Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට උදව් කරහන් මචං . . .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් ගැන උඹට කියන්නම්

මාත් කටාර් තමා හිටියෙ කුරියර් කම්පැණි එකක.

උබෙ වයසෙමයි .

මන් රට ගියෙ අවුරුදු 22 දි .

කොල්ලෙක්නෙ ඉටිහ්ං පු* අමාරුව නිසාම පලවෙනිම පඩියෙන් මන් ගත්තා

රේ බැන් ඇවියෙටර් සන්ග්ලාස් කුට්ටමක් රියාල් 720 යි.

සිටිසෙන්ටර් එකෙ යතීම් ඔප්ටිෂියන්ස් එකෙන් ගත්තෙ.

අයි ටී සීන් එකෙ නිසා ගත්තා ජාවා පොතක් රියාල් 520 යි ජරීර් එකෙන් ගත්තෙ.

ඊට පස්සෙ සොෆ්ට්වේයාර් ඉංජිනියරින් පොතකුත් ගත්තා රියාල් 220 ක් වගෙ.

බීට්ස් බයි ඩොක්ටර් ඩ්රෙ හෙඩ් ෆොන් දෙකක් ගත්තා රියාල් 1350 යි .

පස්සෙ ටික කාලෙකින් රියාල් 1200 කට TISSOT වොච් එකක් ගත්තා ඒත් සිටි සෙන්ටර් එකෙන්ම.

ඊට පස්සෙ D-Ring රෝඩ් එකෙ ලුලු එකෙන් ගත්තා Nike මේඩ් ඉන් වියට්නාම් (Original) සපත්තු කුට්ටමක් රියාල් 560 යි .

විලාජියො මෝල් එකට ගිහින් ගත්තා මසිමො ඩුටි පර්ස් එකක් රියාල් 250 යි .

ඒ කාලෙ සිකුරාද මගෙ ෆෙවරිට්ම දෙ සිටිසෙන්ටර් එකෙ ස්ටාර් බක්ස් එකට ගිහින්

රියාල් 35 ක frappuccino එකක් බොන ගමන් සිටිසෙන්ටර් එක වටෙ ඇවිද ඇවිද කැලි බලන එක .

පොඩි කොල්ලානෙ අයි ෆොන් පු* අමාරුව ඇවිත් උපන්දිනෙ දවසෙ රියාල් 4000 ක් දීලා ගත්තා කිරි කිරි අයි ෆෝන් සික්ස් ප්ලස් එකක් .

රේ බෑන් ඇවියෙටර් එකෙ පවුච් එක නැති උනා හෙඩ් ෆොන් එක හදන්න දීලා එන ගමන්.

එදා ඉඳන් ඉනෙ ගහගෙන ගියෙ සන්ග්ලාස් එක.

පස්සෙ ඒකත් නැති උනා ඉනෙ ගහගෙන ගිය දවසක බිමට වැටිලා .

සන්ග්ලාස් දෙකක් නැති අඩුව දැනුනා .

ගත්තා මොන්ට් බ්ලන්ක් (Mont Blanc )සන්ග්ලාසස් දෙකක් (එළකිරියෙ ත්රෙඩ් එකකුත් දැම්මා මන් )

රියාල් 1350 යි .

ඊට පස්සෙ නම් බඩු භාණ්ඩ ගන්න එක ටිකක් අඩු කරා මොකද තාත්තාගෙ ජොබට කෙල වෙලා තිබ්බ නිසා මගෙ පඩියෙන් තමා මුළු ගෙදරම රන් කරන්න උනෙ .

එත් බඩු භාණ්ඩ ගන්න කාලෙත් මන් ගෙදරට සල්ලි යැවුවා .මාත් කෑව බීවා .ඉතුරුත් කරා .

කැවෙත් ආයෙ සුපිරියට ලෝස් නැතුව.

පළතුරු කන්න වැඩියෙන් ආස නිසා පළතුරු වලට තමා වියදම් කලෙ.

ගොඩක් උන් කියන දෙයක් තමා පළවෙනි අවුරුදු දෙක ඉතුරු කරන්න බැහැ රට ඉද්දි. එක නිකන් ට්රයල් එක වගෙ කියලා.

එත් මන් ලක්ෂ 5 ක් ඉතුරු කරා (ඒ 2016 දි දැන් වටිනාකම්න් ගත්තොත් ඊටත් වැඩී ) ඉහත කිව්ව සෙරම කරලත් .

ඒ ලක්ෂ පහ නම් ගෙදර අයටම වියදම් කරලා කුඩු උනා.

එත් අතරින් පතර පොත් පත් නම් ගත්තා.

ගේම් ඔෆ් ත්රොන්ස් පොත් සෙට් එක. කියොසාකිගෙ පොත් එහෙම.

මන් කටාර් ඉද්දි පොත් ගත්තෙ ජරීර් එකෙන් .

