මට උබ බැබලෙනවා පේන්න බෑ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,548
    25,889
    113
    මිනිස්සුන්ගේ ඉල්ලීමක්.... නැතිව MY3 වගේ අකුලෝලා යන්න වෙන්නේ.

    මිනිස්සුන්ගේ ඉල්ලීමක්.... නැතිව MY3 වගේ අකුලෝලා යන්න වෙන්නේ.
    ------ Post added on Sep 12, 2025 at 7:55 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,845
    113
    මහින්ද මහත්තය මැරුන දාක, ලපයා ඇවිත් වැඳගෙන ඉන්න පින්තූරෙකට ලියන්න කියමනක් කොටාගෙන යමුද?
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,939
    2,969
    113
    ගූ පොහොට්ටු බයියන්ගෙ මේ වගේ වේදනා ත්‍රෙඩ් දකිද්දි තියන සන්තෝසෙ
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    ලපයට තිබ්බේ ඉස්සරලාම මයිනා හොරා කියලා ඔප්පු කරලා ඉන්න. පස්සේ ඔය වගේ දේවල් කරානම් වාව් ගොඩක් ගන්න තිබ්බා. හැබැයි එහෙම නොවුන එකෙන් දැන් පොඩි resistance එකක් හැදිලා වගේ පේනවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,792
    113
    මහින්ද මහත්තය මැරුන දාක, ලපයා ඇවිත් වැඳගෙන ඉන්න පින්තූරෙකට ලියන්න කියමනක් කොටාගෙන යමුද?
    ඇති යාන්තං සාපේ ඉවර උනා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,845
    113
    ලපයට තිබ්බේ ඉස්සරලාම මයිනා හොරා කියලා ඔප්පු කරලා ඉන්න. පස්සේ ඔය වගේ දේවල් කරානම් වාව් ගොඩක් ගන්න තිබ්බා. හැබැයි එහෙම නොවුන එකෙන් දැන් පොඩි resistance එකක් හැදිලා වගේ පේනවා.
    මොන රෙසිස්ටන්ස්ද බන්. මයිනගෙ ගූ ගොඩක් අස් කරන්න ගියත් කෞතුකාගාරෙට ගෙනියලා සංරක්ෂණය කරන්න ඕනේ කියන අයිස් බයියො පිරිසක් මේ රටේ ඉන්නවා. උන් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. උන් ගැන වැඩිය හිතන්න අවශ්‍ය නෑ.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    මොන රෙසිස්ටන්ස්ද බන්. මයිනගෙ ගූ ගොඩක් අස් කරන්න ගියත් කෞතුකාගාරෙට ගෙනියලා සංරක්ෂණය කරන්න ඕනේ කියන අයිස් බයියො පිරිසක් මේ රටේ ඉන්නවා. උන් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. උන් ගැන වැඩිය හිතන්න අවශ්‍ය නෑ.
    නැහැ බං මිනිස්සු එතකොට ඔය වගේ දේවල් වලට එරෙහිව ඉස්සරහට එන්න ලැජ්ජ හිතනවනේ.ඒක කරලා ඉන්න තිබ්බේ. කියන්න දෙයක් ඉතුරු වෙලා තියනකොට ඒක කියාගෙන එන්නේ. බලපන්කෝ නිවුස් වල headline වැදිලා එක. පැරදිලා මෙච්චර අවුරුදු ගානක් ගිහිල්ලත් ගෙදර යන එක නිවුස් එකක්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    මොන රෙසිස්ටන්ස්ද බන්. මයිනගෙ ගූ ගොඩක් අස් කරන්න ගියත් කෞතුකාගාරෙට ගෙනියලා සංරක්ෂණය කරන්න ඕනේ කියන අයිස් බයියො පිරිසක් මේ රටේ ඉන්නවා. උන් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. උන් ගැන වැඩිය හිතන්න අවශ්‍ය නෑ.
    තවත් පෞරෂය දුර්වල කැම්පස් ජෙ පයියෙක්
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,845
    113
    නැහැ බං මිනිස්සු එතකොට ඔය වගේ දේවල් වලට එරෙහිව ඉස්සරහට එන්න ලැජ්ජ හිතනවනේ.ඒක කරලා ඉන්න තිබ්බේ. කියන්න දෙයක් ඉතුරු වෙලා තියනකොට ඒක කියාගෙන එන්නේ. බලපන්කෝ නිවුස් වල headline වැදිලා එක. පැරදිලා මෙච්චර අවුරුදු ගානක් ගිහිල්ලත් ගෙදර යන එක නිවුස් එකක්.
    අයිස් බයියොන්ට ලැජ්ජාවක් නෑ බන්. උන්ට ලැජ්ජාවක් ඇති වෙන්නෙත් නෑ, ඇතිකරවන්න අපිට ඕනෙත් නෑ. උන්ට ලැජ්ජාවක් නැති තරමට අපිට ආතල් බලන් ඉන්න පුළුවන්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,795
    113
    ලපයට තිබ්බේ ඉස්සරලාම මයිනා හොරා කියලා ඔප්පු කරලා ඉන්න. පස්සේ ඔය වගේ දේවල් කරානම් වාව් ගොඩක් ගන්න තිබ්බා. හැබැයි එහෙම නොවුන එකෙන් දැන් පොඩි resistance එකක් හැදිලා වගේ පේනවා.

    හැට නම ලක්සයක් චන්ද දුන්නේ මොනවා කරන්නද
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    හැට නම ලක්සයක් චන්ද දුන්නේ මොනවා කරන්නද
    මං හිතන්නේ එකටනම් උත්තරය හොරු අල්ලන්න. මං හිතන්නේ ඒක තාම හරියට උනේ නෑ. මොකද රක්ෂිත බන්ධනාගාර ගත කරලා දවසක් දෙකක් ආතල් දීලා එළියට අරන් වැඩක් නැ. හරියට ඇතුලට ගියා නං චන්ද්‍රසේන set එක නේ. ඒකෙත් ලකුණු npp එකට දාගන්න බෑ.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    heen nuulen puka denawa neh uba
    mata oya eka ekaata puka denna one na
    habai innocent until proven guilty kiyala ekak tiyenawa

    Anika uu loku hethuwak ada api bayak nathuwa paare bahala yanna

    horakamak hari mokak hari nadu ahala elluwath no problem

    ehema nathuwa me dekainpanahae weda karana ponnayo nam tire daala.puchchanna ona

    oka Mahinda wewa Anura wewa umba wewa mama wewa, innocent until proven guilty
     
    • Haha
    Reactions: chinmak