Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට~කියාදෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]qyW651m_zvs[/YOUTUBE]

වීදි මායම් වෛවර්ණ සායම්

සුරංගනාවියෝ වගේ ඉගිලිලා එන්නේ

දේවදුතයෝ නෙමෙයි වෙස් වලාගෙන සාතන්

බඩගිනියි කියලා පූසෝ කන්නැහැ මී පාසාන්

පත්තර වල විස්තර යන්නේ ලොකුවට

ඇස් ඇරගෙන කියවපන් ඉරිදා ට

පාර මැද්දේ වෙඩි තියලා යන්නේ අහසට

ඇත්තෝ රගද්දි නැත්තෝ යනවනේ ඇතුලට

සුදු කොඩි කළු අහසේ

ලෝකෙම දුක්වෙයි උඹ මැරුණට පස්සේ

බැහැ කවදාවත් අපිට රට හදන්න

අපි දැනගමු මුලින්ම අපි හැදෙන්න (කිලුමනාදය)

Hook -

Smokio

රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට

භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට

මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට

බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට

Chey Nyn

වාසි පැත්තට වාසි වාසි පැත්තට

Smokio

බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට

Chey Nyn

වාසි පැත්තට වාසි වාසි පැත්තට

Smokio

රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට

Verse 02 -

Shampy

දැන දැන තමයි අපි හොයන් ගියේ මාරයා

මගේ රඟ මඩලේ මුලින් මැරෙන්නේ වීරයා

වාරයක් වැරැද්දක් ගානේ ඉගනගත්තේ පාඩමක්

අශ්වයා මමයි කාලය සමානයි යකඩ ලාඩමක්

දැන් ගෙවිලා ගොඩාරියක් ඒත් ඕන නෑ විරාමයක්

දෙවියෝ අපි බාරගන්නේ නෑනේ කිසි බාරයක්

යනවා අපි කවුරුත් ඉන්නේ ටික කාලයක්

ඒක නිසයි පාරන්නැත්තේ වේලුණු තුවාලයක්

නඩු කෝටියක්

කෙල්ලෝ හිටියා එක දිගට පෝළිමක්

කවුද බේරගත්තේ ගියත් අපි පෙළපාලියක්

කොල්ලෝ වසයි විසයි මේක එක්තරා සමාජයක්

ඇත්ත නැත්ත හොයන්න බැරි ජීවිතේම හීනයක්

Verse 03 -

YK

දවස් දෙක තුන යනවා ඉන්නේ හීන ලෝකේ චේන් පන්නන්

කොල්ලෝ ආතල් පස්සෙන් දිව්වා බරටම වැටිලා හති දැන්නම්

කවුරුත් හිතන් ඉන්නේ මුන්ට sick, තිබ්බම කටේ පන්දම්

උඹලට මේවා තේරෙන්නැහැ මීටරේ ඉන්නේ යන්තම්

බේරිලා ඉන්නේ නඩු බංකර් පොලිසියෙන් එද්දී

හැමෝම හිතයි ආතල් ඇති කොල්ලෝ නඩු කද්දි

කුදලගෙන යද්දී, ලොල්ලන්ට මේවා ජෝගි

රස්තියාදු හුත්තෝ මේවා සිරා සිද්දි

මීටරේ ඉන්න Billiondala (පිළියන්දල)

දරුණුම පැත්ත

කාසි හෙවුවොත් වාසියි නැත්නම් ඇල්ටෝ නෑ ඇත්ත

YK දන්නවා අඳුරන් ඉන්න පැහැදිලි චරිත

තේරෙද්දි කැරකිල්ල වගේ නම් බීපන් පෙත්ත

(Hook)

