මට උඹළට යමක් කියන්න තියෙනව🫤

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,285
    30,014
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හාහා පුරා කියලා ජුවාන්ස් පාර්ක් බලන්න ගියා 4DX 3D ම දාගෙන. ඒ පැය ගාන ටැට්ටරේ ගියා වගේ, එහෙට පෙරලෙනවා, මෙහෙට පෙරලෙනවා, එහෙන් දෙදරනවා, මෙහෙන් දෙදරනවා, වතුර විදිනවා, හුලං පිඹිනවා, හෙන ගහනවා, එක කෙලියයි. ඒ ඔක්කොමත් හරි වෙනද වගේ අතරමගදී නින්ද ගියා කියහංකෝ.

    වෙලාවට වයිෆ් හිටියේ ළමයින්ට එහාපැත්තේ දැක්කේ නං නෑ මං හිතන්නේ. දැක්කනං මං මනුස්සයෙක් කියල හිතන්නේ නෑ. ඉන්දරේගේ කැමර කොපියවත් බලන්ඩ ඕන🫤
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    jurassic park dinosaur GIF

    ජුවාන්ස් පාර්ක්
     
    • Like
    Reactions: Yin And Yang

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    අඩෝ ඕකේ වැලක් බලන්න බැරිද? අපිටත් එකේ ආතල් එක ලැබෙන විදිහට. එහෙම ඒව තිබ්බනං මාරු.. :lol: :lol:
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    හාහා පුරා කියලා ජුවාන්ස් පාර්ක් බලන්න ගියා 4DX 3D ම දාගෙන. ඒ පැය ගාන ටැට්ටරේ ගියා වගේ, එහෙට පෙරලෙනවා, මෙහෙට පෙරලෙනවා, එහෙන් දෙදරනවා, මෙහෙන් දෙදරනවා, වතුර විදිනවා, හුලං පිඹිනවා, හෙන ගහනවා, එක කෙලියයි. ඒ ඔක්කොමත් හරි වෙනද වගේ අතරමගදී නින්ද ගියා කියහංකෝ.

    වෙලාවට වයිෆ් හිටියේ ළමයින්ට එහාපැත්තේ දැක්කේ නං නෑ මං හිතන්නේ. දැක්කනං මං මනුස්සයෙක් කියල හිතන්නේ නෑ. ඉන්දරේගේ කැමර කොපියවත් බලන්ඩ ඕන🫤

    ලිණ්ඩක්ක ඉතිං දැං වයසයිනෙ ඔව්වට එක්සයිට් වෙන්නෙ පොඩි උන් තමා.