

    uba kelinma lama ha kantha karyanshayata palayan
    ethanin vishthara ganin

    hoda lawyer kenek hamba vela ( adurana ekek nam hodayi nethinam uben gaana kapala ubava apayojanayata kal vei )me gena vistha ganin

    policiye thiyenava den hugak velavata lama ha kantha venama kotasak ethaninuth visthara aran vedeta behepan

    hebeyi ikmanata karapan
    meka ikman vuna peththata vaasiyi
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    allagena nelapan koheta hari ussala.apahu kellek diha nobalanna.hire dammath wedak neha aurudu 2-3 kin aeliye
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    thambiyek nam set ekak ekka ekathu wela uuwa ussala ata deka thala dapanako, maha deyakda? polici gaane gihilla ooka oppu karanna lesi ne, usawiyedi uge lawyer ahana keri prashna walata ee kellata bada wey usawiyedima, hondama de goda weda kam karana eka,