Smokio

රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට

භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට

මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට

බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට

Chey Nyn

වාසි පැත්තට වාසි වාසි පැත්තට

Smokio

බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට

Chey Nyn

වාසි පැත්තට වාසි වාසි පැත්තට

Smokio

රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට

Verse 04-

Chey Nyn

නගරේ ඉපදුණේ කඩ වීදි මැද්දේ කොළඹ

දැක්කා ඕන තරම් කොල්ලෝ ලාමක ලපටි බොළඳ

පාරේ ගෙවෙන, විස උරන, අපෙ තරම

නරුම සිංහල වදන් වලින් මිනි මරණ මරණ

ලෝකේ බැරිම දේ

මිනිසා අඳුරගන්න බෑ

ගතිගුණ මට තේරෙන්නෑ

කරන දේවල් දන්නේ නෑ

බොරුව ළඟ මං ඉන්නේ නෑ

ඇත්ත මම නම් දැක්කේ නෑ

පොළවට උඩින් ගියේම නෑ

ඒත් පොළවේ හිටියේ නෑ

ධනවාදීපතියොන්ගේ ඔළුවේ තිබ්බේ හිස් මොළ

ඉලුමනාදවාදේ ඒකත් දැක්කේ තනි ඇහෙන් බොල

මම.. හුත්තෝ, දන්න දේවල් විතරයි කිව්වේ දිව්යලෝක නෑනේ මැව්වේ..

Verse 05-

Smokio

ජීවත් වෙන්න අමාරු වුනත් දෙවියන්ට වුන්නැහැ බාර

විසයි සමාජේ, රසයි විනාසේ, පෑගිලා පුරුදුයි තාර

නැවතුනොත් ඉවරයි විරාම නෑ සැරයි පාර

මූණට හිනාව දාන යාලුවෙක් වගේ රඟපාන

හැත්ත පිරිලා මෙහෙ, සිය දෙනෙක් ගත්තොත් 98ක් දිවවල් දෙකේ

හාදු දෙන්නේ ආදරේට නෙමෙයි ඕනම කෙනෙක්

යටින් පුප්පන්නේ පෙනේ

කකුල් දෙකෙන් අල්ලන්නේ උඩට උස්සන්න නෙමේ

පාරේ බල්ලො වත් කන්නේ නැති සල්ලි වලට මත්වූ

මිනිස්සු තමයි ලෝකේ භයානකම සත්තු

මන්තරේ දන්නවනම් ඉන්න පුළුවන් බේරිලා

උඹත් තේරුම් ගනින් ගොඩක් කල් දැන් මටත් තේරිලා

(Hook)