ඒ ගත්ත පොත් සෙරම එළකිරියෙ දාල අති ත්රෙඩ් එහෙම .

උඹට කියනන් තියෙන්නෙ මෙච්චරයි.

උඹත් මන් වගෙම කොල්ලෙක් .

උඹ කරන්නෙ කොහෙත්ම්ව වැරැද්දක් නෙමෙ.

මොකද අම්මලා වයසයි . එගොල්ලො ජිවිතෙ කරන්න ඔනි සේරම කරලා දැන් සැඳෑ සමය. උඹ තරුණයි. ඉතිං උඹ හම්බ කරන එව්වායෙන් උඹ කාල බීලා ජොලියෙ ඉන්න ඔනි .

රට ආපුවහම කරන්නෙ වෙන උන් සල්ලි නාස්ති කරනවා බීලා, ගංජා ගහලා සමහරු හොර ගැනුන්ට වියදම් කරනවා බඩු ගහනවා .

දැකලා ඇතිනෙ උඹ එව්වා.

එත් උඹ ඒ අතින් එල කොල්ලෙක්.

අනික ගෙදර අයට උනත් ඔනිවට වඩා කරන්න යන්නත් එපා. තමන් ගැනත් හිතපන් .මොකද මාත් පරිප්පු කෑවා එහෙම කරලා.

අන්තිමට පු* ඉරාගෙන සල්ලි එවලා ගෙදර උන්ගෙන් කුණු කතා අහන්නත් ඔනි.

මට අදටත් මතක් වෙද්දි ආසයි ඒ යුගයට යන්න.

එයාර් පොර්ට් ඇරපු හැටිය මන් ඒ ලයිෆ් එකට ආයෙත් එන්ටර් වෙනවා .

මන් ඉතුරු කරප් සල්ලි නම් ගෙදර උන්ටම කුඩු උනා .

එත් මන් ගත්ත දෙවල් අදටත් මන් ගාව .

එව්ව තමා මගෙ මතකය. මගෙ ලයිෆ් එකෙ මොටිවෙශන්ස් .

මට ආයෙ කටාර් යන්න කියන සිතුවිල්ල දෙන්නෙ ඒ මන් ගත්ත දෙවල් .

උඹට කියන්නෙ කොල්ලෙක් විදියට උඹ ගැනත් හිතපන් .සල්ලි එකතු කරපන් අනාගතෙ ගැන හිතපන් .

ඒ අතරම උඹ කැමති දෙවල් ගනින් .කිසි වරදක් නැහැ.

