යාලුවනේ මම මීට ටික කලකට කලින් ඉක්මන් ඩොට් එල් කේ එකේ දැක්ක දෙහිවල ආපිකෝ එක ළග තියන ෂොප් එකක ඩෙල් ලැප්ටොප් මදර්බෝර්ඩ් විකුනන්න තියෙනවා කියල. භාවිතා කරපුව. ඒ කෙනාගේ නම තරංග. මම ඒ නම්බර් එකට කතා කලාම තමා කිව්වේ කැඩුන ලැප් එක හදල දෙන්නම් ගෙන්න කියල. මාර වැඩේ දැන් කෙනාව කන්ටැක්ට් කරගන්න විදියක් නෑ. නම්බර් එක මිසින්. ඉක්මන් එකේ ලින්ක් එක බුක් මාර්ක් කරන් හිටිය නිසා නම්බර් සේව් කලේ නැහැ. අනේ මේ තැන දන්නා කෙනෙක් ඉන්නවා නම් එතන ඉන්න තරංග කියන කෙනාගේ කන්ටැක් නම්බර් එකක් හොයල දෙන්න. මට ලැප් එක රෙපයාර් කරගන්න ඕනි.