Smokio

රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට

භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට

මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට

බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට

Chey Nyn

වාසි පැත්තට වාසි වාසි පැත්තට

Smokio

බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට

Chey Nyn

වාසි පැත්තට වාසි වාසි පැත්තට

Smokio

රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට

[QUOTE="ZoomLine, post: 21359793, member: 561907"] [CENTER][YOUTUBE]qyW651m_zvs[/YOUTUBE] [SIZE=3]වීදි මායම් වෛවර්ණ සායම් සුරංගනාවියෝ වගේ ඉගිලිලා එන්නේ දේවදුතයෝ නෙමෙයි වෙස් වලාගෙන සාතන් බඩගිනියි කියලා පූසෝ කන්නැහැ මී පාසාන් පත්තර වල විස්තර යන්නේ ලොකුවට ඇස් ඇරගෙන කියවපන් ඉරිදා ට පාර මැද්දේ වෙඩි තියලා යන්නේ අහසට ඇත්තෝ රගද්දි නැත්තෝ යනවනේ ඇතුලට සුදු කොඩි කළු අහසේ ලෝකෙම දුක්වෙයි උඹ මැරුණට පස්සේ බැහැ කවදාවත් අපිට රට හදන්න අපි දැනගමු මුලින්ම අපි හැදෙන්න (කිලුමනාදය) Hook - Smokio රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට Chey Nyn වාසි පැත්තට වාසි වාසි පැත්තට Smokio බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට Chey Nyn වාසි පැත්තට වාසි වාසි පැත්තට Smokio රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට Verse 02 - Shampy දැන දැන තමයි අපි හොයන් ගියේ මාරයා මගේ රඟ මඩලේ මුලින් මැරෙන්නේ වීරයා වාරයක් වැරැද්දක් ගානේ ඉගනගත්තේ පාඩමක් අශ්වයා මමයි කාලය සමානයි යකඩ ලාඩමක් දැන් ගෙවිලා ගොඩාරියක් ඒත් ඕන නෑ විරාමයක් දෙවියෝ අපි බාරගන්නේ නෑනේ කිසි බාරයක් යනවා අපි කවුරුත් ඉන්නේ ටික කාලයක් ඒක නිසයි පාරන්නැත්තේ වේලුණු තුවාලයක් නඩු කෝටියක් කෙල්ලෝ හිටියා එක දිගට පෝළිමක් කවුද බේරගත්තේ ගියත් අපි පෙළපාලියක් කොල්ලෝ වසයි විසයි මේක එක්තරා සමාජයක් ඇත්ත නැත්ත හොයන්න බැරි ජීවිතේම හීනයක් Verse 03 - YK දවස් දෙක තුන යනවා ඉන්නේ හීන ලෝකේ චේන් පන්නන් කොල්ලෝ ආතල් පස්සෙන් දිව්වා බරටම වැටිලා හති දැන්නම් කවුරුත් හිතන් ඉන්නේ මුන්ට sick, තිබ්බම කටේ පන්දම් උඹලට මේවා තේරෙන්නැහැ මීටරේ ඉන්නේ යන්තම් බේරිලා ඉන්නේ නඩු බංකර් පොලිසියෙන් එද්දී හැමෝම හිතයි ආතල් ඇති කොල්ලෝ නඩු කද්දි කුදලගෙන යද්දී, ලොල්ලන්ට මේවා ජෝගි රස්තියාදු හුත්තෝ මේවා සිරා සිද්දි මීටරේ ඉන්න Billiondala (පිළියන්දල) දරුණුම පැත්ත කාසි හෙවුවොත් වාසියි නැත්නම් ඇල්ටෝ නෑ ඇත්ත YK දන්නවා අඳුරන් ඉන්න පැහැදිලි චරිත තේරෙද්දි කැරකිල්ල වගේ නම් බීපන් පෙත්ත (Hook) Smokio රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට Chey Nyn වාසි පැත්තට වාසි වාසි පැත්තට Smokio බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට Chey Nyn වාසි පැත්තට වාසි වාසි පැත්තට Smokio රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට Verse 04- Chey Nyn නගරේ ඉපදුණේ කඩ වීදි මැද්දේ කොළඹ දැක්කා ඕන තරම් කොල්ලෝ ලාමක ලපටි බොළඳ පාරේ ගෙවෙන, විස උරන, අපෙ තරම නරුම සිංහල වදන් වලින් මිනි මරණ මරණ ලෝකේ බැරිම දේ මිනිසා අඳුරගන්න බෑ ගතිගුණ මට තේරෙන්නෑ කරන දේවල් දන්නේ නෑ බොරුව ළඟ මං ඉන්නේ නෑ ඇත්ත මම නම් දැක්කේ නෑ පොළවට උඩින් ගියේම නෑ ඒත් පොළවේ හිටියේ නෑ ධනවාදීපතියොන්ගේ ඔළුවේ තිබ්බේ හිස් මොළ ඉලුමනාදවාදේ ඒකත් දැක්කේ තනි ඇහෙන් බොල මම.. හුත්තෝ, දන්න දේවල් විතරයි කිව්වේ දිව්යලෝක නෑනේ මැව්වේ.. Verse 05- Smokio ජීවත් වෙන්න අමාරු වුනත් දෙවියන්ට වුන්නැහැ බාර විසයි සමාජේ, රසයි විනාසේ, පෑගිලා පුරුදුයි තාර නැවතුනොත් ඉවරයි විරාම නෑ සැරයි පාර මූණට හිනාව දාන යාලුවෙක් වගේ රඟපාන හැත්ත පිරිලා මෙහෙ, සිය දෙනෙක් ගත්තොත් 98ක් දිවවල් දෙකේ හාදු දෙන්නේ ආදරේට නෙමෙයි ඕනම කෙනෙක් යටින් පුප්පන්නේ පෙනේ කකුල් දෙකෙන් අල්ලන්නේ උඩට උස්සන්න නෙමේ පාරේ බල්ලො වත් කන්නේ නැති සල්ලි වලට මත්වූ මිනිස්සු තමයි ලෝකේ භයානකම සත්තු මන්තරේ දන්නවනම් ඉන්න පුළුවන් බේරිලා උඹත් තේරුම් ගනින් ගොඩක් කල් දැන් මටත් තේරිලා (Hook) Smokio රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට Chey Nyn වාසි පැත්තට වාසි වාසි පැත්තට Smokio බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට Chey Nyn වාසි පැත්තට වාසි වාසි පැත්තට Smokio රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom