මට එපාවෙලා මහින්දගෙ ඌරු මූණ දැකලම

what about u?

  • yes, matat epa wela dan muwa

    Votes: 60 74.1%
  • no, mata tawat dakinna asai

    Votes: 21 25.9%

  • Total voters
    81

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
මට එපාවෙලා මහින්දගෙ ඌරු මූණ දැකලම

මට එපාවෙලා මහින්දගෙ ඌරු මූණ දැකලම. හැම තැනම බොරුවට cutouts n posters ගහල. දැන් mobile එකත් use කරන්න අමාරු වෙනව. ඒකෙනුත් වද දෙනව. tv එකෙත් දැම්මොත්
වුගෙ ads යනව. මේ මහා මුදල් නාස්තියක් නේද? මූලික මිනිස් අයිතිවාසිකමක් වන නිදහසේ ජීවත් වීමෙ අයිතිය උල්ලංගනය වීමක් නේද?
දැන්නම් මට මූව දැකලම වමනෙ යනව.
 
Last edited:

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Hon. Mahinda Rajapaksha
    The Real Hero of Sri Lankan History
    Sarath Pon(na)seka Minihekda Banz. Kaapu pigaanema kakka karana drohiya. Uta bala thanhawa oluwata gahala thiyanne. Hithagena athi President wenna.:lol::lol::lol:
     
    • Like
    Reactions: pubudu2008

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    මට එපාවෙලා මහින්දගෙ ඌරු මූණ දැකලම. හැම තැනම බොරුවට cutouts n posters ගහල. දැන් mobile එකත් use කරන්න අමාරු වෙනව. ඒකෙනුත් වද දෙනව. tv එකෙත් දැම්මොත්
    වුගෙ ads යනව. මේ මහා මුදල් නාස්තියක් නේද? මූලික මිනිස් අයිතිවාසිකමක් වන නිදහසේ ජීවත් වීමෙ අයිතිය උල්ලංගනය වීමක් නේද?
    දැන්නම් මට මූව දැකලම වමනෙ යනව.

    eka atta friend
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    20235_102325103129627_100000564129054_61125_559703_n.jpg

     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මචාන්, මම මේ දැන් දැක්ක එකක් කියන්නේ....අපේ හන්දියේ අඩි 30ක(ඊටත් වැඩිද මන්දා) විතර එකක් cut out ගහල තියෙනවා...රජා මදිවට, හතර දීග් බාගෙම ඉන්න පලාත් සබා, ප්‍රාදේශීය සබා පින්ගුත්තරයොත් ඔලුව දාගෙන ඉන්නවා.. ඒ හන්දියේ රෑට මම කවදාවත් දැකලා නෑ පොලිසියෙන් ඉන්නවා...ඒත් අද පොලිස් කාර් එකකින් පොලිස් කාරයෙක් ඇවිත් ඒක යටට වෙලා, පුටුවකුත් තියාගෙන ඉදගෙන ඉන්නවා...:rolleyes:
    ඕවා ගහන වියදමෙන් දුප්පත් මනුසයෙක්ට ගෙයක් හදලා දීපන්කෝ...:oo:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Me too............!! :angry: :angry: Last time meekata dunna vote ekata, matama dekak ana ganna hithenawaa........!! :( :(

    26 venidayi passe uba kiyayi 4 kma anaganna hitheyi kiyala aniva sf ta dunna hinda:rofl:
    e davas vala modayek vage sf ta kade giyane kiyala:lol:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    දැන් mobile එකත් use කරන්න අමාරු වෙනව. ඒකෙනුත් වද දෙනව. tv එකෙත් දැම්මොත් ads යනව. මේ මහා මුදල් නාස්තියක් නේද? මූලික මිනිස් අයිතිවාසිකමක් වන නිදහසේ ජීවත් වීමෙ අයිතිය උල්ලංගනය වීමක් නේද?

    :yes: :yes: 100%
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මමත් හිතන්නෙ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ.... මේක MR සහ SF දෙන්නටම පොදුයි.