[QUOTE="BruceWayne92, post: 25716920, member: 491755"] [SIZE=5]මන් ගැන උඹට කියන්නම් මාත් කටාර් තමා හිටියෙ කුරියර් කම්පැණි එකක. උබෙ වයසෙමයි . මන් රට ගියෙ අවුරුදු 22 දි . කොල්ලෙක්නෙ ඉටිහ්ං පු* අමාරුව නිසාම පලවෙනිම පඩියෙන් මන් ගත්තා රේ බැන් ඇවියෙටර් සන්ග්ලාස් කුට්ටමක් රියාල් 720 යි. සිටිසෙන්ටර් එකෙ යතීම් ඔප්ටිෂියන්ස් එකෙන් ගත්තෙ. අයි ටී සීන් එකෙ නිසා ගත්තා ජාවා පොතක් රියාල් 520 යි ජරීර් එකෙන් ගත්තෙ. ඊට පස්සෙ සොෆ්ට්වේයාර් ඉංජිනියරින් පොතකුත් ගත්තා රියාල් 220 ක් වගෙ. බීට්ස් බයි ඩොක්ටර් ඩ්රෙ හෙඩ් ෆොන් දෙකක් ගත්තා රියාල් 1350 යි . පස්සෙ ටික කාලෙකින් රියාල් 1200 කට TISSOT වොච් එකක් ගත්තා ඒත් සිටි සෙන්ටර් එකෙන්ම. ඊට පස්සෙ D-Ring රෝඩ් එකෙ ලුලු එකෙන් ගත්තා Nike මේඩ් ඉන් වියට්නාම් (Original) සපත්තු කුට්ටමක් රියාල් 560 යි . විලාජියො මෝල් එකට ගිහින් ගත්තා මසිමො ඩුටි පර්ස් එකක් රියාල් 250 යි . ඒ කාලෙ සිකුරාද මගෙ ෆෙවරිට්ම දෙ සිටිසෙන්ටර් එකෙ ස්ටාර් බක්ස් එකට ගිහින් රියාල් 35 ක frappuccino එකක් බොන ගමන් සිටිසෙන්ටර් එක වටෙ ඇවිද ඇවිද කැලි බලන එක . පොඩි කොල්ලානෙ අයි ෆොන් පු* අමාරුව ඇවිත් උපන්දිනෙ දවසෙ රියාල් 4000 ක් දීලා ගත්තා කිරි කිරි අයි ෆෝන් සික්ස් ප්ලස් එකක් . රේ බෑන් ඇවියෙටර් එකෙ පවුච් එක නැති උනා හෙඩ් ෆොන් එක හදන්න දීලා එන ගමන්. එදා ඉඳන් ඉනෙ ගහගෙන ගියෙ සන්ග්ලාස් එක. පස්සෙ ඒකත් නැති උනා ඉනෙ ගහගෙන ගිය දවසක බිමට වැටිලා . සන්ග්ලාස් දෙකක් නැති අඩුව දැනුනා . ගත්තා මොන්ට් බ්ලන්ක් (Mont Blanc )සන්ග්ලාසස් දෙකක් (එළකිරියෙ ත්රෙඩ් එකකුත් දැම්මා මන් ) රියාල් 1350 යි . ඊට පස්සෙ නම් බඩු භාණ්ඩ ගන්න එක ටිකක් අඩු කරා මොකද තාත්තාගෙ ජොබට කෙල වෙලා තිබ්බ නිසා මගෙ පඩියෙන් තමා මුළු ගෙදරම රන් කරන්න උනෙ . එත් බඩු භාණ්ඩ ගන්න කාලෙත් මන් ගෙදරට සල්ලි යැවුවා .මාත් කෑව බීවා .ඉතුරුත් කරා . කැවෙත් ආයෙ සුපිරියට ලෝස් නැතුව. පළතුරු කන්න වැඩියෙන් ආස නිසා පළතුරු වලට තමා වියදම් කලෙ. ගොඩක් උන් කියන දෙයක් තමා පළවෙනි අවුරුදු දෙක ඉතුරු කරන්න බැහැ රට ඉද්දි. එක නිකන් ට්රයල් එක වගෙ කියලා. එත් මන් ලක්ෂ 5 ක් ඉතුරු කරා (ඒ 2016 දි දැන් වටිනාකම්න් ගත්තොත් ඊටත් වැඩී ) ඉහත කිව්ව සෙරම කරලත් . ඒ ලක්ෂ පහ නම් ගෙදර අයටම වියදම් කරලා කුඩු උනා. එත් අතරින් පතර පොත් පත් නම් ගත්තා. ගේම් ඔෆ් ත්රොන්ස් පොත් සෙට් එක. කියොසාකිගෙ පොත් එහෙම. මන් කටාර් ඉද්දි පොත් ගත්තෙ ජරීර් එකෙන් . ඒ ගත්ත පොත් සෙරම එළකිරියෙ දාල අති ත්රෙඩ් එහෙම . උඹට කියනන් තියෙන්නෙ මෙච්චරයි. උඹත් මන් වගෙම කොල්ලෙක් . උඹ කරන්නෙ කොහෙත්ම්ව වැරැද්දක් නෙමෙ. මොකද අම්මලා වයසයි . එගොල්ලො ජිවිතෙ කරන්න ඔනි සේරම කරලා දැන් සැඳෑ සමය. උඹ තරුණයි. ඉතිං උඹ හම්බ කරන එව්වායෙන් උඹ කාල බීලා ජොලියෙ ඉන්න ඔනි . රට ආපුවහම කරන්නෙ වෙන උන් සල්ලි නාස්ති කරනවා බීලා, ගංජා ගහලා සමහරු හොර ගැනුන්ට වියදම් කරනවා බඩු ගහනවා . දැකලා ඇතිනෙ උඹ එව්වා. එත් උඹ ඒ අතින් එල කොල්ලෙක්. අනික ගෙදර අයට උනත් ඔනිවට වඩා කරන්න යන්නත් එපා. තමන් ගැනත් හිතපන් .මොකද මාත් පරිප්පු කෑවා එහෙම කරලා. අන්තිමට පු* ඉරාගෙන සල්ලි එවලා ගෙදර උන්ගෙන් කුණු කතා අහන්නත් ඔනි. මට අදටත් මතක් වෙද්දි ආසයි ඒ යුගයට යන්න. එයාර් පොර්ට් ඇරපු හැටිය මන් ඒ ලයිෆ් එකට ආයෙත් එන්ටර් වෙනවා . මන් ඉතුරු කරප් සල්ලි නම් ගෙදර උන්ටම කුඩු උනා . එත් මන් ගත්ත දෙවල් අදටත් මන් ගාව . එව්ව තමා මගෙ මතකය. මගෙ ලයිෆ් එකෙ මොටිවෙශන්ස් . මට ආයෙ කටාර් යන්න කියන සිතුවිල්ල දෙන්නෙ ඒ මන් ගත්ත දෙවල් . උඹට කියන්නෙ කොල්ලෙක් විදියට උඹ ගැනත් හිතපන් .සල්ලි එකතු කරපන් අනාගතෙ ගැන හිතපන් . ඒ අතරම උඹ කැමති දෙවල් ගනින් .කිසි වරදක් නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom